ඒ අස්සේ රජයේ සේවකයන්ට පර්මිට් දෙනව කියන්නේ. සල්ලි නෑත්නම් කොහොමද බන් බදු සහන දෙන්නේ.

ඉරිසියාව නෙමේ මචන්. රටේ බහුතරයකට වාහනයක් ගන්න බෑරි වෙන තරමටම ටෑක්ස් වෑඩි කරනව ආණ්ඩුවට සල්ලි නෑ කියල. ඒ අතර සුලු කොටසකට බදු සහන දෙනව. ඒක මොන තරම් අසාදාරණද?පැහැදිලි ඉරිසියාව..![]()
ඉරිසියාව නෙමේ මචන්. රටේ බහුතරයකට වාහනයක් ගන්න බෑරි වෙන තරමටම ටෑක්ස් වෑඩි කරනව ආණ්ඩුවට සල්ලි නෑ කියල. ඒ අතර සුලු කොටසකට බදු සහන දෙනව. ඒක මොන තරම් අසාදාරණද?
ow bn vat wedi uneth okunta 10000 k denna eka hinda kidahak duk windinawada 
ඉරිසියාව නෙමේ මචන්. රටේ බහුතරයකට වාහනයක් ගන්න බෑරි වෙන තරමටම ටෑක්ස් වෑඩි කරනව ආණ්ඩුවට සල්ලි නෑ කියල. ඒ අතර සුලු කොටසකට බදු සහන දෙනව. ඒක මොන තරම් අසාදාරණද?