නයෙක් ආවො... මේ දැං!!!

Status
Not open for further replies.

DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    සාතන්;15142620 said:
    බොරු කතා කියන්න එපා.. කොයි ඉස්පිරිතාලෙන්ද උබෙන් සර්ප බෙල්ල ඉල්ලුවෙ??

    ඔය සීන් එක වෙලාවෙ අයියා කෙනෙක් ආව ගෙදරට හෙල්ප් එකට. එයා තමයි එහෙම කතාවක් කිව්වෙ. :yes: මං දන්නෑ බොරුද ඇත්තද කියල. :no:
     
    Jun 8, 2013
    297
    22
    0
    ඔය සීන් එක වෙලාවෙ අයියා කෙනෙක් ආව ගෙදරට හෙල්ප් එකට. එයා තමයි එහෙම කතාවක් කිව්වෙ. :yes: මං දන්නෑ බොරුද ඇත්තද කියල. :no:
    නැ මචන්.. එහෙම ඉල්ලන්නෙ නැ.. ඉස්සරනම් ඔහොම කතාවක් තිබුන.. ඒත් දැන් ඉන්ජෙක්ශන් එකකින් පුලුවන් කාපු සතාගෙ විශ අදුරගන්න.. ගොඩක් වෙලාවට ඇන්ටිවෙනම් ඔක්කොම එxට්‍රැක්ට් කරන්නෙ මේ සර්පයන්ගෙන්මයි..
     
    massina

    Active member
  • පවු...නයෙක් වෙන්න පුලුවන්... ඒ වුනාට ඌට නොකරපු වැරැද්දකට ජීවිතෙන් වන්දි ගෙවන්න වුනා. ඒ සතාටත් මරණ භය දැනෙන්නැති. උගේ ඔලුවට එක පිට එක පොලු පාරවල්, සෙරෙප්පු පාරවල් ව්දිනකොට උට කොච්චර රිදෙන්න ඇද්ද? කොහොමද මිනිස්සු බේරගන්න කියල මිනිහෙක්ගෙයි සතෙක්ගෙයි ජීවිත වල වටිනාකම සංසන්දනය කරන්නේ? මරණ එක කිසිම විදිහකට සාධාරණය කරන්න බැහැ. කලබල වෙන්නැතිව ඒ සතාව අල්ලලා කැලේකට නිදහස් කරන්න තිබුනා. පවු. කාගේ වුනත් නැතිවුනේ ජීවිතයක්. මේ වගේ පවක් ආයි කරන්න එපා මචන්. උඹට කවදාහරි අනිවාර්යයෙන්ම ඒකට වන්දි ගෙවන්න වෙනව. වෙච්ච දේ වෙලා ඉවරයි. මීට පස්සෙවත් එහෙම වඩ කරන්න එප. කලත් එක රට වටෙට කියන්න යන්න එප. චාටර්
     
    • Like
    Reactions: animation

    massina

    Active member
  • සාතන්;15142169 said:
    උබට දේයන්ගෙ පිහිටයි.. නියම තැන දැම්මෙ ත්‍රේඩ් එක.. දැන් ඉතින් බොරු බෞද්ද පොරවල්, හෙන දර්ම දෙශනාවක් දෙයි, සත්ව ගාතනේ ගැන..

    පවු...නයෙක් වෙන්න පුලුවන්... ඒ වුනාට ඌට නොකරපු වැරැද්දකට ජීවිතෙන් වන්දි ගෙවන්න වුනා. ඒ සතාටත් මරණ භය දැනෙන්නැති. උගේ ඔලුවට එක පිට එක පොලු පාරවල්, සෙරෙප්පු පාරවල් ව්දිනකොට උට කොච්චර රිදෙන්න ඇද්ද? කොහොමද මිනිස්සු බේරගන්න කියල මිනිහෙක්ගෙයි සතෙක්ගෙයි ජීවිත වල වටිනාකම සංසන්දනය කරන්නේ? මරණ එක කිසිම විදිහකට සාධාරණය කරන්න බැහැ. කලබල වෙන්නැතිව ඒ සතාව අල්ලලා කැලේකට නිදහස් කරන්න තිබුනා. පවු. කාගේ වුනත් නැතිවුනේ ජීවිතයක්. මීට පස්සෙවත් එහෙම වඩ කරන්න එප. කලත් එක රට වටෙට කියන්න යන්න එප. චාටර්

