නරසීහ ගාථා
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Jul 24, 2021 #1 Reactions: Arumbaya De Almeida, kinkon, TCB Rox and 3 others
Emios Well-known member Dec 10, 2009 75,036 67,341 113 Jul 24, 2021 #2 Nepal wala issara otchara lassana minissu hitiyada bn? Blue eyes?
smnadundk Well-known member May 16, 2013 7,437 1,069 113 Jul 25, 2021 #3 bmp Reactions: Arumbaya De Almeida, hodakolla and NRTG
lovethebomb Well-known member Apr 18, 2015 4,728 9,045 113 Jul 25, 2021 #4 Emios said: Nepal wala issara otchara lassana minissu hitiyada bn? Blue eyes? Click to expand... නේපාලයට විතරක් නෙමේ ඒ උතුරු පැත්තටම ස්ටෙප්ස් වලින් ආපු රුස්කීස් ලගෙ flux එකක් තියෙනව. යුරේසියානු කඳුවල හිටපු පැස්ටෝරලිස්ට් ලගෙන් කෝකස් කඳු වැටිය තරනය කරල බටහිරට ගිය කොටස යුරෝපය පොප්යුලේට් කලා (කොකේසියන්), කන්දෙන් නැගෙනහිර පැත්තට ආපු සෙට් එකෙ ඉන්දියානු අර්ධද්වීපයේ හිටි ඉන්දු නිම්න මිනිස්සු එක්ක මුහු වෙලා උතුර ඉඳන් දකුණට ජෙනටික් ග්රේඩියන්ට් එක අඩුවෙන විදිහට ඉන්දු ආර්යයො හැදුන. Last edited: Jul 25, 2021 Reactions: Arumbaya De Almeida, kinkon, J Sparrow and 2 others
Emios said: Nepal wala issara otchara lassana minissu hitiyada bn? Blue eyes? Click to expand... නේපාලයට විතරක් නෙමේ ඒ උතුරු පැත්තටම ස්ටෙප්ස් වලින් ආපු රුස්කීස් ලගෙ flux එකක් තියෙනව. යුරේසියානු කඳුවල හිටපු පැස්ටෝරලිස්ට් ලගෙන් කෝකස් කඳු වැටිය තරනය කරල බටහිරට ගිය කොටස යුරෝපය පොප්යුලේට් කලා (කොකේසියන්), කන්දෙන් නැගෙනහිර පැත්තට ආපු සෙට් එකෙ ඉන්දියානු අර්ධද්වීපයේ හිටි ඉන්දු නිම්න මිනිස්සු එක්ක මුහු වෙලා උතුර ඉඳන් දකුණට ජෙනටික් ග්රේඩියන්ට් එක අඩුවෙන විදිහට ඉන්දු ආර්යයො හැදුන.
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jul 25, 2021 #5 BUMPER Reactions: castellain
ShiningStar Well-known member Dec 27, 2017 7,252 7,128 113 Jul 25, 2021 #6 Emios said: Nepal wala issara otchara lassana minissu hitiyada bn? Blue eyes? Click to expand... nepal minissu adath lassanai Reactions: NRTG
Emios said: Nepal wala issara otchara lassana minissu hitiyada bn? Blue eyes? Click to expand... nepal minissu adath lassanai
T Tz4400 Well-known member Feb 11, 2021 4,247 1 2,927 113 Jul 25, 2021 #7 සිදුහත් කුමරුගේ, aya sakya වංශ ye ayge blue eye 👁 තිබිලා තියෙනවා