Questions නර්ස් ගෑනිගෙ අලි ඔළුව

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    8,768
    2,884
    113
    mage podi eka lanka hospitals eke ipaduna dawase un dunna service eka dakala mama hita gatta aye ekkan enne mekata thama kiyala. Barima unoth 9wells

    anduwe ispirithala wala eka eka padaththala ganunge lokukan dakkama mate katu maaru wenawa. Api podi kale apita privet hospital walata yanna salli tibbe nane. Itin oya padaththala ganunge loku kam dakala tiyenawa. Ewa aye wenne na ithin.

    sirawatama Lanka eke un nan supiri ban. Gewana ganata unge service eka hondai. Un patta professional thaman karana de gana. Hama de ganama danna eka nurse kenek hari un gawa innawa. Kawuru hari deyak ahuwama danne nattan danna nurse wa ewanawa. J’pura ekata wada tikak gana wadi unata Asiri eke pakayala wage salli gasa kanne na
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    10,155
    1,722
    113
    Piliyandala
    Video Karala ara Pusha Nurse ta yawapan balanna. Eya General eke loku post ekak. adu gane advise ekak wath dei. naththam Paniya / Dimuwa wage FB pages walata share karahana
     
    • Like
    Reactions: sudu1234

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    15,524
    3,792
    113
    so owata bana bana inna wele, ubala udata enna balapan...

    lankawe ona thanaka ona wadak karaganta puluwan, anna ehema unama...
    owa ka gahala wisadanna puluwan dewal nemei... ekai kiwwe...

    unata monawa hari kiyala... un strike ekakata giyama ubatama balla wage gihin samawa ganna wei...
    privet nam ube waradda tibbath awulak na... ekkai kiwwe...
    මගේ හෝ පවුලෙ කිසිම දේකට කිව් වල ඉදල නෑ නාථ සෑර්.. ආව වැඩේ කරගත්ත ගියා.. නමුත් රජයේ ඉස්පිටිතාලේ ඔහොම දේවල් තමා වෙන්නේ, නැති බැරි උන්ට පුප්පනවා.. දුප්පත් මිනිහ අනාතයි.. ඒකයි කියන්නේ මුන්ව මකල ගන්න ඕන කියලා.. උඹලා වගේ ජෙප්පොන්ට තමා ඕක ගොඩක් බලපාන්නේ. උගත් කමක්, ජොබ්1ක්, දේපලක් නෑ අංජ බජල් ඩයල් නෙහ්..
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    3,739
    499
    83
    ගම මහනුවරයි
    මගේ හෝ පවුලෙ කිසිම දේකට කිව් වල ඉදල නෑ නාථ සෑර්.. ආව වැඩේ කරගත්ත ගියා.. නමුත් රජයේ ඉස්පිටිතාලේ ඔහොම දේවල් තමා වෙන්නේ, නැති බැරි උන්ට පුප්පනවා.. දුප්පත් මිනිහ අනාතයි.. ඒකයි කියන්නේ මුන්ව මකල ගන්න ඕන කියලා.. උඹලා වගේ ජෙප්පොන්ට තමා ඕක ගොඩක් බලපාන්නේ. උගත් කමක්, ජොබ්1ක්, දේපලක් නෑ අංජ බජල් ඩයල් නෙහ්..
    ekane man me ada ada inne e mokuth na un salakanne na gaga 🤣 oka kiya kiya bana bana hitapan hariyai ubata...
     
    • Love
    Reactions: D_Mad

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    10,155
    1,722
    113
    Piliyandala
    mage podi eka lanka hospitals eke ipaduna dawase un dunna service eka dakala mama hita gatta aye ekkan enne mekata thama kiyala. Barima unoth 9wells

    anduwe ispirithala wala eka eka padaththala ganunge lokukan dakkama mate katu maaru wenawa. Api podi kale apita privet hospital walata yanna salli tibbe nane. Itin oya padaththala ganunge loku kam dakala tiyenawa. Ewa aye wenne na ithin.

    sirawatama Lanka eke un nan supiri ban. Gewana ganata unge service eka hondai. Un patta professional thaman karana de gana. Hama de ganama danna eka nurse kenek hari un gawa innawa. Kawuru hari deyak ahuwama danne nattan danna nurse wa ewanawa. J’pura ekata wada tikak gana wadi unata Asiri eke pakayala wage salli gasa kanne na
    Asiri Eke Ultra Sound Scan eka pawa gnana Ninewells ekata wediya... Salli gasaa kanawa thamai, Api Channel karapu Doca kiyanneth Government Waren kiyala ban, Porata Thibba Salli ganna one kamata Private enna. Namuth Government eke Balu weda iwasan inne kohomada kiyala kalpana weddi epaa wenawa
     