    ඒයි නියම බවුද්ධ සා තන්..... මම බවුද්ධයෙක් නෙම්යි. අන්යාගමිකයෙක්...හික්ස්...:rolleyes:
     
    Last edited:

    යු මස්ට් රීඩ් ඔල් මයි කමෙන්ට් ටු ගෙට් අ ක්ලියර් විව් ඔෆ් මයි පොයින්ට්
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    සාතන්;15142690 said:
    යු මස්ට් රීඩ් ඔල් මයි කමෙන්ට් ටු ගෙට් අ ක්ලියර් විව් ඔෆ් මයි පොයින්ට්

    Mokada mu paath wela bana desanne hamuduru kenek nam karunakara e bawath sadahan karan :confused:
     
    Jun 8, 2013
    297
    22
    0
    Mokada mu paath wela bana desanne hamuduru kenek nam karunakara e bawath sadahan karan :confused:
    යතාව අවබොද කරලා දෙන්න ස්වාමින්වහන්සෙ නමක් වෙන්නම ඔනා වෙන්නෙ නැ.. ඒ වගේම හැම ස්වාමින්වහන්සෙම බන කියන්නෙත් නැ.. සමහරුන්ට මේ කාලේ ඊට වඩා වැඩ තියනවා..
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    නයා බැරිවෙලාවත් එලකිරි අවොත් පුකේන් හිනා වෙයි...
     
    C.CMax

    Member
    Apr 16, 2011
    566
    30
    0
    C/Windows/Virus
    මේ මේකෙ නිකං පොන්නයො වගේ කෑ ගහ ගහ පව් පින් කිය කිය නිකං උඩ පනින උන් නවත්ත ගනින් මට පෙන්නන්න බෑ තොපිලගෙ මේ පඩ ටොක්ස් හරිද?? තොපිලා මේ මෙතන මේ මේ නයෙක් මරලා පින්තුර දාලා තොපිලට පෙන්නන්න දාලා දියෙන්නෙ ඒ උන හැටි! තොපිලා මුට කෑ ගහනවා මොන විකාරයක්ද??? තොපිලා මේ පව් පිං කියා කියා උඩ පැන්නට නයා ලඟටම ඇවිල්ලා තො ලග ඉන්නකොට තො මෙකද කරනනේ??? නිකං පොන්න කතා කියන්න එපා යකො???

    මාහා... ලොකු පව් පිං කියලා දෙන ලොකු ලොකු ටොක් දෙන පඩ පෙන්දො තමා නෙට් එකෙ ඔන්ලයින් පොන්න වීරයො වෙන්න හදන්නෙ!

    ශික් විලි ලැජ්ජයි!
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    අපේ ගෙදෙට්ටත් පොලංගු 2ක් වැටුන. පස්සේ උන් දෙන්නම එලොවට වැටුන මගේ ප්‍රහාරය නිසා.

    ඕකුංව මැරුවම පව් කියන උන් කෑවට පස්සේ බෙහෙත් කරන්නේ නෑ නේ.
    :rofl::rofl: pow kiyana ekek ge pukata ketuwama therei
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    වත්ත පොඩ්ඩක් සුද්ද කරලා තියා ගත්ත නම් සත්තු එන්නෙ නෑ බං.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    සාතන්;15142518 said:
    එතකොට පොලගා මැරුවම පව් නැ, නයා මැරුවම පව්ද?

    ehema nemei bn lankawe inna vipers venom walata denne indiawe hadapu antivenom eka ewa gelpenne nethi hinda odak minissu merenawa .eka hinda polongu tamange idame innawanam bayanakai.anika un nayata wada pahara dime smabawya thwaya wedi .nai ehema ne.
     
