නරඹා ඇති පට්ටම සිංහල චිත්‍රපටි ( පරණ ඒවා )

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    තව සුපිරි ෆිලුමක් තියෙනව නම මතක නෑ.
    අමරසිරි කලංසූරියගෙ තාත්ත විදිහට ජෝ අබේවික්‍රම රජයේ අලුගෝසුව විදිහට රඟ පාන ෆිලුමක්....
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,093
    113
    තව සුපිරි ෆිලුමක් තියෙනව නම මතක නෑ.
    අමරසිරි කලංසූරියගෙ තාත්ත විදිහට ජෝ අබේවික්‍රම රජයේ අලුගෝසුව විදිහට රඟ පාන ෆිලුමක්....
    පූජා. :yes: අමරදේව මාස්ටර් කියන සිංදුවක් තියෙන්නෙ.

     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    පූජා. :yes: අමරදේව මාස්ටර් කියන සිංදුවක් තියෙන්නෙ.


    ඔය තියෙන්නෙ...👍👍
    මෙ දවස්වල සල්ලි අතේ නැ බං
    හතරක් නැත්තං දෙකක් හරි කමක් නෑ...
    හම්මේ... ඔයානං දෙවි දේවතාවෙක් කලේ.... මේ දැන්මම බෑවෙන්න දැම්ම... මම හෙන ආස ෆිලුමක්. එක පාරයි බලන්න හම්බවුනේ... ටීවි එකේ ගිය සැරේක.