පෙනේ පිප්පුවා මචංMeka garadiyek ban. nayek nam pene tiyenna epai.
ගැරඩි මරන්නෙ කව්ද බං. 
පෙනේ පිප්පුවා මචංMeka garadiyek ban. nayek nam pene tiyenna epai.
ගැරඩි මරන්නෙ කව්ද බං. 
සිරාවට මචං! උගේ ඩොංගල් එකෙ ස්පීඩ් ඇති එකයිelakiri eka apu gaman wada kali tika dannawa ne![]()



ඒක තිරනය වෙන්න ඔනා සර්පයාගෙන් ඇති තර්ජනය මත.. මම කාර් එකේ යනකොට පරෙ ඉන්න සර්පයි බැහැල ගිහින් පොලු ගහලා මම මැරුවොත්, අන්න ඒක දුවේශය.. (spelling not correct for "anger") නමුත්, ගෙදරට ආපු එකා මරන්නෙ දුවේශයෙන් නෙමෙයි.. ඒ මගේ ආරක්ශාවට.. සර්පයා විතරක් නෙමෙයි.. සත්තු වත්තෙ ලස්සනට ඉන්න සින්හයා දිවියා උනත්, කැලේකදි මට පහර දෙන්න එනවා නම් මම ඌව දෙපාරක් නොහිතා වෙඩි තියලා මරනවා.. හැබැයි හැම කැලේම ඉන්න කොටි වලස්සු දඩයමේ යන්නෙ ආරක්ශාවට තර්ජනය්ක් නිසා නෙමෙයි.. හැම වැරැද්දකම, හැම පාපයකම, කරන වෙලාව සහ ස්තානය අනුව වෙනස් වෙනවා..මම නම් කියන්නෙ සර්පයොනම් මරන්නම ඕන..
ලොකේ තියන එකම vBulletin ෆොරම් එක එලකිරි නෙමෙයිනෙ දරුවා..elakiri eka apu gaman wada kali tika dannawa ne![]()
වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ බං ඔහොම තමා ඉතිං, අයෙ නම් මරන්නෙ නෑ![]()
![]()

පුරුදු නැත්තම් හෙන ගේමක් දෙන්න ඕනේ... පුරුදු වෙනවා කියල ඉතින් අපි සත්තු අල්ලන්න ඉගෙන ගෙනත් නෑනෙ..



සාතන්;15142466 said:ඒක තිරනය වෙන්න ඔනා සර්පයාගෙන් ඇති තර්ජනය මත.. මම කාර් එකේ යනකොට පරෙ ඉන්න සර්පයි බැහැල ගිහින් පොලු ගහලා මම මැරුවොත්, අන්න ඒක දුවේශය.. (spelling not correct for "anger") නමුත්, ගෙදරට ආපු එකා මරන්නෙ දුවේශයෙන් නෙමෙයි.. ඒ මගේ ආරක්ශාවට.. සර්පයා විතරක් නෙමෙයි.. සත්තු වත්තෙ ලස්සනට ඉන්න සින්හයා දිවියා උනත්, කැලේකදි මට පහර දෙන්න එනවා නම් මම ඌව දෙපාරක් නොහිතා වෙඩි තියලා මරනවා.. හැබැයි හැම කැලේම ඉන්න කොටි වලස්සු දඩයමේ යන්නෙ ආරක්ශාවට තර්ජනය්ක් නිසා නෙමෙයි.. හැම වැරැද්දකම, හැම පාපයකම, කරන වෙලාව සහ ස්තානය අනුව වෙනස් වෙනවා..


issara mcn ape gedaratat nayek awill api uwa allagena gihin bellanwila yaddi tiyenne abhaya boomiyak, ekata damma.

