නර්ස් කෙනෙක් බැන්දොත්...??

Attaboy

Member
Nov 9, 2018
144
14
0
නර්ස් කෙනෙක් බැන්දොත්...??

අඩේ මට බදින්න ගෙදරින් ප්‍රපෝසල් හොයනවා. නර්ස් කෙල්ලෙගෙන් ප්‍රපෝසල් එකක් ආවා. කෙල්ල නම් හැඩයි. අහිංසක පාටයි.

උන්ව බැන්දොත් ලයිෆ් එක කොහොම වේවිද බං? සෙක්ස් ලයිෆ් එක උන් එක්ක බෝරින්ද ඔක්කොම දන්න නිසා?

Help me please
 
  • Like
Reactions: CloudX64

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අඩේ මට බදින්න ගෙදරින් ප්‍රපෝසල් හොයනවා. නර්ස් කෙල්ලෙගෙන් ප්‍රපෝසල් එකක් ආවා. කෙල්ල නම් හැඩයි. අහිංසක පාටයි.

    උන්ව බැන්දොත් ලයිෆ් එක කොහොම වේවිද බං? සෙක්ස් ලයිෆ් එක උන් එක්ක බෝරින්ද ඔක්කොම දන්න නිසා?

    Help me please

    :confused:
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Lamayek hadaa gatta kaleka amma kenek inna welawak nethi welawak hoyaganna beri wei machan...........one ehekata umbata behet kiyayi..........