Questions නර්ස් ගෑනිගෙ අලි ඔළුව

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Hospital එකේ සමහර රෑම්වලට යද්දි අපි සපත්තු ගලවලා යන්න ඕන කියල නීතියක් තියෙනවා.ඒ උණාට හොස්පිට්ල් එකේ හැම තැනම ඇවිදින නර්ස්ලා ටොයිලට්වලත් සපත්තු දාගෙන යන නර්ස්ලා ඒ සපත්තු පිටින් ම එකේ ලස්සනට ඇවිදිනවා. අපිට කියනවා නිරුවත් දෙපා වලින් ඒ ජහ ජරාව උඩ ඇවිදින්න කියල. ඒක සාධාරණ ද?
    ඇහුවම කිව්ව අපි ඉස්පිරිතාලේ අයනෙ අපි දාන සපත්තු නෙමෙයි නෙ ඔයාලා එලියෙ දාන් එන්නෙ කියල අපේ සපත්තු වෙනයි ඔයාලගෙ වෙනයිලු . ඉස්පිරිතාලේ තරම් විසබීජ තියෙනවා ද බං වෙන කොහෙවත්?
    මේක සාධාරණයි ද අපි සපත්තු දාන්න මේස් දාන්න එපා නම් උනුත් නොදා ඉන්න ඕන. උන් කොයි තුම්පනේ ඇවිදලා එනවද අපි දන්නව ද?
    අනිත් එක අපේ එවුන් නර්ස්ලා ත්‍රීවිල්වල වල ගෙනියන්නෙ වත් නෑ බයේ කියල මිනිස්සුන්ට බැන්නා. ඒත් මම අද දැක්කා මගේ ළගට එන්න එපා කියල ඈතින් හිටපු අයටත් බැන්නා නර්ස් ගෑනියෙක්.
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Samaharek bn oya hamoma ohoma na. Nurse unta wada oluwa hospitol eke security ganung attendant ganunge.
    දොස්තරලා නෑ බං ඔච්චර අලි පුක
    මේ සීන් එකට මොකද කරන්න පුළුවන්
    මම ඉඉන්නෙ දැන් හොස්පිට්ල් එකේ

    මට හිතෙනවා මේ ගෑනුන්ගෙ මූණුත් එක්ක මෙතන මිනිස්සුන්ට බණින හැටි වීඩියෝ කරලා ම දාන්න
     
    • Like
    Reactions: ravin138 and D_Mad

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    උන්ට අපි කොච්චර වේදනාවෙන් කෑගැහුවත් එක ලෙඩෙක් විතරයි... පයිසෙකට ගණන් ගන්නේ නෑ... අනික මිසී මට ටිකක් අමාරුයි කිව්වොත් කියන්නේ මොකක් ඩ දන්නවද? " අහ්හ් ඔයා විතරක් නෙමෙයි අපිට මෙතන ලේඩේක්ට ඉන්නේ, ඒකනිසා පොඩ්ඩක් ඉන්න. අපිට තව වැඩ තියෙනවා." වගේ ලයින් එකක් දෙන්නේ... ඊට පස්සේ එහෙම චෝර වෙලා එකී ඩියුටි ඉන්නකන් උබට බලන්නේ නෑ.. වෙන ලෙඩ්ඩු කියක් බැලුවත් අනිතිමට තමයි උබට බලන්නේ... වෙන එවුන්ටත් ගිහින් කියනවා අර ලෙඩාගෙන් නම් පුදුම වදයක් තියෙන්නේ කියල..
    මට හොඳ අත්දැකීම් තියෙනවා තාත්තව තියන් ඉස්පිරිතාලේ හිටිය නිසා.. විශේෂයෙන් කළුබෝවිල
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපෝ ඒ ගැන නම් කතා කරල වැඩක් නෑ වේස බැල්ලියෝ බහුතරේ... අතරින් පතර ඉන්නව කරුණාවන්ත අයත් දෙයක් ඇහුවම කියන, උපදෙසක් ගන්න පුලුවන් අය...උන් හිතන් ඉන්නේ ඉස්පෙශලිස්ට්ලා කියලා.. පුදුම මාන්නේ ඒලෙවල් ෆේල් උනාට මොකෝ. ඩොකාල ඒ අතින් පට්ට...

    ඔතන මට නම් හිතෙන්නේ බොරුලොකුව... දැන් බලපන් ඩොකාල පට්ට කරුණාවන්තයි දෙයක් ඇහුවම කියනවනේ... නිවිච්ච මිනිස්සු බහුතරේම.. උන් දැක්කමත් සතුටුයි.. ඊළගට ඇටන්ඩන්ස්ලා..උන් ගොඩක් ඉන්නේ පොලිටික්ස් වලින් ආපු අයනේ..බයෝ කරල නෙවෙයිනේ ඇටන්ඩන්ස්ලා ගන්නේ. උන්ගෙන් වැඩක් කරගන්න නම් කීයඛරි මිටමොලනවන්න ඕන..උන්ගෙ පන්ඩිතකම් අරුමයක් නෙවෙයි උන්ගෙ ලග තියන කොලිටීස් එක්ක.. සමහරු නම් හොදයි ගොඩක්...

