නර්ස්ලා බදින්න

Jack London

Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    නර්ස්ලම කියනවා උන්ගේ ජොබ් එකේ හැටියට ලෙඩ්ඩුන්ව දැක්කම මෝල් එන්නෙ නැහැ කියල....මොකද්ද බන් කරන්නෙ.
    200.gif
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    nursle puduma widiyata stress eken inne. mara wada godak, night duty set wena hinda work load wadiya , tharaha yanwa wadiy.
     
    • Like
    Reactions: kinkon

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    මෙ කතාව හරියට හරි
    තව ගැනි ලස්සන නම් මිනිහ අවුල් යනව රැට ගෙදර නැති කොට
    කිව්ව වගෙ ගැනි එනකොට උයල තියන මගෙ යාලුවෙකුත් ඉන්නව ලමයි 3 බලන්
    එව නම් කරුම

    බෙහෙතක් හෙතක් කරගන්න නම් හොදයි ඉතින් කක්ක ටිකෙ ඉදල ඇදල දායි ගානක් නැතුව
    නර්ස් කැල්ලක් ගහල තියෙන නිසා කියන්නෙ උන්ට මෙලෙ දෙයක් ෆිල් වෙන්නෙ නම් නැ
    ඔහෙ අල්ලන් ඉන්නව
    අනික් එවත් එහෙමද නම් දන්නෙ නැ
    හැබැයි පිරිසිදුයි


    මිනිස්සු අමාරුවෙ දාන්න එපා පම්කො
    ලව් එකක් නෙමෙයු මේ
    මෙක ප්‍රපොසල්
    ------ Post added on Sep 30, 2024 at 1:13 AM
    dan tho kiyanne, proposal walin bandaama love na, ane palayan ban yanna,
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    ehe gihin awrudu ganak nursing degree ekak karala puka deela exam karan neda nursing job ekak hoya ganna ona,
    lankawe gov trained experienced nurse kenk unath adu gane aged care worker walata wath godak ratawal pili ganne naha..

    true to some extent.

    my wife already had a bachelor. course 1 accredited krgtta so 1.3 year wlin iwrai mehe bachelor eka.

    now she's working in pediatric.
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    කිරි මචන්ලා, ගෙදරින් නර්ස් කෙනෙක් මංගල යෝජනාවක් ගෙනත්...සමහරු කියනවා නර්ස්ලා බදින්න නොට් ගුඩ් කියල...සමහරු කියනවා එහෙම සීන් එකක් නැහැ කියල...නර්ස්ලම කියනවා උන්ගේ ජොබ් එකේ හැටියට ලෙඩ්ඩුන්ව දැක්කම මෝල් එන්නෙ නැහැ කියල....මොකද්ද බන් කරන්නෙ....කෙල්ල ලස්සනයි...වැඩේ කියන්නේ සමහරු කියනවා ඩොක්කු ගහනවලු නයිට් එකේ සෙට් වුනොත්...
    අපේ ගෙදර වගේ parents ලා දෙන්නම nurses ලා 🫠 ඒකෙන් මට medical field එකම එපා වුණා.ගෙදර ආච්චිලා වගේ ඉන්නවා නං ලේසියි.අපේ ගෙදර එහෙමයි.Hectic work culture...
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    කිරි මචන්ලා, ගෙදරින් නර්ස් කෙනෙක් මංගල යෝජනාවක් ගෙනත්...සමහරු කියනවා නර්ස්ලා බදින්න නොට් ගුඩ් කියල...සමහරු කියනවා එහෙම සීන් එකක් නැහැ කියල...නර්ස්ලම කියනවා උන්ගේ ජොබ් එකේ හැටියට ලෙඩ්ඩුන්ව දැක්කම මෝල් එන්නෙ නැහැ කියල....මොකද්ද බන් කරන්නෙ....කෙල්ල ලස්සනයි...වැඩේ කියන්නේ සමහරු කියනවා ඩොක්කු ගහනවලු නයිට් එකේ සෙට් වුනොත්...
    nurse la maru love karana kaale, marry karala ubata ledak ehema hadunama un wadiya care karanne na awlk nemei unge daily job eka hinda, doka la gahana ewa nm satha anuwa thamai

    මහින්ද මහත්තය
    එතුමා අපි හැමෝටම එකට තියලා ගැහුවා
    ------ Post added on Sep 30, 2024 at 12:42 PM
     

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    Doctors la gahana eewa nam thanikara boru. Kohomath den inna nurses lanam doctorslawa ganan ganneth ne. docalath ehema thamay. Un degollo wali.
    Hebey job eka stress and busy. ubala jeewath wenne wenama nam, udawwata kawuruth neththan lamay ehema inna kaaleta tikak amaruy. Eaaka manage kara ganna wenawa.

