සාතන්;15142620 said:බොරු කතා කියන්න එපා.. කොයි ඉස්පිරිතාලෙන්ද උබෙන් සර්ප බෙල්ල ඉල්ලුවෙ??
ඔය සීන් එක වෙලාවෙ අයියා කෙනෙක් ආව ගෙදරට හෙල්ප් එකට. එයා තමයි එහෙම කතාවක් කිව්වෙ.
මං දන්නෑ බොරුද ඇත්තද කියල. 
සාතන්;15142620 said:බොරු කතා කියන්න එපා.. කොයි ඉස්පිරිතාලෙන්ද උබෙන් සර්ප බෙල්ල ඉල්ලුවෙ??
මං දන්නෑ බොරුද ඇත්තද කියල. 
නැ මචන්.. එහෙම ඉල්ලන්නෙ නැ.. ඉස්සරනම් ඔහොම කතාවක් තිබුන.. ඒත් දැන් ඉන්ජෙක්ශන් එකකින් පුලුවන් කාපු සතාගෙ විශ අදුරගන්න.. ගොඩක් වෙලාවට ඇන්ටිවෙනම් ඔක්කොම එxට්රැක්ට් කරන්නෙ මේ සර්පයන්ගෙන්මයි..ඔය සීන් එක වෙලාවෙ අයියා කෙනෙක් ආව ගෙදරට හෙල්ප් එකට. එයා තමයි එහෙම කතාවක් කිව්වෙ.මං දන්නෑ බොරුද ඇත්තද කියල.
![]()
pissu ballo kawamath,oyawagema case ekak karanna onaකෑවට පස්සෙ සර්පයගෙ බෙල්ලත් කපන් පලකො හොස්පිට්ල්.නැත්තම් බේත් කරන්නැල්ලු
![]()
සාතන්;15142169 said:උබට දේයන්ගෙ පිහිටයි.. නියම තැන දැම්මෙ ත්රේඩ් එක.. දැන් ඉතින් බොරු බෞද්ද පොරවල්, හෙන දර්ම දෙශනාවක් දෙයි, සත්ව ගාතනේ ගැන..

යු මස්ට් රීඩ් ඔල් මයි කමෙන්ට් ටු ගෙට් අ ක්ලියර් විව් ඔෆ් මයි පොයින්ට්පවු...නයෙක් වෙන්න පුලුවන්... ඒ වුනාට ඌට නොකරපු වැරැද්දකට ජීවිතෙන් වන්දි ගෙවන්න වුනා. ඒ සතාටත් මරණ භය දැනෙන්නැති. උගේ ඔලුවට එක පිට එක පොලු පාරවල්, සෙරෙප්පු පාරවල් ව්දිනකොට උට කොච්චර රිදෙන්න ඇද්ද? කොහොමද මිනිස්සු බේරගන්න කියල මිනිහෙක්ගෙයි සතෙක්ගෙයි ජීවිත වල වටිනාකම සංසන්දනය කරන්නේ? මරණ එක කිසිම විදිහකට සාධාරණය කරන්න බැහැ. කලබල වෙන්නැතිව ඒ සතාව අල්ලලා කැලේකට නිදහස් කරන්න තිබුනා. පවු. කාගේ වුනත් නැතිවුනේ ජීවිතයක්. මීට පස්සෙවත් එහෙම වඩ කරන්න එප. කලත් එක රට වටෙට කියන්න යන්න එප. චාටර්
ඒයි නියම බවුද්ධ සා තන්..... මම බවුද්ධයෙක් නෙම්යි. අන්යාගමිකයෙක්...හික්ස්...![]()
සාතන්;15142690 said:යු මස්ට් රීඩ් ඔල් මයි කමෙන්ට් ටු ගෙට් අ ක්ලියර් විව් ඔෆ් මයි පොයින්ට්

යතාව අවබොද කරලා දෙන්න ස්වාමින්වහන්සෙ නමක් වෙන්නම ඔනා වෙන්නෙ නැ.. ඒ වගේම හැම ස්වාමින්වහන්සෙම බන කියන්නෙත් නැ.. සමහරුන්ට මේ කාලේ ඊට වඩා වැඩ තියනවා..Mokada mu paath wela bana desanne hamuduru kenek nam karunakara e bawath sadahan karan![]()
ube garadiya kellek kawoth uwath maranwada![]()

