නයෙක් ආවො... මේ දැං!!!

Status
Not open for further replies.
Jun 8, 2013
297
22
0
මම නම් කියන්නෙ සර්පයොනම් මරන්නම ඕන..
ඒක තිරනය වෙන්න ඔනා සර්පයාගෙන් ඇති තර්ජනය මත.. මම කාර් එකේ යනකොට පරෙ ඉන්න සර්පයි බැහැල ගිහින් පොලු ගහලා මම මැරුවොත්, අන්න ඒක දුවේශය.. (spelling not correct for "anger") නමුත්, ගෙදරට ආපු එකා මරන්නෙ දුවේශයෙන් නෙමෙයි.. ඒ මගේ ආරක්ශාවට.. සර්පයා විතරක් නෙමෙයි.. සත්තු වත්තෙ ලස්සනට ඉන්න සින්හයා දිවියා උනත්, කැලේකදි මට පහර දෙන්න එනවා නම් මම ඌව දෙපාරක් නොහිතා වෙඩි තියලා මරනවා.. හැබැයි හැම කැලේම ඉන්න කොටි වලස්සු දඩයමේ යන්නෙ ආරක්ශාවට තර්ජනය්ක් නිසා නෙමෙයි.. හැම වැරැද්දකම, හැම පාපයකම, කරන වෙලාව සහ ස්තානය අනුව වෙනස් වෙනවා..
 
Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    issara mcn ape gedaratat nayek awill api uwa allagena gihin bellanwila yaddi tiyenne abhaya boomiyak, ekata damma.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    2.gif
    වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ බං ඔහොම තමා ඉතිං, අයෙ නම් මරන්නෙ නෑ
    2.gif

    ඒක හරි බං... නයා පුතේ මෙහෙ එන්න කිව්ව ගමන් මල්ලකට එන්නේ නෑනේ... :D:D පුරුදු නැත්තම් හෙන ගේමක් දෙන්න ඕනේ... පුරුදු වෙනවා කියල ඉතින් අපි සත්තු අල්ලන්න ඉගෙන ගෙනත් නෑනෙ..

    මේ සිද්දිය උනේ අවුරුදු 5කට වගේ කලින්. ගෙවල් ඉස්සරහ පාර ගාවට නයෙක් ආව මචං.... ඔන්න දැන් ඌ පාරේ. ගෙවල් දෙක තුනේම මිනිස්සු වට වෙලා ඉන්නවා දැන් නයාට යන්න විදිහක් නෑ එක පැත්තකටවත්. තමන්ගේ පැත්තට එනකොට අපේ බුද්ධිමත් අසල්වැසි යනතව වැලි වලින් හරි කොටු වලින් හරි ගහල නයාව ආපහු යවනවා... මොකද එකෙක්වත් කැමති නෑ සර්පයා තමන්ගේ පැත්තට එනවට. :P

    මම කිව්වා අපි නයාව අල්ලලා ගෙනිහින් දාමු කියල... අපේ ගෙදරට අල්ලපු ගෙදර එන්න ගොන් වැස්සි මට කියනවා "රජිත ඔයා එහෙනම් නයාව වේලට එක්කන් යන්න කියල..." මෙකි කිවේ ජෝක් එකට නෙමෙයි. ෆුල් සීරියස්.!!! මට හිතට ආපුටික කටින් පිට කරේ නැති නිසා මාව දැක්කම තවම කතා කරනවා... :D

    අනික් උන් ගොබිලෝ වගේ බලන් ඉන්නවා විතරයි කිසි සපෝට් එකක් නෑ..

