මේ ලේන් ආදරේ.... 

විනාඩි 2.30 ම බලපල්ල...

විනාඩි 2.30 ම බලපල්ල...

මේක සිරා වෙදෙක් කිව්ව නයි විසට බෙහෙත් හොයාගත්තෙ මුගටිය පස්සෙ ගිහිං කියල.අපේ අත්තම්මා කියනවා ඔය දෙන්න රණ්ඩු වෙනකොට අර මුගටිය එක පාරට දුවලා ගිහින් අයෙමත් එන්නේ බෙහෙත් පැලෑටියක් කාලලු.....![]()
එහෙම දුවන්න වෙලාවක් නැහැ බංඅපේ අත්තම්මා කියනවා ඔය දෙන්න රණ්ඩු වෙනකොට අර මුගටිය එක පාරට දුවලා ගිහින් අයෙමත් එන්නේ බෙහෙත් පැලෑටියක් කාලලු.....![]()
hardcore gamer kenekda ban uba?ඌ අඳු කොළ කාල recover වෙනකන් මුල්ලක හැන්ගෙනවලු ෆයිට් එකෙන් පස්සෙ

මේක නම් කොහේ හරි දැක්කා.. මතක නෑ.. මුගටියා ට නයි විෂ ඔරොත්තු දෙනවා මන් හිතන්නේපරිනාමයෙන්ම සරපයෝන්ගේ විස වලට අනුවර්තනය වෙලා ඉන්නේ. උන්ගේ ඇගේම ඉමියුන් තියනවා. ඕනෑම සරපයෙක් කන්න පුළුවන් විදියට හැඩගැහිලා ඉන්නේ.
අපේ වත්තේ කිරිබොන සයිස් පොඩි මුගටි පැටියෙක් ඉදලා හම්බවෙලා අපි ඌව හැදුවා කිරි එහෙම දීලා.
හොදට ලොකු උනා, පිරිමි සතෙක්, අර මදන විසේ ඇවිල්ලා ගෑනියෙක් හොයාගෙන කැලේට ගියා.
උන්ගේ ලෝම හරි ඝනයි, පුසන්ගේ වගේ නෙමෙයි, ඒකෙන් ඌට හොද ආරක්ෂාවක් තියෙනවා.
අනික උන්ට මාර පැනිලි ටිකක් පුළුවන්, ඒ උන්ගේ පැනිලි සෙල්ලම් එක්ක නයෙක් ගේ ගැහිල්ලෙන් බේරිලා ඉන්න එක ලේසි.
අපි ඉතින් කාලයක් ගෙදර හදපු සතා නිසා අත්දැකීමෙන් කීවේ.
හැබැයි ඉතින් ගෙදරක ආරක්ෂාවට හදන්න නම් මරු සත්තු තමයි.
ඒ දවස් වල අපේ ගෙදරට කවුරුහරි එනකොට බල්ලටත් වඩා කලින් ගිහින් බලන්නේ ඌ.
උන් මාර ස්පීඩ්, කෙනෙක්ගේ ඇගට පැනලා හොද හැපිල්ලක් හපලා පැනලා දුවන්න පුළුවන් ක්ෂණිකව.
කොටියන්ගේ වගේ දත් සෙට් එකකුත් තියෙනවා.
අපේ හිටපු ඩයල් එකේ ෆොටෝ ඇති, මම දාන්නම් පස්සේ
අඩේ මරුනෙඅපේ වත්තේ කිරිබොන සයිස් පොඩි මුගටි පැටියෙක් ඉදලා හම්බවෙලා අපි ඌව හැදුවා කිරි එහෙම දීලා.
හොදට ලොකු උනා, පිරිමි සතෙක්, අර මදන විසේ ඇවිල්ලා ගෑනියෙක් හොයාගෙන කැලේට ගියා.
උන්ගේ ලෝම හරි ඝනයි, පුසන්ගේ වගේ නෙමෙයි, ඒකෙන් ඌට හොද ආරක්ෂාවක් තියෙනවා.
අනික උන්ට මාර පැනිලි ටිකක් පුළුවන්, ඒ උන්ගේ පැනිලි සෙල්ලම් එක්ක නයෙක් ගේ ගැහිල්ලෙන් බේරිලා ඉන්න එක ලේසි.
අපි ඉතින් කාලයක් ගෙදර හදපු සතා නිසා අත්දැකීමෙන් කීවේ.
හැබැයි ඉතින් ගෙදරක ආරක්ෂාවට හදන්න නම් මරු සත්තු තමයි.
ඒ දවස් වල අපේ ගෙදරට කවුරුහරි එනකොට බල්ලටත් වඩා කලින් ගිහින් බලන්නේ ඌ.
උන් මාර ස්පීඩ්, කෙනෙක්ගේ ඇගට පැනලා හොද හැපිල්ලක් හපලා පැනලා දුවන්න පුළුවන් ක්ෂණිකව.
කොටියන්ගේ වගේ දත් සෙට් එකකුත් තියෙනවා.
අපේ හිටපු ඩයල් එකේ ෆොටෝ ඇති, මම දාන්නම් පස්සේ

දොයි

ණයයි මුගටියයි වලියක් ගිහින් නයා දින්නොත් එතන ජය බුමියක් ලු. ඒවාට තමා ජය බුමි ඔප්පු දෙන්නේ.
මුගටියා දින්නොත් දෙන්නේ ස්වරණ බුමි ඔප්පු.
දෙන්නම වලිය නතර කරොත් දෙන්නේ සින්නකර ඔප්පු.
මටත් කිව්වේ ලෑන්ඩ් රෙජිස්ට්රි එකෙන්
ජපුර කැම්පස් එක හදන්න කලින් සුමංගල හාමුදුරුවෝ එතනින් වඩිද්දී මුගටියා නයාට පැරදිලා දුවනවා දැකල ඒ ඉඩම හොදයි කියල පිරිවෙණක් හැදුවා කියනවනිස්සංක අලගක්කෝනාර කෝට්ටේ රාජධානිය හදද්දි දැක්කලු නයි මුගටි වලියක් ඒකෙන් නයා දින්නලු ඊට පස්සෙ ලු ජය භූමියක් කියලා කෝට්ටේ රාජ්ය ඇති කලයි කියන්නේ
menna mekayi harima answer ekaපරිනාමයෙන්ම සරපයෝන්ගේ විස වලට අනුවර්තනය වෙලා ඉන්නේ. උන්ගේ ඇගේම ඉමියුන් තියනවා. ඕනෑම සරපයෙක් කන්න පුළුවන් විදියට හැඩගැහිලා ඉන්නේ.

aya awe nadda