    Devadatta

    Active member
  • Dec 11, 2018
    204
    102
    43
    පිං බිමේ
    අමන නර්ස් ල මොනවත් කරගන්න බැරි උනොත් ඕකුන්ට ලේ වමනේ ගිහින් මැරියං කියල දේවාලෙකට ගිහින් පොල් ගහපන් සහෝදරයා. ඕකුන්ට ඔහොම වෙලා මදී පර හැත්ත
     
    • Like
    Reactions: sudu1234

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    2,444
    471
    83
    ඕවට ඇක්ෂන් ගන්න බැහැ බන්. ඔකුන්ගේ සේවක සංගම් වලින් අනිවා කෙස් එක දානවා.. එකයි ඕකුන් ඔහොම රඟන්නේ. සෙරප්පු ගලවල යන්න කියන එක දැන් හැම හොස්ප්ටල් එකකම කරනවා.. එතන සෙරප්පු ගලවල යනවට වඩා හොඳයි නොගිහින් ඉන්න එක.. පුදුම අපිරිසිඳු තැනක් තමයි ඔය වෝඩ් එක. මොබ් කරන්නෙත් නෑ.. උඹ සපත්තු දෙකක් ගෙන ගිහිල්ල මේස් දෙකෙන් පලයන්, ඇහුවොත් කියපන් කකුලේ තුවාලයක් තියෙනවා ගලවන්න බෑ කියල... තග දාල ඕකුන් ව හදන්න බෑ. මොකද උන්ට ඔව්ව පුරුදුයි... මිනිස්සු කී දාහක් බැනල ඇතිද මේ ටිකට

    උඹලගෙම වැරදි නිසා තමයි මේව මෙහෙම වෙලා තියෙන්නෙ. එක එක දේශපාල්ඥයන්ගෙ පුකවල් ලෙවකන්න යනව. නර්ස්ලගෙ සංගමේ යාවජීව ලොක්ක තමා දිවි හිමියෙන් ආණ්ඩුව රකිනවා කිව්ව මුරුත්තේට්ටුවේ ආනන්ද කියන්නෙ. රනිල් වගේම තමා එලෙව්වත් යන්නෙ නෑ. උඹල මොන කේස් ඇද්දත් වැඩක් නෑ, උන්ට මේව හදන්න ඕනෙ නෑ. මැරෙනකල් බලේ ඉන්න විතරයි ඕනෙ.
     
    • Like
    Reactions: sudu1234

    tilvin-silva

    Active member
  • May 22, 2016
    523
    96
    28
    Godak ohama un inne deshapaluwanta passa deela job gaththa un, ehama eun ohamai hasirenne unta sudusukam nha owata.
    hospital minor staff, post office, boc,nsb,peoples bank oya hama rajaye ayathanayakama wage innawa. eakane lanka diunu wenne naththe hari qualified un gedara innawa nathnam private company ekka ehmath nathnam pita rataka.
     
    • Like
    Reactions: sudu1234

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    10,155
    1,722
    113
    Piliyandala
    උඹලගෙම වැරදි නිසා තමයි මේව මෙහෙම වෙලා තියෙන්නෙ. එක එක දේශපාල්ඥයන්ගෙ පුකවල් ලෙවකන්න යනව. නර්ස්ලගෙ සංගමේ යාවජීව ලොක්ක තමා දිවි හිමියෙන් ආණ්ඩුව රකිනවා කිව්ව මුරුත්තේට්ටුවේ ආනන්ද කියන්නෙ. රනිල් වගේම තමා එලෙව්වත් යන්නෙ නෑ. උඹල මොන කේස් ඇද්දත් වැඩක් නෑ, උන්ට මේව හදන්න ඕනෙ නෑ. මැරෙනකල් බලේ ඉන්න විතරයි ඕනෙ.
    Man kiwwe okunge heti misak mama deshapalana pukawal lewakanne na mithraya... ubata owa dekala naththam gihin balapan ahinsaka minissunta kiyana dewal.
     
