නයෙක් ඇල්ලුවා

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පොඩි නයි පැටියෙක් ඇල්ලුවා උබලා කවුරු හරි හදනවා නම් දෙන්න පුලුවන් 'කාටද ඔනේ

    SAM_1375_1.jpg
     
    • Like
    Reactions: toiya

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕකුන් එක්ක සෙල්ලම් කරන්න එප බන් කෑවොත් විනාසයි.කොහෙ හරි කැලේකට ගිහින් දාන්න
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පතිර නයා :dull::dull:

    :growl::growl:

    ඕකුන් එක්ක සෙල්ලම් කරන්න එප බන් කෑවොත් විනාසයි.කොහෙ හරි කැලේකට ගිහින් දාන්න

    :nerd:නෑ බන් මුන්ට මන්ත්‍රයක් ඡප කලාම මොනවත් කරන්නේ නෑ
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :growl::growl::nerd:නෑ බන් මුන්ට මන්ත්‍රයක් ඡප කලාම මොනවත් කරන්නේ නෑ

    :shocked:ඔය මන්තරේ ජප කරල හින්දද පෙනේ පුප්පන් ඉන්නෙ :shocked: අපිටත් කියල දියන්කො :nerd: