Questions නර්ස් ගෑනිගෙ අලි ඔළුව

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මේක ගැන පැමිණිල්ලක් කරන්න පුළුවන් තැනක් නැද්ද?
    මට හිතෙනවා වීඩියෝ කරල ෆේස්බුක් ගෲප් එකකට දාන්න. ගොඩක් අය ඉන්න ගෲප් එකකට දැම්මා පෝස්ට් එකක්.ඇඩ්මින්ලා ඒක ඩිලීඉට් කරලා. මේක දාන්න වෙන හොද ගෲප් එකක් කියාම්කො.
     
    • Like
    Reactions: D_Mad

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    ඕවට ඇක්ෂන් ගන්න බැහැ බන්. ඔකුන්ගේ සේවක සංගම් වලින් අනිවා කෙස් එක දානවා.. එකයි ඕකුන් ඔහොම රඟන්නේ. සෙරප්පු ගලවල යන්න කියන එක දැන් හැම හොස්ප්ටල් එකකම කරනවා.. එතන සෙරප්පු ගලවල යනවට වඩා හොඳයි නොගිහින් ඉන්න එක.. පුදුම අපිරිසිඳු තැනක් තමයි ඔය වෝඩ් එක. මොබ් කරන්නෙත් නෑ.. උඹ සපත්තු දෙකක් ගෙන ගිහිල්ල මේස් දෙකෙන් පලයන්, ඇහුවොත් කියපන් කකුලේ තුවාලයක් තියෙනවා ගලවන්න බෑ කියල... තග දාල ඕකුන් ව හදන්න බෑ. මොකද උන්ට ඔව්ව පුරුදුයි... මිනිස්සු කී දාහක් බැනල ඇතිද මේ ටිකට
     
    ඒ රැගිලි අදාල නෑ බං රටේ ම මිනිස්සු ඕවා දැකල කුපිත උණාම. ඕකුන්ගෙ මූණූ එක්ක දාන්න ඕන මේවා
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒ රැගිලි අදාල නෑ බං රටේ ම මිනිස්සු ඕවා දැකල කුපිත උණාම. ඕකුන්ගෙ මූණූ එක්ක දාන්න ඕන මේවා
    video karaganna mchn. karala daanna group wala. kisi aulak na. law1 patten kisi aulak na. weradi deka deka iwasana1 ratata karana aparadayak
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    video karaganna mchn. karala daanna group wala. kisi aulak na. law1 patten kisi aulak na. weradi deka deka iwasana1 ratata karana aparadayak
    දාන්න හොද ගෲප් කියපන්කො
    පුළුවන් නම් උබලගෙ පේජ් එහෙම තියේ නම් සපෝට් එකක් දීපන්කො
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Itin unge loku kam balanna epa moniho... privet palayanko moniho...
    අපේ බදු මුදල් වලින් මුන්ට පඩි දෙන්නේ මුන්ගේ ගෑස් බලන්නද කැරි හාමුවෝ..මුන්ට හරියට ට්‍රේනින්ග්1ක් දීලා සක්කිලි බලු ගති නැතිකරල ගන්න ඕන. කිසිම විනයක් නැති හැතිකරයක්... කාටත් ප්‍රයිවට් යන්න බෑනේ...
     
    Last edited:
    • Haha
    Reactions: lankaq

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපේ බදු මුදල් වලින් මුන්ට පඩි දෙන්නේ මුන්ගේ ගෑස් බලන්නද කැරි හාමුවෝ..මුන්ට හරියටෑඅනින්ග්1ක් දීල සක්කිලිබලු නැති නැතිකරල ගන්න ඕන. කිසිම විනයක් නැති හැතිකරයක්...කාටත් ප්‍රයිවට් කාටත් ප්‍රයිවට් යන්න බෑනේ...

    ඔය අපේ නාථ sir....ආදරෙන් කතා කරන්න
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    ubata puluwan deyak thiyenawa nm karapan, unta puluwan deyak un karai,uba nahen anduwai kiyala wadak na kawruwath awith ubata salakanne na

    salli walin ehema salakana ekakata palayan
    wena kramayakin shape eke ube wade kara ganin
    kaagena idala ube wade karan waren(ubata witharak ohoma karanna unta uwamanawak nane)

    owa thama karanna puluwan dewal

    uba hoda ekek unath wadak na bahutharaya naraka nm ubata bedanneth e handenmai
    (uda dala thiyenne eka ekata thamange jiwitha kalaye ahanna dakinna labuna ewagen un minissu gana hithana widiha,ewa 100% harith na waradith na)

    හොද වැඩි උනාම නැතිබැරි එකත් ඇවිල්ල අපිට අරින්න හදනවා
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය අපේ නාථ sir....ආදරෙන් කතා කරන්න
    අඩේ එහෙමද ? බලන් ගියාම මූ හාමු කෙනෙක් නෙවෙයි අඩුකුලේ පරයෙක් නෙහ්. හාමුල කවද්ද ජේවීපි කලේ කන්න බොන්න නැති අඩුකුළේ පරයො මිසක්...
     
