නලින් ද සිල්වා, තොටගමුවේ රාහුල හිමි සමග කත&#35

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ඔව් මේ මම :cool:

    මේකයි මචන් ඔප පාතික උප්පත්තිය කියන එක අපි පිලිගන්නත්තේ අපිට එක දුස්යමන වන්නේ නැති නිසා....මැවුම් වාදය සහ බෞද්ධ ධර්ෂණය තුල දෙවියන් කියන්නේ පැහැදිලි දෙකක්....අද්දැකීමක් නැත්තත් පුනර්භවය ගැන බෞද්ධයෙක් නම් විස්වාස කල යුතු වෙනවා,,,,,,

    අපි ඉන්න රාමුව තුල එක ඔප්පු කරන්න බැහැ ....අපි දකින ත්‍රිමනයෙන් මිදුන ය ඉන්නවනම් එක දකින්න පුළුවන්....අපිට එක ගැන කියන්න බැහැ .....

    දකින්නේ නැතුව විස්වාස කරන්න එපා කියලනේ හිතෙන්නේ....වැඩේ කියන්නේ අපි දකින්න ට්‍රයි එකක් දෙන්නේ නැතිව....බටහිර දැනුම පස්සේ යන එකනේ....උබට මොනවා කිවුවත් මමත් කරන්නේ ඔය ටික තමයි.....
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    දැන් මෙතන දෙවිවරු කියල ජාතියක් නෑ කියන බෞද්ධයොත් සිටීද?

    මම විශ්වාස කරන්නේ නැ.
    බුදුධහම කියන්නේ කියන්නේ තාත්වික ආගමක් කියල අපිට හිතෙන්නේ අපි ඉපදුනේ බුදු දහමත් එක්ක නිසා. අපි වෙන ආගමක ඉපදුනානම් ඒ ආගම තමයි අපේ රාමුව වෙන්නේ.
    ඒ රාමුවෙන් පිටට යන්න තරම් බුද්දියක් ලැබෙන්නේ ඉතාම අතලොස්සකට.ඒ ආගම අත ඇරලත් තවත් ආගමකට යනවා තවත් රාමුවකට කොටු වෙනවා .
    අපි ආගමේ ලේබල් එක ගහගන්නේ නැතුව ඉගෙන ගන්න තියෙන දෙයක් මොන ආගමෙන් හරි ඉගෙන ගන්න එක තමයි දෙවියන් අදහන්නේ නැති, ආගමකට කොටු වෙලා ඉන්නේ නැති, 100% නිදහසේ හිතන්න පුළුවන් මටනම් හිතෙන්නේ..
    "i believe in a religion that believes in freedom"

    May 19, 2013
    1,864
    81
    0
    Moratuwa Campus - 2011-08-10

    "මොකද්ද එක" විතරද බං උබ ඇහුවේ? ඊට තප්පර ගානකට පස්සේ ඒ "මොකක්ද එක" මොකක්ද කියල කියන ටික ඇහුවේ නැද්ද? නැත්නම් ඒක මං ඇහුවේ නෑ කියල හිතල, අන්නන්න ද මේ ආයිත් ආයිත් මොකක්ද එක අහන්නේ?
    මොකක්ද එක මොකක්ද කියන ටිකත් අහපන්...01:01:11 - 01:01:20
    ඒක මේ පැය 1.22 ක දේශනයෙන් අනිත් ඔක්කොටම වඩා උබට වැදගත් වෙන නිසා...:sorry:

    2011 වෙද්දී මන් out වෙලා අවුරුදු දෙකක් වෙනවා. මං කිව්වේ අපේ කාලේ තිබුන දේශනයක්.

    01:01:11 - 01:01:20 අතර කියන ටික තමා මම මුල්ම රිප්ලයි එකේ quote කරලා දැන්මේ. "භාවනාවෙන් ලැබෙන අධ්‍යාත්මික ශක්තියත් මට ලැබිලා නෑ. මට මේ තියෙන්නේ වෙනින් මොකද්ද එකක්. ඒකෙන් තමා මේ කියන දේවල් ලියන දේවල් ඔක්කොම කියන්නේ."
    මන් නං අන්නන්න හැදුවේ නෑ කාටවත්.
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    දැන් මෙතන දෙවිවරු කියල ජාතියක් නෑ කියන බෞද්ධයොත් සිටීද?