    කොහොම හරි මෙහෙම පැයක් වගේ ගියා... මම වැඩේ සෙට් කරන්න කියල ලොකු ගෝනියක් එහෙම ගෙනල්ල සෙට් වෙනකොටම අර මැට්ටි නයාට බොරළු අහුරකින් ගැහුව... නයා එක පාරට අනික් පැත්තට ගියා... ඒ පැත්තේ හිටපු අන්කල් කාරය කරවදේ කොටු දාල යානාව බයකරා... නයා කෙලින්ම මචං අපේ ගේට්ටුව අස්සෙන් රිංගල අපේ වත්තට ගියා... මම පුළුවන් තරම් ඉක්මනට ගිහින් බැලුවත් ඌ කොහෙන් ගියාද කියල හියාගන්න බැරි උනා...:rofl::rofl:

    වැදගත්මදේ තමයි අපේ අසල්වැසි ජනතාවගේ හැසිරීම... දැන් නයා අපේ වත්තට ආවනේ... දැන් නයා අයිති අපිට.. අතන පයකට වඩා නයත් එක්ක ආතල් ගත්ත උන් විනාඩි 5ක් විතර බලල පස්සේ සතුටින් විසිර ගියා...:cool:

    ප.ලි. : නයානම් ඊට පසු කොහෙන් ගිහාද දන්නේ නැත..

    Last edited:
    Jun 5, 2013
    463
    27
    0
    සාතන්;15142466 said:
    ඒක තිරනය වෙන්න ඔනා සර්පයාගෙන් ඇති තර්ජනය මත.. මම කාර් එකේ යනකොට පරෙ ඉන්න සර්පයි බැහැල ගිහින් පොලු ගහලා මම මැරුවොත්, අන්න ඒක දුවේශය.. (spelling not correct for "anger") නමුත්, ගෙදරට ආපු එකා මරන්නෙ දුවේශයෙන් නෙමෙයි.. ඒ මගේ ආරක්ශාවට.. සර්පයා විතරක් නෙමෙයි.. සත්තු වත්තෙ ලස්සනට ඉන්න සින්හයා දිවියා උනත්, කැලේකදි මට පහර දෙන්න එනවා නම් මම ඌව දෙපාරක් නොහිතා වෙඩි තියලා මරනවා.. හැබැයි හැම කැලේම ඉන්න කොටි වලස්සු දඩයමේ යන්නෙ ආරක්ශාවට තර්ජනය්ක් නිසා නෙමෙයි.. හැම වැරැද්දකම, හැම පාපයකම, කරන වෙලාව සහ ස්තානය අනුව වෙනස් වෙනවා..

    99% correct
    man kalin post ekaka dakka minissunta agamak ona na kiyanawa umba..eka hari machan jiwithe kiyanne mokakda,sara darma kiyanne mokakda kiyala danagatta minihekta witarai..anith ayata agama ona..mokada egolla thama danne na kohomada katawath karadarayak nokara,anunta udaw keragena,awasthawen prayojanaya aragena,samakamiwa jiwath wenna..

    agam atharin buddhagama thama udinma thiyana agama thamage jiwithe saralawa geniyanna..:yes::yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mona hetuwa nisa maruwat, paw ban. tamange arakshawata maruwa kiyala paw nati wenne naha.
    ee satata ube vatte inna ayitiyak tiyenawa.
     
    Jun 8, 2013
    297
    22
    0
    issara mcn ape gedaratat nayek awill api uwa allagena gihin bellanwila yaddi tiyenne abhaya boomiyak, ekata damma.
    සිරියස්ලි.. උබ උබේ පන බේරගෙන අනිත් එකෙක්ව කාපන් කියලා ඌව වෙන පැත්තකට ගිහින් දැම්මද? සමහරවිට ඌ මිනිහෙක්ව මේ වෙනකොටත් විකලා ඇති.. ඒ මිනිහා මැරෙන්නත් ඇති.. උබ එදා ඌව මැරුවානම්, ඒ මිනිහා අදත් ජීවත් වෙයි.. උබට පව් මචන්.. සිරාවටම.. හවුස් දැට් :P:P
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    දෙහිවල සත්තු වත්තේ තරුණ සත්ව වේදීන්ගේ සංගමයට ගියා නම් සරුපයන් ගැන ඉගෙන ගන්න අතගාන්න, අල්ලන්න එහෙම පුළුවන්....
     
