නයෙක් ආවො... මේ දැං!!!

Status
Not open for further replies.
Jun 5, 2013
463
27
0
සාතන්;15142511 said:
පැහැදිලිවම මචන්.. ජීවිතේකට පන්සලකට නොගිය මනුස්සයෙක්. ස්වාමින් වහන්සේ කෙනෙකුගෙන් ජීවිතෙට බනක් නොඅහපු, බුදුන් සරන නොගිය, ජීවිතෙට පන්සිල් පද නොදන්න, ඒත් ඒ මනුස්සයා මේ ලොකේ ජීවත් උනේ පින් පව් හදුනගෙනනම්, ඒ මනුස්සයා කාටවත් කරදරයක් නොකලා නම්, අපිට ඒ මනුස්සයා හොද බෞද්දයෙක් විදියට හදුන්වන්න පුලුවන්. ඒක තීරනය වෙන්නෙ රටට ලොකේට පෙන්නපු බෞද්ද කමට නෙමෙයි.. ජිවිතේ ගෙවපු විදිය අනුවයි..

:yes::yes::yes::yes:

sira machan..hama agamakama tiyenne jiwithe hodin gewanna ona widiyawal...islam nam tikak aul :baffled::baffled::baffled:

catholic,hindu,etc godak durata hoda agam..80% wage...

buddagame nam 95% atte..:D:D;);)
 
Jun 8, 2013
297
22
0
ගමයා;15142505 said:
oya kiyana widiyata koroth lankawe okkoma sarpayo maranna wenawa
නැ.. පැහැදිලිවම නැ.. උබේ වත්තෙ ඉන්න සර්පයා උබව කැවොත් මට කරන්න දෙයක් නැ.. ඒත් මගේ වත්තට ආවොත්, මම ඌට මටවත් මගේ ග්ගෙදර කෙනෙකුටවත්, මතු දිනයක වෙන මනුස්සයෙක්වත් කන්න යහතින් යවන්නෙ නැ.. හරිම සරලයි.. හොයාගෙන ගිහින් මරන්න එපා.. නමුත් අවස්තාව ආවොත් මග හරින්න එපා.. තව මනුස්සයෙකුට උබේ පින් හිතින් ඒ සර්පයා යැවීම ජීවිත හානියක් වෙන්න පුලුවන්.. පවට බයේ තවත් මිනිස් ජීවිතයක් අවදානමට ලක් කරන්න එපා..
 
Jun 5, 2013
463
27
0
සාතන්;15142525 said:

habayi machan me loke jiwath wenna ona minissu witharakma nemai..ekath mataka tiyaganin..:rolleyes::rolleyes:
 
Jun 8, 2013
297
22
0
තල ගුණේ;15142523 said:
:yes::yes::yes::yes:

sira machan..hama agamakama tiyenne jiwithe hodin gewanna ona widiyawal...islam nam tikak aul :baffled::baffled::baffled:

catholic,hindu,etc godak durata hoda agam..80% wage...

buddagame nam 95% atte..:D:D;);)
ඉස්ලාම් ටික නෙමෙයි.. හොදටම අවුල්.. ඒක විකාරයක්.. මම ඒක ආගමක් විදියට හදුන්වන්නෙ නැ.. ආගම් මිනිස්සු හදා ගත්තෙ සිතට කරදරයක් ආවම නොපෙනෙන බලවේගයකින් උදව් ලබාගෙන හිත සන්සුන් කරගැනීම.. කොටින්ම මානසික සහනය.. ඔක හිත රවට්ට ගැනීම කියන්නත් පුලුවන්.. ඒත් බුදු දහම කලේ දර්නයක්, ආගමට එහා ගිය සත්යක්.. ඒක සාමන්ය මිනිස්සුන්ට නොතේරෙන නිසා තමා ආගමක් විදියට අදහන්නෙ.. නැත්තම් බුදු දහමේ ඇදහිල්ලක් කියලා දෙක් නැ.. මුස්ලිම් කියන්නෙ හිත සන්සුන් කරන දෙයක් නෙමෙයි.. තියෙන්නෙ තමගෙ ජාතිය වෙනුවෙන් අනිකා මැරීම හො තමාගෙ දියුනුව වෙනුවෙන් අනික් ජාතින් නැසිය යුතුයි කියන මානසික ත්‍රස්තවාදය..
 
Jun 8, 2013
297
22
0
තල ගුණේ;15142532 said:
habayi machan me loke jiwath wenna ona minissu witharakma nemai..ekath mataka tiyaganin..:rolleyes::rolleyes:
ඇත්ත මචන්.. උබේ කතාව 100% ක් හරි.. ඒත් මම මේ ආත්මෙවත් ලබන ආතෙවත් නිවන් අවබොද කරගෙන නැ. අඩු තරමේ රහත් වෙලාවත් නැනෙ.. ඉතින් කෙලෙස් නසලා නැ මම.. මගේ බැදීම් තියනවා මගෙ පවුලට මම ආදරේ කරන මිනිස්සුන්ට.. ඒ මිනිස්සුන්ට මොනවා හරි වෙනවට මම බයයි.. අන්න ඒක නිසා නිතැතින්ම මට මේ වගේ පව් උනත් බැදීම් වැඩි නිසා කෙරෙනවා.. ඒක තමයි අපේ මනුස්ස චර්යාව.
 
dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    mamanam kiyanne meloke kisima sathekwa maranna minissunta ayithiyak naha.e unata minissu karanne ekamane..:rolleyes:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    අපේ ගෙදෙට්ට පොලගෙක් වැටුන උඩින් :oo: කෝට්යාඩ් එකට වැටුනෙ. පස්සෙ ගස් ගල් පෙරලල හෙව්ව හෙව්ව හම්බුන්නෑ:no: උ කොහොම පැනගත්තද මන්ද :dull:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    සාතන්;15142555 said:
    ඇත්ත මචන්.. උබේ කතාව 100% ක් හරි.. ඒත් මම මේ ආත්මෙවත් ලබන ආතෙවත් නිවන් අවබොද කරගෙන නැ. අඩු තරමේ රහත් වෙලාවත් නැනෙ.. ඉතින් කෙලෙස් නසලා නැ මම.. මගේ බැදීම් තියනවා මගෙ පවුලට මම ආදරේ කරන මිනිස්සුන්ට.. ඒ මිනිස්සුන්ට මොනවා හරි වෙනවට මම බයයි.. අන්න ඒක නිසා නිතැතින්ම මට මේ වගේ පව් උනත් බැදීම් වැඩි නිසා කෙරෙනවා.. ඒක තමයි අපේ මනුස්ස චර්යාව.

    hama magulakatama agama gawaganna epa yako.uba kamathida ubawath kawuruhari oya wage pollakin gahala maranawata?:rolleyes:
     
    Jun 8, 2013
    297
    22
    0
    hama magulakatama agama gawaganna epa yako.uba kamathida ubawath kawuruhari oya wage pollakin gahala maranawata?:rolleyes:

    උබට මම පොල්ලෙන් ගහන්න එනකොට උබ මට මයිත්‍රි කරනවද බන්? උබේ දුවව උස්සගෙන යනකොට කුඩ්ඩෙක් උබ ඌට මයිත්‍රිය කරනවද බන්.. උත්තරේ ඔව් නම් උබ මාර්ග පල ලබලා..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    සාතන්;15142576 said:
    උබට මම පොල්ලෙන් ගහන්න එනකොට උබ මට මයිත්‍රි කරනවද බන්? උබේ දුවව උස්සගෙන යනකොට කුඩ්ඩෙක් උබ ඌට මයිත්‍රිය කරනවද බන්.. උත්තරේ ඔව් නම් උබ මාර්ග පල ලබලා..

    oya balapan uba ekatath agama gava gena.ubata thiyenne saththunta wada agamak ekka awulak mama hithanne.:rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,229
    113
    Gotland
    අපේ ගෙදෙට්ට පොලගෙක් වැටුන උඩින් :oo: කෝට්යාඩ් එකට වැටුනෙ. පස්සෙ ගස් ගල් පෙරලල හෙව්ව හෙව්ව හම්බුන්නෑ:no: උ කොහොම පැනගත්තද මන්ද :dull:

    අපේ ගෙදෙට්ටත් පොලංගු 2ක් වැටුන. පස්සේ උන් දෙන්නම එලොවට වැටුන මගේ ප්‍රහාරය නිසා.

    ඕකුංව මැරුවම පව් කියන උන් කෑවට පස්සේ බෙහෙත් කරන්නේ නෑ නේ.
     
    aruna47

    Well-known member
  • අපේ ගෙදෙට්ටත් පොලංගු 2ක් වැටුන. පස්සේ උන් දෙන්නම එලොවට වැටුන මගේ ප්‍රහාරය නිසා.

    ඕකුංව මැරුවම පව් කියන උන් කෑවට පස්සේ බෙහෙත් කරන්නේ නෑ නේ.

    ube garadiya kellek kawoth uwath maranwada :lol::dull:
     
    Jun 8, 2013
    297
    22
    0
    oya balapan uba ekatath agama gava gena.ubata thiyenne saththunta wada agamak ekka awulak mama hithanne.:rolleyes:
    අවුලක් නම් මම ආගමට බනිනවනෙ මචන්.. මම කොතනද ආගමකට බැන්නෙ.. ආගම කියන්නෙ බොදු බල සේනාව කියලා නම් හිතන්න එපා.. අද බුදු හාමුදුරුවො හිටියනන් සන්ශොදනය කරන්නෙ 13 නෙමෙයි විනය පිටකය.. මේ උතුම් සිවුර කොම්පැනියකට උගස් වෙනවට මර්වින් වගේම මමත් විරුද්දයි.. ඒක සාසනේට හො බෞද්ද දර්ශනයට එරෙහි වීමක් නෙමෙයි..
     
    Jun 8, 2013
    297
    22
    0
    අපේ ගෙදෙට්ටත් පොලංගු 2ක් වැටුන. පස්සේ උන් දෙන්නම එලොවට වැටුන මගේ ප්‍රහාරය නිසා.

    ඕකුංව මැරුවම පව් කියන උන් කෑවට පස්සේ බෙහෙත් කරන්නේ නෑ නේ.
    100% true..
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    අපේ ගෙදෙට්ටත් පොලංගු 2ක් වැටුන. පස්සේ උන් දෙන්නම එලොවට වැටුන මගේ ප්‍රහාරය නිසා.

    ඕකුංව මැරුවම පව් කියන උන් කෑවට පස්සේ බෙහෙත් කරන්නේ නෑ නේ.

    කෑවට පස්සෙ සර්පයගෙ බෙල්ලත් කපන් පලකො හොස්පිට්ල්. :baffled: නැත්තම් බේත් කරන්නැල්ලු :oo:
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    ay bn muwa maruwe??? methana mee naya maruwata banapu ekekta kiuwanam un awilla aragena yai :P
     
    Jun 8, 2013
    297
    22
    0
    කෑවට පස්සෙ සර්පයගෙ බෙල්ලත් කපන් පලකො හොස්පිට්ල්. :baffled: නැත්තම් බේත් කරන්නැල්ලු :oo:
    බොරු කතා කියන්න එපා.. කොයි ඉස්පිරිතාලෙන්ද උබෙන් සර්ප බෙල්ල ඉල්ලුවෙ??
     
    Status
    Not open for further replies.