සාතන්;15142511 said:පැහැදිලිවම මචන්.. ජීවිතේකට පන්සලකට නොගිය මනුස්සයෙක්. ස්වාමින් වහන්සේ කෙනෙකුගෙන් ජීවිතෙට බනක් නොඅහපු, බුදුන් සරන නොගිය, ජීවිතෙට පන්සිල් පද නොදන්න, ඒත් ඒ මනුස්සයා මේ ලොකේ ජීවත් උනේ පින් පව් හදුනගෙනනම්, ඒ මනුස්සයා කාටවත් කරදරයක් නොකලා නම්, අපිට ඒ මනුස්සයා හොද බෞද්දයෙක් විදියට හදුන්වන්න පුලුවන්. ඒක තීරනය වෙන්නෙ රටට ලොකේට පෙන්නපු බෞද්ද කමට නෙමෙයි.. ජිවිතේ ගෙවපු විදිය අනුවයි..




sira machan..hama agamakama tiyenne jiwithe hodin gewanna ona widiyawal...islam nam tikak aul



catholic,hindu,etc godak durata hoda agam..80% wage...
buddagame nam 95% atte..






උ කොහොම පැනගත්තද මන්ද 
