Hospital එකේ සමහර රෑම්වලට යද්දි අපි සපත්තු ගලවලා යන්න ඕන කියල නීතියක් තියෙනවා.ඒ උණාට හොස්පිට්ල් එකේ හැම තැනම ඇවිදින නර්ස්ලා ටොයිලට්වලත් සපත්තු දාගෙන යන නර්ස්ලා ඒ සපත්තු පිටින් ම එකේ ලස්සනට ඇවිදිනවා. අපිට කියනවා නිරුවත් දෙපා වලින් ඒ ජහ ජරාව උඩ ඇවිදින්න කියල. ඒක සාධාරණ ද?
ඇහුවම කිව්ව අපි ඉස්පිරිතාලේ අයනෙ අපි දාන සපත්තු නෙමෙයි නෙ ඔයාලා එලියෙ දාන් එන්නෙ කියල අපේ සපත්තු වෙනයි ඔයාලගෙ වෙනයිලු . ඉස්පිරිතාලේ තරම් විසබීජ තියෙනවා ද බං වෙන කොහෙවත්?
මේක සාධාරණයි ද අපි සපත්තු දාන්න මේස් දාන්න එපා නම් උනුත් නොදා ඉන්න ඕන. උන් කොයි තුම්පනේ ඇවිදලා එනවද අපි දන්නව ද?
අනිත් එක අපේ එවුන් නර්ස්ලා ත්‍රීවිල්වල වල ගෙනියන්නෙ වත් නෑ බයේ කියල මිනිස්සුන්ට බැන්නා. ඒත් මම අද දැක්කා මගේ ළගට එන්න එපා කියල ඈතින් හිටපු අයටත් බැන්නා නර්ස් ගෑනියෙක්.