    නර්ස්ලා තමා ඊළගට. 5%ක් ඉන්න පිරිමි නර්ස්ලා නම් කියන්න වරදක් නෑ කාරුණිකයි කියන්න පුලුවන්..ඩොකා වෙන්න හිතාගෙන බයො කරලා එක්සෑම් එක ඇරෙන්න අනිත් හැමදේම කරල ඒ කීවේ හෝල් බොක්ස් ගානේ රිංගලා, පිස්සු කෙලල පාඩම් නොකර යන්තම් නර්සින් අහුවෙලා ජොබ්1 හම්බුනාම උන් හිතනව උන් දොස්තර කියලා.උන් ඇරියස් කවර්කර ගන්නේ අහිංසක ලෙඩ්ඩුන්ගෙන්..
    නර්සින්ග් උන්ගෙ නම් ට්‍රේනින්ග්1 ලොකු වෙනසක් නොකලොත් ඉස්සරහට එන උනුත් මේ වගේම මලපෙරේතයො ටිකක් වෙනවා.. විශේෂයන් ගෑණු... උන්ගෙ වැඩේ ටීවී බලන එකයි, ගොසිප් කියෝන එකයි.ලෙඩෙක්ගෙ බාරකාරයෙක් දෙයක් ඇහුවොත් බැනල එලෝගන්නවා
    පොළොවට අඩියක් උඩින් ඉන්නේ..මම නම් සතේකට ගනන් ගන්නෙ නෑ ඕකුන්ව..
     
    Last edited:

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මම ඉඉන්නෙ දැන් හොස්පිට්ල් එකේ

    මට හිතෙනවා මේ ගෑනුන්ගෙ මූණුත් එක්ක මෙතන මිනිස්සුන්ට බණින හැටි වීඩියෝ කරලා ම දාන්න
     
    • Like
    Reactions: D_Mad

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ඕව ගැන කතාකරල වැඩක් නෑ බන්. හරි වැරැද්ද කතා කරන එකාටම තමයි මේ රටේ හැමතැනම ඇඟිල්ල දික් වෙන්නෙ. අන්තිමට වැරැද්ද අසාදරණේ කරන එකා හරි. ඒ අසාදරනෙට පත් වෙච්ච එකා වැරදි. මටත් ඔය වගේ අත්දැකීම් කීපයක් තියෙනවා.
     
    • Like
    • Sad
    Reactions: D_Mad and sudu1234

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    කිට්ටු වෙන්නේ නෑ ඉංගිරිස් දන්නේත් නෑනේ...:D:D ඩොකාට තනියෙන් ගේම ගහන්න තියෙන්නේ.

    Posh wage un awath ehemada salakanne?
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    උන්ට අපි කොච්චර වේදනාවෙන් කෑගැහුවත් එක ලෙඩෙක් විතරයි... පයිසෙකට ගණන් ගන්නේ නෑ... අනික මිසී මට ටිකක් අමාරුයි කිව්වොත් කියන්නේ මොකක් ඩ දන්නවද? " අහ්හ් ඔයා විතරක් නෙමෙයි අපිට මෙතන ලේඩේක්ට ඉන්නේ, ඒකනිසා පොඩ්ඩක් ඉන්න. අපිට තව වැඩ තියෙනවා." වගේ ලයින් එකක් දෙන්නේ... ඊට පස්සේ එහෙම චෝර වෙලා එකී ඩියුටි ඉන්නකන් උබට බලන්නේ නෑ.. වෙන ලෙඩ්ඩු කියක් බැලුවත් අනිතිමට තමයි උබට බලන්නේ... වෙන එවුන්ටත් ගිහින් කියනවා අර ලෙඩාගෙන් නම් පුදුම වදයක් තියෙන්නේ කියල..
    මට හොඳ අත්දැකීම් තියෙනවා තාත්තව තියන් ඉස්පිරිතාලේ හිටිය නිසා.. විශේෂයෙන් කළුබෝවිල
    කලු බෝවිල නෙමෙයි බං උතුරු කොළඹ ජාතික රෝහල.
    මේකෙ ගොඩක් ඩොකාලා ඩොකීලා අවුලක් නැහැ බං. නර්ස් @තිලා තමයි.
    සිරාවට ම මට දැන ගන්න ඕන නර්ස්ලා සපත්තු දාගෙන යන තැන්වල අනිත් අය නිරුවත් දෙපයින් යන්න නීතියක් කොහෙද තියෙන්නෙ?
     
    • Like
    Reactions: D_Mad

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    කලු බෝවිල නෙමෙයි බං උතුරු කොළඹ ජාතික රෝහල.
    මේකෙ ගොඩක් ඩොකාලා ඩොකීලා අවුලක් නැහැ බං. නර්ස් @තිලා තමයි.
    සිරාවට ම මට දැන ගන්න ඕන නර්ස්ලා සපත්තු දාගෙන යන තැන්වල අනිත් අය නිරුවත් දෙපයින් යන්න නීතියක් කොහෙද තියෙන්නෙ?

    මම නං ඒකිගේ මහ එකා ඇවිල්ල කිව්වත් ගලවන්නෑ. දෙකක් කතා කරලා නැගිටලා යනවා මිසක්.
     
    • Like
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    දොස්තර කෙනෙක් ඉන්නවා නම් රිප්ලයි කරන්නකො
    නර්ස්ලා ලැට් එකෙයි මෝචරියෙයි හැම මගුලෙම දාගෙන යන සපත්තු උන් දාගෙන ඉන්න කාමරයක් ඇතුලෙ අපි නිරුවත් දෙපන්ඉ ඇවිදින්න නීතියක් කොහේ හරි තියෙනවා ද කියලා
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මම නං ඒකිගේ මහ එකා ඇවිල්ල කිව්වත් ගලවන්නෑ. දෙකක් කතා කරලා නැගිටලා යනවා මිසක්.
    එතකොට වැඩේ කරගන්න බෑනෙ.
    හොස්පිටල් ඩිරෙක්ටර් පකයා ඇවිත් සද්ද දායි