    • Like
    Reactions: D_Mad

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,121
    86
    48
    ��
    THIS thread Govern by a DOCTOR dam sure
    අනේ ඔවූ දොස්තරලා එනවා නෙ උබලගෙ කාමර අස්සෙ සපත්තු නැතුව.
    මූ නම් මෙඩිසින යාගන්න බැරුව නර්ස් වෙලා දොස්තරල එක්ක ඇරියස් එකෙක්😂😂
     
    • Haha
    Reactions: D_Mad

    djnick

    Well-known member
  • Jul 5, 2010
    32,781
    2,485
    113
    අදාල නෑනේ
    අමන නර්ස් ල මොනවත් කරගන්න බැරි උනොත් ඕකුන්ට ලේ වමනේ ගිහින් මැරියං කියල දේවාලෙකට ගිහින් පොල් ගහපන් සහෝදරයා. ඕකුන්ට ඔහොම වෙලා මදී පර හැත්ත
    Ow machan
    Uba wage ekekta eka behet pettak hari nurse kenek dunna nam unta ohoma wela madi bn
    Respect machan👍
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,121
    86
    48
    ��
    Ow machan
    Uba wage ekekta eka behet pettak hari nurse kenek dunna nam unta ohoma wela madi bn
    Respect machan👍
    එතකොට මුං මේ කරන වැඩේ හරි?
    උන් හැම ජහ ජරාවෙම යනකොට අපි ඒවා උඩ නිරුවත් දෙපයින් යන්න ඕන ද?
    උබ දොස්තර නෙ. ඒක පැත්තකින් තියල මනුස්සයෙක් විදියට සාධාරණ ව හිතපන්.. උබට එහෙම උනොත් කැමති ද? අපට මේස් සපත්තු ගලවන්න කියනවා අපි විසබීජ අරන් එයි කියල. එතකොට රෝහලට එන ලෙඩ්ඩු ගොඩකට ම නිරාවරණය වෙන, පාරෙ , මෝචරියෙ , ලැට් එකේ හැමතැනම කාල්ගාලා එන නර්ස්ලගෙ සපත්තුවල විසබීජ නැද්ද?
    ඇහුවම කියනවා ඉස්පිරිතාලේ ඇතුලෙනෙ අපේ සපත්තු වෙනයි ඔයාලාගෙ වෙනයි ලු. කාලෙකට කලින් ඇඩුවා ත්‍රීවිල් වලට වත් ගන්නෙ නෑ කියල. ගන්න නෙමෙයි මගේ ළගින් ආවොත් නම් ගහලපන්නනවා ඕකුන්. අපිට නිකං විසබීජ ගානට සලකලා අපි ඉන්න ඕන ද වැදගෙන???
    හොද නර්ස්ලා හම්බ වෙලා තියෙන්නෙ අතේ ඇගිලි ගාණට අඩුවෙන්.
    උබ ඔළුවෙන් හිටන් කිව්වත් මම කියල තියෙන වැඩේ වැරදියි.ඒක උබට නෑ කියන්න බෑ
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,084
    698

    1591077371401.png
    1591077544521.png
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    32,781
    2,485
    113
    අදාල නෑනේ
    Me ahapan machan
    එතකොට මුං මේ කරන වැඩේ හරි?
    උන් හැම ජහ ජරාවෙම යනකොට අපි ඒවා උඩ නිරුවත් දෙපයින් යන්න ඕන ද?
    උබ දොස්තර නෙ. ඒක පැත්තකින් තියල මනුස්සයෙක් විදියට සාධාරණ ව හිතපන්.. උබට එහෙම උනොත් කැමති ද? අපට මේස් සපත්තු ගලවන්න කියනවා අපි විසබීජ අරන් එයි කියල. එතකොට රෝහලට එන ලෙඩ්ඩු ගොඩකට ම නිරාවරණය වෙන, පාරෙ , මෝචරියෙ , ලැට් එකේ හැමතැනම කාල්ගාලා එන නර්ස්ලගෙ සපත්තුවල විසබීජ නැද්ද?
    ඇහුවම කියනවා ඉස්පිරිතාලේ ඇතුලෙනෙ අපේ සපත්තු වෙනයි ඔයාලාගෙ වෙනයි ලු. කාලෙකට කලින් ඇඩුවා ත්‍රීවිල් වලට වත් ගන්නෙ නෑ කියල. ගන්න නෙමෙයි මගේ ළගින් ආවොත් නම් ගහලපන්නනවා ඕකුන්. අපිට නිකං විසබීජ ගානට සලකලා අපි ඉන්න ඕන ද වැදගෙන???
    හොද නර්ස්ලා හම්බ වෙලා තියෙන්නෙ අතේ ඇගිලි ගාණට අඩුවෙන්.
    උබ ඔළුවෙන් හිටන් කිව්වත් මම කියල තියෙන වැඩේ වැරදියි.ඒක උබට නෑ කියන්න බෑ
    Staff eke ayata okema lagala inna ba bn ehe mehe yanna wenawa etakota sapattu gakawa gakawa inna giyot wena de hitapan
    Anika minissu ekek dennek nemei enne e ena minissu serama sapattu dagena awama.wisabija wagema ena kunu gana hitapan
    Dwasata deparak e minissu ckean karanawa.macahan.a minissu gana hitapan aduma gane.man nam wisabija kese wetat e minissu gana hitala sapattu noda ena eka hodai kiyanawa
    Atto ka ghanawa tama.lankawe minissunge hati dannawane ka nigaha uba hitanne ohoma control karanna puluwan kiyalada?lankawe ehema ba bn
    Eka nisa hama ekatama ehemai salakanne
    Eka hari deyak nemei bn habai wada karan yanna amarui bn ehema
    Samahara un nam innawa bn oluwen.samahara unehema karanne control karanna
    Oke hama welema depattak tiyanawa
    Uba kamati widihata kiyahan aulak na

