නරසීහ ගාථා

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Nepal wala issara otchara lassana minissu hitiyada bn? Blue eyes?
    නේපාලයට විතරක් නෙමේ ඒ උතුරු පැත්තටම ස්ටෙප්ස් වලින් ආපු රුස්කීස් ලගෙ flux එකක් තියෙනව. යුරේසියානු කඳුවල හිටපු පැස්ටෝරලිස්ට් ලගෙන් කෝකස් කඳු වැටිය තරනය කරල බටහිරට ගිය කොටස යුරෝපය පොප්‍යුලේට් කලා (කොකේසියන්), කන්දෙන් නැගෙනහිර පැත්තට ආපු සෙට් එකෙ ඉන්දියානු අර්ධද්වීපයේ හිටි ඉන්දු නිම්න මිනිස්සු එක්ක මුහු වෙලා උතුර ඉඳන් දකුණට ජෙනටික් ග්‍රේඩියන්ට් එක අඩුවෙන විදිහට ඉන්දු ආර්‍යයො හැදුන.
     
    Last edited:

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    සිදුහත් කුමරුගේ, aya sakya වංශ ye ayge blue eye 👁 තිබිලා තියෙනවා