    EEwa kara ganna beri deewalma newey. Wedagath dee ee kella ubata kochchara gelapenawada , ubala denna athara thiyana understanding eka wagee deewal.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,989
    113
    Nurse නෙවෙ මචං දාර බඩුවක් බඳින්න සෙට් උනත් අම්මෝ අඩුම ගානෙ අවුරුද්දක්වත් ... නෑ පුලුවන් තරන් කල් බඳින්න කලින් ආශ්‍රේ කරල, History හොයල, හොඳට හොයල බලල කථා කරල deep investigation එකක් කරල බලල ඊටපස්සෙ බැඳපන්

    කිරියෙ කථා තියනව ඉස්සර දාපු ; කෙල්ල ගැන හොයන්නෙ නැතුව ලස්සනට, සල්ලි වලට, ක්ෂණික බැඳපු උන්ගෙ කතා ... අම්මෝ උන්ගෙ මුලු ජීවිතේම විනාස කරගත්තු

    ඒ නිසා කියන්නෙ ... මොන හුත්තියක් කර ගැහුවත් හොඳට හොයපන් වටපිටාව ... ඒකිගෙ මුලු ආත්මයටම කිඳා බැහැල full dee search එකක් දාපන් කරගහන්න කලින්

    මතක තියාගනින් ... මැරෙනකල් ඉන්න වෙන්නෙ ඔය කරකහන එක එක්කල, ඒ නිසා හොඳට හිතල බලල හොයල කරගන්න එකක් කරගනින් .. 🌹💕
    ලබුගෙඩියාගෙ කතාවයි, කූල් දොඩමගෙ කතාවයි, තව end of true love story ද මොකද්ද කියලා දාර බඩුවකට ලව් කරලා කෙලවගෙන ත්‍රෙඩ් දාපු එකාගෙයි කතා තුන බලපන් ත්‍රෙඩ් හොයාගෙන. ගෑනු නෙවෙයි සංසාරෙම එපා වෙලා පයියත් කපාගන්න හිතෙනවා
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,505
    113
    නිධානයක් උඩ
    UK එන්න පුලුවන් ලේසියෙන්ම. ඉංග්‍රීසි විබාගෙ විතරයි කරන්න තියෙන්නේ. සියලු වියදම් රිෆන්ඩ් කරනවා.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    Nurse නෙවෙ මචං දාර බඩුවක් බඳින්න සෙට් උනත් අම්මෝ අඩුම ගානෙ අවුරුද්දක්වත් ... නෑ පුලුවන් තරන් කල් බඳින්න කලින් ආශ්‍රේ කරල, History හොයල, හොඳට හොයල බලල කථා කරල deep investigation එකක් කරල බලල ඊටපස්සෙ බැඳපන්

    කිරියෙ කථා තියනව ඉස්සර දාපු ; කෙල්ල ගැන හොයන්නෙ නැතුව ලස්සනට, සල්ලි වලට, ක්ෂණික බැඳපු උන්ගෙ කතා ... අම්මෝ උන්ගෙ මුලු ජීවිතේම විනාස කරගත්තු

    ඒ නිසා කියන්නෙ ... මොන හුත්තියක් කර ගැහුවත් හොඳට හොයපන් වටපිටාව ... ඒකිගෙ මුලු ආත්මයටම කිඳා බැහැල full dee search එකක් දාපන් කරගහන්න කලින්

    මතක තියාගනින් ... මැරෙනකල් ඉන්න වෙන්නෙ ඔය කරකහන එක එක්කල, ඒ නිසා හොඳට හිතල බලල හොයල කරගන්න එකක් කරගනින් .. 🌹💕
    මගේ වයිෆ්ගේ අයියා ප්‍රපෝසල් එකකින් බැන්ඳේ ලස්සන ටීච කෙනෙක් හොඳ කොල්ල මූ සුදු ලස්සන කෙල්ලක්ව හෙවුවේ ඒ වගේම හම්බුන එකත් ලස්සනයි සුදුයි මේක බන්ඳා ඉතින් මාස 4ක් වත් ආශ්‍රය කරල බැලුවෙ නෑ. අඩේ මේකිට වයස 31ක් වෙලත් කිරි එකක්වත් හදාගන්න බෑ හෙන පන්ඩිත ගෑනියක් ටික කාලෙකින් තමයි මනුස්සය කොහොමද කියල කට්ටියම තේරුම් ගත්තෙ දැන් දරුවෙකුත් ඉන්නව ඒකි ළමයත් එක්ක ඒකිගෙ මහ ගෙදර ගිහින් ඉන්නෙ (තරහ වෙලා නෙවෙයි වැඩ කරන්න කම්මැලි කමට. ළමයව බලාගන්නෙ ඒකිගෙ අම්මා රෙද්දේ ඉඳන් හෝදල දෙන්නෙ අම්මලු ) කොල්ල බන්ඳින්න කලින් සුපිරියට ගෙවල් දොරවල් හැදුව දැන් ඒවගේ මීයෝ කවවැද්දෝ ඉන්නෙ නාස්තිවෙලා ගිහින්. ගෙදරක් අස්පස් කරල උයල කරල ජීවත් වෙන්න දන්නෙ නැති ගෑනියක් බැඳල ඔහොමනම් හොඳ බඩුවකට කර ගැහුවොත් කොහොම වෙයිද. ඒනිසා පුලුවන් තරම් හොයල බලල ආෂ්‍රය කරල බැඳපන්.