    Habai ara uda paharaya wage man dakala tiyanawa mona kapakirima karat iya wage mariyan kiyana sakkili.hodata kata karat ehemai
    E wage un ekka uba hitanne leddu kiyana namama epa karawanawa e wage kalakanni

    Any way wisabija pattakin dala clean kadana minissu gana hitala onna oka galawala palayan bn
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    5,438
    567

    Accident ekk wela atha paya kadila hospital inna one nurse lage age therenna.
     
    ක්ලීන් කරන ප්‍රශ්නය තේරෙනවා. මම අහන්නෙත් ඇයි නර්ස්ලා දාගෙන ඉන්නෙ?නර්ස්ලා දාන් හිටියත් ක්ලීන් කරන්න වෙනවා නෙ එයාලාට ඇයි බැරි ගලවන්න? දද ඉන්නයි ගලව ගලව ඉන්නයි අමාරුයි කියල විසබීජ අරන් එන්න ඕන ද අපි? දදා ගලව ගලව ඉන්න බෑ කියල ඒක සාධාරණීකරණය කරනවා උබ එතකොට අපි? මම අද දවසටම තුන් පාරක් දදා ගැලෙව්වා. උබලට එකක් අපට එකක්. හැබැයි ලෙඩ්ඩු කවුන්ට් එක වැඩි වෙන කොට අපි විතරයි පලි. අපේ වැරදි විතරයි පේන්නෙ? උබලා හරි එහෙම ද?

    Accident ekk wela atha paya kadila hospital inna one nurse lage age therenna.
    මාත් ඉදල තියෙනවා. ඔක්කොම වැඩ ටික කරේ සීයා.
    තුවාලවල ප්ලාස්ටර් මාරු කරන එකට පවා නර්ස්ට ගිහින් දහපාරක් විතර කෙදිරි ගාන්න ඕන. අන්තිම මොහොතේ ඇවිත් බනිනවා කලින් කිව්වෙ නෑ කියල
    එපා කියද්දි කැනියුලා එක වැරදි තැනකට ගහල අතත් ඉදිමුණා. ඩොකියක් ඇවිත් ඒකත් හැදුවෙ. අනේ උබේ ගෙදර එකීලා නර්ස්ලා උන පලියට සුද්ද කරන්න එපා.
     
    Last edited:
    • Dislike
    Reactions: ArunaTelshan

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    3,909
    596
    113
    28
    Hell
    miss me cake eka ganna , okkolatama genawa , chocolate one da ? kiwwa nam panala ubata love karayi ban :P :P
    Aniwa math kare ඕක තමයි
    Sponge 1n 2000ka cake ආරන් දුන්නා
    මාඵ ටැංකියකට ward 1ke cord 1k aran
    එදා ඉදන් දෙයියන්ට වගේ සැප
    Colombo 28i 62i මාස 3k හිටියේ තාත්තා
    cardiology unit & diabetic ward 2ka
    Male nurse අල්ල ගත්තා නම් ගොඩ