සිරියස්ලි.. උබ උබේ පන බේරගෙන අනිත් එකෙක්ව කාපන් කියලා ඌව වෙන පැත්තකට ගිහින් දැම්මද? සමහරවිට ඌ මිනිහෙක්ව මේ වෙනකොටත් විකලා ඇති.. ඒ මිනිහා මැරෙන්නත් ඇති.. උබ එදා ඌව මැරුවානම්, ඒ මිනිහා අදත් ජීවත් වෙයි.. උබට පව් මචන්.. සිරාවටම.. හවුස් දැට්issara mcn ape gedaratat nayek awill api uwa allagena gihin bellanwila yaddi tiyenne abhaya boomiyak, ekata damma.


oya kiyana widiyata koroth lankawe okkoma sarpayo maranna wenawaසාතන්;15142493 said:සිරියස්ලි.. උබ උබේ පන බේරගෙන අනිත් එකෙක්ව කාපන් කියලා ඌව වෙන පැත්තකට ගිහින් දැම්මද? සමහරවිට ඌ මිනිහෙක්ව මේ වෙනකොටත් විකලා ඇති.. ඒ මිනිහා මැරෙන්නත් ඇති.. උබ එදා ඌව මැරුවානම්, ඒ මිනිහා අදත් ජීවත් වෙයි.. උබට පව් මචන්.. සිරාවටම.. හවුස් දැට්![]()
සාතන්;15142493 said:සිරියස්ලි.. උබ උබේ පන බේරගෙන අනිත් එකෙක්ව කාපන් කියලා ඌව වෙන පැත්තකට ගිහින් දැම්මද? සමහරවිට ඌ මිනිහෙක්ව මේ වෙනකොටත් විකලා ඇති.. ඒ මිනිහා මැරෙන්නත් ඇති.. උබ එදා ඌව මැරුවානම්, ඒ මිනිහා අදත් ජීවත් වෙයි.. උබට පව් මචන්.. සිරාවටම.. හවුස් දැට්![]()

සාතන්;15142493 said:සිරියස්ලි.. උබ උබේ පන බේරගෙන අනිත් එකෙක්ව කාපන් කියලා ඌව වෙන පැත්තකට ගිහින් දැම්මද? සමහරවිට ඌ මිනිහෙක්ව මේ වෙනකොටත් විකලා ඇති.. ඒ මිනිහා මැරෙන්නත් ඇති.. උබ එදා ඌව මැරුවානම්, ඒ මිනිහා අදත් ජීවත් වෙයි.. උබට පව් මචන්.. සිරාවටම.. හවුස් දැට්![]()

පැහැදිලිවම මචන්.. ජීවිතේකට පන්සලකට නොගිය මනුස්සයෙක්. ස්වාමින් වහන්සේ කෙනෙකුගෙන් ජීවිතෙට බනක් නොඅහපු, බුදුන් සරන නොගිය, ජීවිතෙට පන්සිල් පද නොදන්න, ඒත් ඒ මනුස්සයා මේ ලොකේ ජීවත් උනේ පින් පව් හදුනගෙනනම්, ඒ මනුස්සයා කාටවත් කරදරයක් නොකලා නම්, අපිට ඒ මනුස්සයා හොද බෞද්දයෙක් විදියට හදුන්වන්න පුලුවන්. ඒක තීරනය වෙන්නෙ රටට ලොකේට පෙන්නපු බෞද්ද කමට නෙමෙයි.. ජිවිතේ ගෙවපු විදිය අනුවයි..තල ගුණේ;15142486 said:99% correct
man kalin post ekaka dakka minissunta agamak ona na kiyanawa umba..eka hari machan jiwithe kiyanne mokakda,sara darma kiyanne mokakda kiyala danagatta minihekta witarai..anith ayata agama ona..mokada egolla thama danne na kohomada katawath karadarayak nokara,anunta udaw keragena,awasthawen prayojanaya aragena,samakamiwa jiwath wenna..
agam atharin buddhagama thama udinma thiyana agama thamage jiwithe saralawa geniyanna..![]()
එතකොට පොලගා මැරුවම පව් නැ, නයා මැරුවම පව්ද?ගමයා;15142496 said:paw bn nai maranne un paduwe hitiyanam yanawa
.polongu wage pena pena kanne ne