    Last edited:
    • Haha
    Reactions: nicjosh83

    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    වීඩියෝ කරලා දාපන් ෆේස් බුක් එකේ. කට්ටිය ශෙයා කරාවි. වෙන විකල්පයක් නෑ
     
    • Like
    Reactions: sudu1234 and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ubata puluwan deyak thiyenawa nm karapan, unta puluwan deyak un karai,uba nahen anduwai kiyala wadak na kawruwath awith ubata salakanne na

    salli walin ehema salakana ekakata palayan
    wena kramayakin shape eke ube wade kara ganin
    kaagena idala ube wade karan waren(ubata witharak ohoma karanna unta uwamanawak nane)

    owa thama karanna puluwan dewal

    uba hoda ekek unath wadak na bahutharaya naraka nm ubata bedanneth e handenmai
    (uda dala thiyenne eka ekata thamange jiwitha kalaye ahanna dakinna labuna ewagen un minissu gana hithana widiha,ewa 100% harith na waradith na)

    හොද වැඩි උනාම නැතිබැරි එකත් ඇවිල්ල අපිට අරින්න හදනවා

    රජයෙ උන්ට පඩි දෙන්නේ රටේ මිනිසුන්ගේම බදු සල්ලි. එතකොට සේවකයොන්ගෙන් හරියට වැඩක් වෙන්නෙ නැත්නම් එක්කො උන්ට පඩි දෙන නතර කරලා එලවලා දාන්න ඕන. නැත්නම් උන්ගේ වැඩේ හරියට වෙන විදියට උන්ට හොද පුහුණුවක් දෙන්න ඕන.. උන්ගෙ විනය හදන්න ඕන... ඒක මේ කමෙන්ට් කරන මට ක්‍රන්න බැරි උනාට රට්ටු විදියට අපට මේ ගැන හඩක් නගන්න පුලුවන් මොකද ඒක තමා මහ බලයක් වෙලා මේ දේවල් වෙනස් වෙන තැනට වැඩ කරන්නේ. ඒක නිසා වෙන අසාධාරණ වලට කට වහන් ඉන්න කියන එක නම් තේරුමක් නෑ... සෝශල් මිඩියා වලින් රටේ ජනපති වෙනස් කරානම් ඉතින්..[මෙහෙම දේකුත් තියනව.. මිනිස්සු අහන දේට නර්ස්ල දෙයක් කිව්වම මිනිස්සු පස්න දාහක් අහනව. උන්ට ජොබ්1ක් කරන්න අමාරුයි එතකොට.නමුත් මෙතන තියන ප්‍රශ්නේ ඒක නෙවෙයි මුන්ගෙ තියන බලුකම..දැන් උදාහරනෙකට ටකියනවා නම් අපේ අය්ය කෙනෙක්ගෙ දරුවෙක් බලන්න ගිය ඉස්පිටිතාලේ මම.. මෙන්න අපි කව් රුත් ඉද්දිම පොඩි එකා එකා පාර රතු වෙලා මහා වේදනාවකින් අඩන්න ගත්තා.දරුවගේ අම්ම අඩනවා දැන් හෝ ගාලා.. දරුවට උන තිබ්බේ. උඹ කියන්නේ ව්නාඩි 15ක් විතර වෙනකන් නර්ස් බැල්ලියෙක් ආවෙ නෑනේ පළාතක උන් ඇතුලේ කයිග ගහනව වටමේස. මුලින්ම දරුවගෙ තාත්ත ගිහින් කිව්ව, ඉන් පස්සේ අම්ම ගිහින් කිව්ව.. ඉන් පස්සේ මම ගිහින් කිව්ව... ඇහුන් නෑ වගේ ඉන්නවා.පස්සේ මෙන්න ඇවිත් මේ බැල්ලි කියනවා මේ ළමයට හොදටම උණ වැඩි වෙලා බලන් හිටියේ ඇයි කියල මොකක්ද බේතක් දුන්නා.. ]
     
    • Like
    Reactions: sudu1234

    උන දේ අදාල තැන් වලට report කලාද ?
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,040
    22,084
    113
    ගම මහනුවරයි

    ubata nam thiyenne wenama prashnayak 😄 ubata ube pawule ekek loku unata.... unta nikanma ledek e... eka therum ganin miniho...

    ochchcara salakili ona nam privet palayan.... :yes:
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    miss me cake eka ganna , okkolatama genawa , chocolate one da ? kiwwa nam panala ubata love karayi ban :P :P
    1591073452537.png
     
    • Like
    Reactions: saja

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ubata nam thiyenne wenama prashnayak 😄 ubata ube pawule ekek loku unata.... unta nikanma ledek e... eka therum ganin miniho...

    ochchcara salakili ona nam privet palayan.... :yes:
    මම කීවේ එකක් විතරයි. ලගදිම උන එක දෙයක්..කොච්චර නම් දේවල් දැකල තියනවද ඉතින් ඉස්පිටිතාලවල ඔහොම ඒවා.. නාථ සෑර්ට වගේ පක්ශේ බිලියන්ස් වලින් සල්ලි නෑනේ අපට.අයර්ලන්තෙ ගෙවල් නෑ...

    miss me cake eka ganna , okkolatama genawa , chocolate one da ? kiwwa nam panala ubata love karayi ban :P :P
    මගේ යාලු ඩොකෙක් ඉන්නවා නයිට් ශිෆ්ට් එකේ නර්ස්ලට කේක් කවන...:lol::lol::lol::lol:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,040
    22,084
    113
    ගම මහනුවරයි
    මම කීවේ එකක් විතරයි. ලගදිම උන එක දෙයක්..කොච්චර නම් දේවල් දැකල තියනවද ඉතින් ඉස්පිටිතාලවල ඔහොම ඒවා.. නාථ සෑර්ට වගේ පක්ශේ බිලියන්ස් වලින් සල්ලි නෑනේ අපට.අයර්ලන්තෙ ගෙවල් නෑ...

    ewa koheth ehema thamai.... pahath thanin thamai wathura bahinne...
    so owata bana bana inna wele, ubala udata enna balapan...

    lankawe ona thanaka ona wadak karaganta puluwan, anna ehema unama...
    owa ka gahala wisadanna puluwan dewal nemei... ekai kiwwe...

    unata monawa hari kiyala... un strike ekakata giyama ubatama balla wage gihin samawa ganna wei...
    privet nam ube waradda tibbath awulak na... ekkai kiwwe...