නයෙක් ආවො... මේ දැං!!!

Status
Not open for further replies.

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මොකද්ද මෙතන වෙන්නෙ??:baffled:
    යාළුවනේ කරුණාකරලා ආගම් වලට අපහස කරන්නෙ නැතුව තමන්ගෙ පාඩුවේ ඉන්න..:yes: ඔය කිසි කෙනෙම් මට මොනවා කිව්වත් මට වැඩක් නෑ;) මොකද මම මොඩයෙක් නෙමෙයි
    ;):P
    කරුණාකරලා මගෙ මේ ත්‍රේඩ් එක බම්ප් කරන්න එපා:rolleyes:
    දැන් ඇති නිකං ටයිප් කරලා කාලේ නාස්ති කරගන්න එපා!!:no:
    ප්‍රෙයාජනවත් වැඩක් කරගන්න :yes:
    ස්තූතියි බැනපු නොබැනපු හැම කෙනෙක්ටම එ වගේම
    ඒ අදහස් චොදනා සතුටින් භාර ගන්නවා !
    THREAD CLOSED !
    :D:D:D
    thread_closed.gif


    ආයේ කමෙන් කරන්න එපා මචංලා බොරු වැඩක්
    :baffled::baffled::baffled::baffled::baffled:
     
    කාගෙද හර්ද සාක්කිය කතා කලේ.. නයි මැරුවම පව් ද? දැන් දුකද? ත්‍රේඩ් වෙලාසන වැහුවෙ ඇයි.. එව්වා කොහෙද අපිත් එක්ක.. දෙන්නම් ජම්බු.. පව්කාරයො නයි මරලා.. ආඩවනේ.. පුල්ලියාර්..
    8.gif
    :angry::angry::angry::angry::angry::angry:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    අපේ ගෙවල් ගාවටත් ආවා එකෙක් දැන් මාසයක් විතර ඇති :rolleyes: ඒත් ඌව මැරුවෙ නෑ:yes:අන්කල් කෙනෙක් අල්ලලා කැලෙකට ගිහින් දැම්ම :cool: මේ ඉන්නෙ ඌ තමයි:yes: :yes:

    ungc.jpg



    fxvs.jpg

    මේ වගේ අංකල් ල හැම ගමේම නැති නිසා තමයි බං අකමැත්තෙන් වුණත් මරන්න වෙන්නෙ :baffled::baffled::(
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;15143097 said:
    උබ නයාව පුච්චපු තැන දල වැටිලද දන්නේ නෑ. අපේ පැත්තේ පොරක් පොලගෙක් පුච්චලා අව් රුදු ගානකට පස්සේ එතන තිබිලා මොකක්ද කකුලේ ඇනිලා හිගාක් අමාරු උනා. පස්සේ සිංහල වෙද්දු කිව්වේ පොලොන් විස කියලා. පරිස්සමින්

    සිරාවට
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    දැං මෙච්චරයි. පන්සල් ගිහිල්ල බෝධි පූජාවක් තියපන් ඒ අසරණ නයා හොඳ මිනිස් ආත්මයක් ලබන්න කියල.
     

    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    සාතන්;15143204 said:

    ඔයා ඇඩ්මින්ද? නිකන් වැඩක් බලාගෙන පලයන්ඩො.. මම බම්ප් දාන්නෙ මට ඔනා එවල.. ත්‍රේඩ් දැම්මානම් දැන් විදගන්න ඔනා.. උබටත් ඔනා පොලගෙක් මරලා දාපන්.. මම දෙන්නම් ඇට්ටි හැලෙන්න කොමෙන්ට් ටික..

    සා තන්
    easter_bunny_boobs.jpg
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Nayek kiyanne saapekshawa buddimath sathek.. U polagaa wage elawa elawa pahara dena sathek nemei ban. Anika u podi lamae inna tan walin ikmanata ath welaa yanawa.. U kawadaawath ekapaara attack karanne ne. Uta kavuru hari pahara denna awoth pene puppalaa nayek kiyala anathuru agawanawa.. E uge hati.. Namuth polagaa kiyanne wenasma sathek dutu tana polu paarak wadammaviya yuthu... Eth me nayaawa marapu eka nam paw machan.. :( papuwa hos gaala giya.. :(
     

    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    Nayek kiyanne saapekshawa buddimath sathek.. U polagaa wage elawa elawa pahara dena sathek nemei ban. Anika u podi lamae inna tan walin ikmanata ath welaa yanawa.. U kawadaawath ekapaara attack karanne ne. Uta kavuru hari pahara denna awoth pene puppalaa nayek kiyala anathuru agawanawa.. E uge hati.. Namuth polagaa kiyanne wenasma sathek dutu tana polu paarak wadammaviya yuthu... Eth me nayaawa marapu eka nam paw machan.. :( papuwa hos gaala giya.. :(
    ow ow u buddimath tamai. uta hodata sinhalath terenawa. "Naihami yanna" kiwwa nam u yanawane. :rofl::rofl:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    reputation_neg.gif
    නයෙක් ආවො... මේ දැං!!! 06-15-2013 06:19 PM පල පකො යන්න.. වෙසිගෙ පුතා.. අම්මට නයෙක් ගස්සල&

    naya marapu weeraya mage rep kapala :) mokek unath mu ammek appek nethi anathayek
     
    • Like
    Reactions: animation

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83

    මේ වගේ අංකල් ල හැම ගමේම නැති නිසා තමයි බං අකමැත්තෙන් වුණත් මරන්න වෙන්නෙ :baffled::baffled::(
    eka aththa machan
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    kumana baahira karunak matha uwada "praana ghaathaya" paapayaki. eeka thama budhurajaanan wahansee deeshanaa kala pansil wala 1wana sil padhayee definition eka....
     
    • Like
    Reactions: Sadun Buwa

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0

    මේ වගේ අංකල් ල හැම ගමේම නැති නිසා තමයි බං අකමැත්තෙන් වුණත් මරන්න වෙන්නෙ :baffled::baffled::(
    -------------------SIYALU SATHVAYO --------- SUWAPATH WETHWA-----------------NIDUK WETHWA----------------NIROGI WETHWA--------------- DUKIN MIDETHWA------------Naya maranne nathiwa allala jungle ekata gihilla dana method ekak mama kiyala dennam.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    long pollak aragena nayata athin idagena nayata ridenne nathiwena vidiyata pollen nayage aga thada karaganna. Athakota nayata hellenna baha. Pollen nayawa thada karagena inna gaman thawa kenekuta eka patthak wahapu slon batayak or goniyak wage ekak or loku bottle ekak , nayage head eka kittuwata genna nayata pena vidiyata. Baya nathiwa meka karanna puluwan anith ekkena nayawa pollen thadha karagena inna nisa nayata hellenna bari nisa. Eta passe slon bataya or goniya nayage head eka lagatama genawata passe , anth ekkenata kiyanna polla tika tika burul karanna kiyala, athakota naya slon bataya athulata hari goniya athulata hari tika tika ringa gannawa atha. Eta passe slon bataya kelin kara or goniye kata lanuwakin gata gasa wasa jungle ekakata gihilla goniye kata liha nayawa jungle ekata mudha harinna.
     
    Last edited:
    Status
    Not open for further replies.