හාරලක්ශය හොයාගන්න තියෙයිද...?එකක් කියන්න බැ බන්. ගොඩක් තියනව..
පූජා.තව සුපිරි ෆිලුමක් තියෙනව නම මතක නෑ.
අමරසිරි කලංසූරියගෙ තාත්ත විදිහට ජෝ අබේවික්‍රම රජයේ අලුගෝසුව විදිහට රඟ පාන ෆිලුමක්....
අමරදේව මාස්ටර් කියන සිංදුවක් තියෙන්නෙ.හාරලක්ශය හොයාගන්න තියෙයිද...?
ඉඳා - https://mega.nz/file/BcI1SIya#a8nz4lAcXX5mqnPUwbxDqc5lZCQWdHczv0SX1vVKJnEහාරලක්ශය හොයාගන්න තියෙයිද...?
පූජා.අමරදේව මාස්ටර් කියන සිංදුවක් තියෙන්නෙ.
හතරක් නැත්තං දෙකක් හරි කමක් නෑ...මෙ දවස්වල සල්ලි අතේ නැ බං
හම්මේ... ඔයානං දෙවි දේවතාවෙක් කලේ.... මේ දැන්මම බෑවෙන්න දැම්ම... මම හෙන ආස ෆිලුමක්. එක පාරයි බලන්න හම්බවුනේ... ටීවි එකේ ගිය සැරේක.