නයෙක් ආවො... මේ දැං!!!

Status
Not open for further replies.

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    සාතන්;15142338 said:
    ඒකනෙ.. ඔක කිව්වා කියලා මුන් මගේ රෙප් කපලා මාව රතු කරලා මට පරිබව කලානෙ..

    onna ubawa nil kala:P
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    සාතන්;15142338 said:
    ඒකනෙ.. ඔක කිව්වා කියලා මුන් මගේ රෙප් කපලා මාව රතු කරලා මට පරිබව කලානෙ..
    :frown::frown::frown::frown::frown: තො ඔක නෙමෙයි කිව්වෙ පරයා :angry:
     
    Jun 8, 2013
    297
    22
    0
    උයාව රතු කලේ මම පැටියෝ :rofl:
    මට අල්ලා සහ අල්ලගෙ වනචර නබියා හරම් අරුන මාමේ.. මම ආගම කියන මිත්යාව දුරුකරපු එකෙක්.. ඔවා මිනිස්සු හිත හදාගන්න විස්වාස කරන පුහු මනස්ගාත.. මැන් අප් මචන්.. ඒක නෙමෙයි, කො ඔයාගේ නයා.,..
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    විසකුරු සර්පයෙක් දැක්ක ගමන් මරන්න ඕන කියන එක ගොඩක් අයගේ හිතට එන දෙයක්... නයෙක් polangek වත්තේ අහල පහල ඉන්නවා කියල දැනගත්තම හිතට ටිකක් අප්සට් තමා.

    මචං අපේ වත්තට නයි පොලොඟු කුනකටුවෝ ඔය ඔක්කොම ඇවිත් තියෙනවා... එත් කවදාවත් අපි ඒ සතෙක්ව මරල නෑ... හතර වටේට ගෙවල් තිබ්බට කිසිම ගෙදරක ළමයෙක්ට තියා ලොකු මිනිහෙකුටවත් දෂ්ට කරලත් නෑ තවමනම්...

    ටික කාලෙකට කලින් නයෙක් ඇවිල්ල අපි ඌව අල්ලලා ගෙනිහින් දැම්ම වගුරකට. නයාටත් හැපී, අපිටත් හැපී.

    හැබැයි ඉතින් මචං මේ එක එක එක්කෙනා ඕවත් එක්ක ඩීල් කරන විදිහ.
     
    aruna47

    Well-known member
  • සාතන්;15142362 said:
    මට අල්ලා සහ අල්ලගෙ වනචර නබියා හරම් අරුන මාමේ.. මම ආගම කියන මිත්යාව දුරුකරපු එකෙක්.. ඔවා මිනිස්සු හිත හදාගන්න විස්වාස කරන පුහු මනස්ගාත.. මැන් අප් මචන්.. ඒක නෙමෙයි, කො ඔයාගේ නයා.,..

    hora acc walin ehenam ai enne..:rofl:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    අපේ ගෙවල් ගාවටත් ආවා එකෙක් දැන් මාසයක් විතර ඇති :rolleyes: ඒත් ඌව මැරුවෙ නෑ:yes:අන්කල් කෙනෙක් අල්ලලා කැලෙකට ගිහින් දැම්ම :cool: මේ ඉන්නෙ ඌ තමයි:yes: :yes:

    ungc.jpg

    fxvs.jpg
     
    Jun 8, 2013
    297
    22
    0
    :frown::frown::frown::frown::frown: තො ඔක නෙමෙයි කිව්වෙ පරයා :angry:
    ඔව් ඉතින් මම කිව්වෙ පොදු ප්‍රශ්නෙ සත්ව ගාතනය ගැන.. සමහර අය කියනවනෙ, හරක් මැරිම පව් නම් ඇයි නයි මැරීම පව් නැද්ද කියලා.. අන්න ඒකයි මම කිව්වෙ, මොකද ලන්කාවෙ මසට නයි මරන්නෙ නැනෙ. අරුන මාමා නම් ලන්ඩන් හන්දියෙ මස් කඩයක් දාගෙන වගේ.. ඒක උගෙ රස්සාවනේ.. පව් පින තෙරුම්ගන්න බුද්දිය තියෙන්න ඔනා.. මිනිහා කියන්නෙත් සතෙක්, ඔනාම සතෙක් self defense කියන නියාය ක්‍රියත්මක කරන්නෙ සහජයෙන්මයි.. තමන්ගෙ ආරක්ශාවට තර්ජනයක් නම් ඌ හො ඒ සේනාව චප්ප කරන එක වැරැද්දක් නෙමෙයි.. හැබැයි, ඒකට මාද්ය ප්‍රචාරය දීල ත්‍රේඩ් දාන එකනම් පජාත වැඩක්.. සොරි වෙන්න ඔනා සාතන් කෙලින් කියනවා..
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    අපේ ගෙවල් ගාවටත් ආවා එකෙක් දැන් මාසයක් විතර ඇති :rolleyes: ඒත් ඌව මැරුවෙ නෑ:yes:අන්කල් කෙනෙක් අල්ලලා කැලෙකට ගිහින් දැම්ම :cool: මේ ඉන්නෙ ඌ තමයි:yes: :yes:

    ungc.jpg

    fxvs.jpg
    :baffled::baffled::baffled:
     