    C.CMax

    Member
    Apr 16, 2011
    566
    30
    0
    C/Windows/Virus
    Eka eka un kiyana ewa ahanna epa machang uba krla thiyenne ubata puluwan deene ithin mamath awath okama thama karanne wena krnna deyak naha
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    සාතන්;15142493 said:
    සිරියස්ලි.. උබ උබේ පන බේරගෙන අනිත් එකෙක්ව කාපන් කියලා ඌව වෙන පැත්තකට ගිහින් දැම්මද? සමහරවිට ඌ මිනිහෙක්ව මේ වෙනකොටත් විකලා ඇති.. ඒ මිනිහා මැරෙන්නත් ඇති.. උබ එදා ඌව මැරුවානම්, ඒ මිනිහා අදත් ජීවත් වෙයි.. උබට පව් මචන්.. සිරාවටම.. හවුස් දැට් :P:P
    oya kiyana widiyata koroth lankawe okkoma sarpayo maranna wenawa
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    සාතන්;15142493 said:
    සිරියස්ලි.. උබ උබේ පන බේරගෙන අනිත් එකෙක්ව කාපන් කියලා ඌව වෙන පැත්තකට ගිහින් දැම්මද? සමහරවිට ඌ මිනිහෙක්ව මේ වෙනකොටත් විකලා ඇති.. ඒ මිනිහා මැරෙන්නත් ඇති.. උබ එදා ඌව මැරුවානම්, ඒ මිනිහා අදත් ජීවත් වෙයි.. උබට පව් මචන්.. සිරාවටම.. හවුස් දැට් :P:P

    eke minissu na. uba dakala nadda bellanwila abhaya boomiya ? faw :rofl:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,156
    113
    සාතන්;15142493 said:
    සිරියස්ලි.. උබ උබේ පන බේරගෙන අනිත් එකෙක්ව කාපන් කියලා ඌව වෙන පැත්තකට ගිහින් දැම්මද? සමහරවිට ඌ මිනිහෙක්ව මේ වෙනකොටත් විකලා ඇති.. ඒ මිනිහා මැරෙන්නත් ඇති.. උබ එදා ඌව මැරුවානම්, ඒ මිනිහා අදත් ජීවත් වෙයි.. උබට පව් මචන්.. සිරාවටම.. හවුස් දැට් :P:P

    uba hithanne naya kiyanne panna panna gahana sathek kiyalada?:rolleyes:
     
    Jun 8, 2013
    297
    22
    0
    තල ගුණේ;15142486 said:
    99% correct
    man kalin post ekaka dakka minissunta agamak ona na kiyanawa umba..eka hari machan jiwithe kiyanne mokakda,sara darma kiyanne mokakda kiyala danagatta minihekta witarai..anith ayata agama ona..mokada egolla thama danne na kohomada katawath karadarayak nokara,anunta udaw keragena,awasthawen prayojanaya aragena,samakamiwa jiwath wenna..

    agam atharin buddhagama thama udinma thiyana agama thamage jiwithe saralawa geniyanna..:yes::yes:
    පැහැදිලිවම මචන්.. ජීවිතේකට පන්සලකට නොගිය මනුස්සයෙක්. ස්වාමින් වහන්සේ කෙනෙකුගෙන් ජීවිතෙට බනක් නොඅහපු, බුදුන් සරන නොගිය, ජීවිතෙට පන්සිල් පද නොදන්න, ඒත් ඒ මනුස්සයා මේ ලොකේ ජීවත් උනේ පින් පව් හදුනගෙනනම්, ඒ මනුස්සයා කාටවත් කරදරයක් නොකලා නම්, අපිට ඒ මනුස්සයා හොද බෞද්දයෙක් විදියට හදුන්වන්න පුලුවන්. ඒක තීරනය වෙන්නෙ රටට ලොකේට පෙන්නපු බෞද්ද කමට නෙමෙයි.. ජිවිතේ ගෙවපු විදිය අනුවයි..
     
    Jun 8, 2013
    297
    22
    0
    ගමයා;15142496 said:
    paw bn nai maranne un paduwe hitiyanam yanawa
    .polongu wage pena pena kanne ne
    එතකොට පොලගා මැරුවම පව් නැ, නයා මැරුවම පව්ද?
     
    Status
    Not open for further replies.