ඔව් මේ මම![]()
මේකයි මචන් ඔප පාතික උප්පත්තිය කියන එක අපි පිලිගන්නත්තේ අපිට එක දුස්යමන වන්නේ නැති නිසා....මැවුම් වාදය සහ බෞද්ධ ධර්ෂණය තුල දෙවියන් කියන්නේ පැහැදිලි දෙකක්....අද්දැකීමක් නැත්තත් පුනර්භවය ගැන බෞද්ධයෙක් නම් විස්වාස කල යුතු වෙනවා,,,,,,
අපි ඉන්න රාමුව තුල එක ඔප්පු කරන්න බැහැ ....අපි දකින ත්රිමනයෙන් මිදුන ය ඉන්නවනම් එක දකින්න පුළුවන්....අපිට එක ගැන කියන්න බැහැ .....
දකින්නේ නැතුව විස්වාස කරන්න එපා කියලනේ හිතෙන්නේ....වැඩේ කියන්නේ අපි දකින්න ට්රයි එකක් දෙන්නේ නැතිව....බටහිර දැනුම පස්සේ යන එකනේ....උබට මොනවා කිවුවත් මමත් කරන්නේ ඔය ටික තමයි.....



still alive