    Jun 8, 2013
    297
    22
    0
    ගමයා;15142952 said:

    point taken...

    උබ ඒක විග්‍රහා කලේ ඒ විදියටනම් මම එකගයි.. ඒත් හරකා පව්, ඌ කිරි අම්මා, කුකුලා අවුලක් නැ කතාවටනම් මම විරුද්දයි..
     
    Jun 8, 2013
    297
    22
    0
    මේ මේකෙ නිකං පොන්නයො වගේ කෑ ගහ ගහ පව් පින් කිය කිය නිකං උඩ පනින උන් නවත්ත ගනින් මට පෙන්නන්න බෑ තොපිලගෙ මේ පඩ ටොක්ස් හරිද?? තොපිලා මේ මෙතන මේ මේ නයෙක් මරලා පින්තුර දාලා තොපිලට පෙන්නන්න දාලා දියෙන්නෙ ඒ උන හැටි! තොපිලා මුට කෑ ගහනවා මොන විකාරයක්ද??? තොපිලා මේ පව් පිං කියා කියා උඩ පැන්නට නයා ලඟටම ඇවිල්ලා තො ලග ඉන්නකොට තො මෙකද කරනනේ??? නිකං පොන්න කතා කියන්න එපා යකො???

    මාහා... ලොකු පව් පිං කියලා දෙන ලොකු ලොකු ටොක් දෙන පඩ පෙන්දො තමා නෙට් එකෙ ඔන්ලයින් පොන්න වීරයො වෙන්න හදන්නෙ!

    ශික් විලි ලැජ්ජයි!
    ඔයා ගිය ආත්මේ නයෙක්ද පුප්පන්නෙ..

    කාම් ඩවුන් මැන්.. ලෙට්ස් ටොක් අබඋට් දිස්.. නො හාශ් වර්ඩ්ස් ඩු එනි ගුඩ්... යු නො..
    .
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සාතන්;15142206 said:
    හා.. තව ටිකක් වෙලා බලපන්කො.. මෙතන පව් පින් ගැන කතා කරන උන් ගැන.. අනේ බොල, මාත් එකගයි තො කල වැඩේ ගැන.. ඔය නයාට වඩා පොඩි දරුවන්ගේ ජීවිතේ වටිනවා.. උබ කලේ හරි දේ..
    11.gif
     
    Black Rider

    Active member
  • Aug 27, 2012
    564
    111
    43
    පවු...නයෙක් වෙන්න පුලුවන්... ඒ වුනාට ඌට නොකරපු වැරැද්දකට ජීවිතෙන් වන්දි ගෙවන්න වුනා. ඒ සතාටත් මරණ භය දැනෙන්නැති. උගේ ඔලුවට එක පිට එක පොලු පාරවල්, සෙරෙප්පු පාරවල් ව්දිනකොට උට කොච්චර රිදෙන්න ඇද්ද? කොහොමද මිනිස්සු බේරගන්න කියල මිනිහෙක්ගෙයි සතෙක්ගෙයි ජීවිත වල වටිනාකම සංසන්දනය කරන්නේ? මරණ එක කිසිම විදිහකට සාධාරණය කරන්න බැහැ. කලබල වෙන්නැතිව ඒ සතාව අල්ලලා කැලේකට නිදහස් කරන්න තිබුනා. පවු. කාගේ වුනත් නැතිවුනේ ජීවිතයක්. මේ වගේ පවක් ආයි කරන්න එපා මචන්. උඹට කවදාහරි අනිවාර්යයෙන්ම ඒකට වන්දි ගෙවන්න වෙනව. වෙච්ච දේ වෙලා ඉවරයි. මීට පස්සෙවත් එහෙම වඩ කරන්න එප. කලත් එක රට වටෙට කියන්න යන්න එප. චාටර්

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.