අපේ ගෙදෙට්ටත් පොලංගු 2ක් වැටුන. පස්සේ උන් දෙන්නම එලොවට වැටුන මගේ ප්රහාරය නිසා.
ඕකුංව මැරුවම පව් කියන උන් කෑවට පස්සේ බෙහෙත් කරන්නේ නෑ නේ.

pow kiyana ekek ge pukata ketuwama thereiසාතන්;15142518 said:එතකොට පොලගා මැරුවම පව් නැ, නයා මැරුවම පව්ද?
ගමයා;15142952 said:ehema nemei bn lankawe inna vipers venom walata denne indiawe hadapu antivenom eka ewa gelpenne nethi hinda odak minissu merenawa .eka hinda polongu tamange idame innawanam bayanakai.anika un nayata wada pahara dime smabawya thwaya wedi .nai ehema ne.
ඔයා ගිය ආත්මේ නයෙක්ද පුප්පන්නෙ..මේ මේකෙ නිකං පොන්නයො වගේ කෑ ගහ ගහ පව් පින් කිය කිය නිකං උඩ පනින උන් නවත්ත ගනින් මට පෙන්නන්න බෑ තොපිලගෙ මේ පඩ ටොක්ස් හරිද?? තොපිලා මේ මෙතන මේ මේ නයෙක් මරලා පින්තුර දාලා තොපිලට පෙන්නන්න දාලා දියෙන්නෙ ඒ උන හැටි! තොපිලා මුට කෑ ගහනවා මොන විකාරයක්ද??? තොපිලා මේ පව් පිං කියා කියා උඩ පැන්නට නයා ලඟටම ඇවිල්ලා තො ලග ඉන්නකොට තො මෙකද කරනනේ??? නිකං පොන්න කතා කියන්න එපා යකො???
මාහා... ලොකු පව් පිං කියලා දෙන ලොකු ලොකු ටොක් දෙන පඩ පෙන්දො තමා නෙට් එකෙ ඔන්ලයින් පොන්න වීරයො වෙන්න හදන්නෙ!
ශික් විලි ලැජ්ජයි!
සාතන්;15142206 said:හා.. තව ටිකක් වෙලා බලපන්කො.. මෙතන පව් පින් ගැන කතා කරන උන් ගැන.. අනේ බොල, මාත් එකගයි තො කල වැඩේ ගැන.. ඔය නයාට වඩා පොඩි දරුවන්ගේ ජීවිතේ වටිනවා.. උබ කලේ හරි දේ..
පවු...නයෙක් වෙන්න පුලුවන්... ඒ වුනාට ඌට නොකරපු වැරැද්දකට ජීවිතෙන් වන්දි ගෙවන්න වුනා. ඒ සතාටත් මරණ භය දැනෙන්නැති. උගේ ඔලුවට එක පිට එක පොලු පාරවල්, සෙරෙප්පු පාරවල් ව්දිනකොට උට කොච්චර රිදෙන්න ඇද්ද? කොහොමද මිනිස්සු බේරගන්න කියල මිනිහෙක්ගෙයි සතෙක්ගෙයි ජීවිත වල වටිනාකම සංසන්දනය කරන්නේ? මරණ එක කිසිම විදිහකට සාධාරණය කරන්න බැහැ. කලබල වෙන්නැතිව ඒ සතාව අල්ලලා කැලේකට නිදහස් කරන්න තිබුනා. පවු. කාගේ වුනත් නැතිවුනේ ජීවිතයක්. මේ වගේ පවක් ආයි කරන්න එපා මචන්. උඹට කවදාහරි අනිවාර්යයෙන්ම ඒකට වන්දි ගෙවන්න වෙනව. වෙච්ච දේ වෙලා ඉවරයි. මීට පස්සෙවත් එහෙම වඩ කරන්න එප. කලත් එක රට වටෙට කියන්න යන්න එප. චාටර්