    aruna47

    Well-known member
  • අපේ ගෙවල් ගාවටත් ආවා එකෙක් දැන් මාසයක් විතර ඇති :rolleyes: ඒත් ඌව මැරුවෙ නෑ:yes:අන්කල් කෙනෙක් අල්ලලා කැලෙකට ගිහින් දැම්ම :cool: මේ ඉන්නෙ ඌ තමයි:yes: :yes:

    ungc.jpg

    fxvs.jpg

    uncle baya natiwa naya allala neda.. uncle thawa nai allala tiyenawada...:dull:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    විසකුරු සර්පයෙක් දැක්ක ගමන් මරන්න ඕන කියන එක ගොඩක් අයගේ හිතට එන දෙයක්... නයෙක් polangek වත්තේ අහල පහල ඉන්නවා කියල දැනගත්තම හිතට ටිකක් අප්සට් තමා.

    මචං අපේ වත්තට නයි පොලොඟු කුනකටුවෝ ඔය ඔක්කොම ඇවිත් තියෙනවා... එත් කවදාවත් අපි ඒ සතෙක්ව මරල නෑ... හතර වටේට ගෙවල් තිබ්බට කිසිම ගෙදරක ළමයෙක්ට තියා ලොකු මිනිහෙකුටවත් දෂ්ට කරලත් නෑ තවමනම්...

    ටික කාලෙකට කලින් නයෙක් ඇවිල්ල අපි ඌව අල්ලලා ගෙනිහින් දැම්ම වගුරකට. නයාටත් හැපී, අපිටත් හැපී.

    හැබැයි ඉතින් මචං මේ එක එක එක්කෙනා ඕවත් එක්ක ඩීල් කරන විදිහ.
    2.gif
    වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ බං ඔහොම තමා ඉතිං, අයෙ නම් මරන්නෙ නෑ
    2.gif
     
    Jun 8, 2013
    297
    22
    0
    hora acc walin ehenam ai enne..:rofl:
    මේක එන්න ඔනා කොහොමද? username එකක් හදා ගත්තා ආවා.. මම ආයේ මේ මාසෙ.. මම අලුත්, වෙන account මට නැ, බොරු නැ මම ලග.. ඔයාලා තර්ම් කොම්පියුටර් ටෙක් නැ මට. ලගදි ඩොන්ගල් එක ගත්තෙ..
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    සාතන්;15142393 said:
    ඔව් ඉතින් මම කිව්වෙ පොදු ප්‍රශ්නෙ සත්ව ගාතනය ගැන.. සමහර අය කියනවනෙ, හරක් මැරිම පව් නම් ඇයි නයි මැරීම පව් නැද්ද කියලා.. අන්න ඒකයි මම කිව්වෙ, මොකද ලන්කාවෙ මසට නයි මරන්නෙ නැනෙ. අරුන මාමා නම් ලන්ඩන් හන්දියෙ මස් කඩයක් දාගෙන වගේ.. ඒක උගෙ රස්සාවනේ.. පව් පින තෙරුම්ගන්න බුද්දිය තියෙන්න ඔනා.. මිනිහා කියන්නෙත් සතෙක්, ඔනාම සතෙක් self defense කියන නියාය ක්‍රියත්මක කරන්නෙ සහජයෙන්මයි.. තමන්ගෙ ආරක්ශාවට තර්ජනයක් නම් ඌ හො ඒ සේනාව චප්ප කරන එක වැරැද්දක් නෙමෙයි.. හැබැයි, ඒකට මාද්ය ප්‍රචාරය දීල ත්‍රේඩ් දාන එකනම් පජාත වැඩක්.. සොරි වෙන්න ඔනා සාතන් කෙලින් කියනවා..
    :oo::oo::oo::oo:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    muge size eke hatiyata nm mkt karanna amarui thama.ape gedarata apu ekekwa nm allala ghn oyakata damma.ade moo nm thiththa kalu ekek.moo echchara hoda ekek neme mn hithnne.
    uba ahala thiyenawa athi nayingeth kula thiyanawalune.sudu ewn raja kule me kalu ewn pahalama kule kiyala.mun nm naheta ahanne nathi ewn habai.
    yako waththa sudda kara ganin...... :P
     
    aruna47

    Well-known member
  • සාතන්;15142405 said:
    මේක එන්න ඔනා කොහොමද? username එකක් හදා ගත්තා ආවා.. මම ආයේ මේ මාසෙ.. මම අලුත්, වෙන account මට නැ, බොරු නැ මම ලග.. ඔයාලා තර්ම් කොම්පියුටර් ටෙක් නැ මට. ලගදි ඩොන්ගල් එක ගත්තෙ..

    elakiri eka apu gaman wada kali tika dannawa ne :lol:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    muge size eke hatiyata nm mkt karanna amarui thama.ape gedarata apu ekekwa nm allala ghn oyakata damma.ade moo nm thiththa kalu ekek.moo echchara hoda ekek neme mn hithnne.
    uba ahala thiyenawa athi nayingeth kula thiyanawalune.sudu ewn raja kule me kalu ewn pahalama kule kiyala.mun nm naheta ahanne nathi ewn habai.
    yako waththa sudda kara ganin...... :P
    ඔව් ඔව් :yes::yes: එමෙ සීන් එකක් මාත් ආහලා තියනවා :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.