මචන් උදේ 5.30 ට වගේ සිරස ටීවී එකේද කෙහෙද යනවා නරසීහ ගාථා එකත් මාර ලස්සනට කියනවා. තියන කෙනෙක් පුළුවන් නම් දාන්ඩ

මම මේ බැලුවා බන් හැමතැනම එක හොයා ගන්ඩ නැඔව් බං. ඒකෙනම් නියමෙට ම කියනවා. තියන එකෙක් පුළුවන් නම් දාපං.![]()

ahala balanna one. derane 6ta seth pirith kiyana widiayath lassanaiමචන් උදේ 5.30 ට වගේ සිරස ටීවී එකේද කෙහෙද යනවා නරසීහ ගාථා එකත් මාර ලස්සනට කියනවා. තියන කෙනෙක් පුළුවන් නම් දාන්ඩ