    mata nam sure Zeus wa :P
    habai shrakraya & natha, saman, katharagama kiyanne puke arina one set ekak.:rofl:
    Zeus pattta ne ban :lol: :lol: :lol:

    problem with that ? :confused: :lol: :lol:

    d0e77b6d3f2494c947684b2411b228c85e2bb38dfad3481ed8c5cb595b0450d8.jpg

    ai ban mama mechchara ubalage maha luku dewiyanta banalath :( still alive:P

    Last edited:

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0

    මම විශ්වාස කරන්නේ නැ.
    බුදුධහම කියන්නේ කියන්නේ තාත්වික ආගමක් කියල අපිට හිතෙන්නේ අපි ඉපදුනේ බුදු දහමත් එක්ක නිසා. අපි වෙන ආගමක ඉපදුනානම් ඒ ආගම තමයි අපේ රාමුව වෙන්නේ.
    ඒ රාමුවෙන් පිටට යන්න තරම් බුද්දියක් ලැබෙන්නේ ඉතාම අතලොස්සකට.ඒ ආගම අත ඇරලත් තවත් ආගමකට යනවා තවත් රාමුවකට කොටු වෙනවා .
    අපි ආගමේ ලේබල් එක ගහගන්නේ නැතුව ඉගෙන ගන්න තියෙන දෙයක් මොන ආගමෙන් හරි ඉගෙන ගන්න එක තමයි දෙවියන් අදහන්නේ නැති, ආගමකට කොටු වෙලා ඉන්නේ නැති, 100% නිදහසේ හිතන්න පුළුවන් මටනම් හිතෙන්නේ..
    "i believe in a religion that believes in freedom"

    best comment so far . i'm with this :):D:yes:
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113

    මිළින්ද ප්‍රශ්නය

    කැමති කෙනෙක් ඉන්නව නන් කියවල බලන්න.සම්පූර්ණ පොතම මහප්‍රාණ සිංහල නම් ටිකක් වැඩිපුර තියෙනව තේරුම් ගන්න නම් එච්චර අමාරු නෑ.
    ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රදාන ගැටළුවක් වෙන දේශීය දැනුම කියන දේ පදනම් වෙලා තියෙන බුද්ධාගමේ සිටි රහතන්වහන්සේ කෙනෙක් සහ අධිරාජයෙක් අතර ඇති උන කතාව තමා ඔතන තියෙන්නෙ.
    එක කොටසක් විතරක් දාල තියෙනව අන්තර්ගතය තේරුම් ගන්න.
    බුද්ධාගම ගැන තිබ්බ ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු ඔය පොතෙන් මට හම්බ උනා.
    බුද්ධාගම යනු කුමක්ද කියල නොදන්නා කෙනෙක් අහන කෙනෙක්ට දෙන පිළිතුරු ඔතන තියෙන්නෙ.

    http://dhammacakka.weebly.com/35203545350535013530-3504351535303512-34843530zwj3515350535303502.html

    සූර්‍ය්‍යොපක්ලෙශ ප්‍රශ්ණය සහ අපේ දැනුම (මිළින්ද ප්‍රශ්ණය ඇසුරෙන්…)

    http://**Please do not spam****Plea...**/sinhala/main-news/සූර්‍ය්‍යොපක්ලෙශ-ප්‍රශ්/

    මිළිඳු රජුගේ ප්‍රශ්ණය- ස්වාමීනි නාගසේනයන් වහන්ස, මේ සූර්්‍යදිව්‍යරාජ තෙම සර්වකාලයෙහිම තදව දිලියේද? නොහොත් මඳව දිලියේද?

    නාගසේන හිමි – – මහරජාණෙනි, සූර්්‍යදිව්‍යරාජ තෙම සර්වකාලයෙහි ම ක්‍රෑරව දිලියෙන්නේය. මඳක් කල්වත් මඳව නො දිලියෙන්නේය.
    මේ ආදි වශයෙන් තවදුරටත් දීර්ඝව සූර්‍ය්‍යොපක්ලෙශ ප්‍රශ්ණය සඳහා පිළිතුරු ලබාදීමේදී නාගසේන හිමියන් විසින් සූර්‍ය සහ චන්ද්‍ර ගමන, වර්ෂා සෘතු විපර්යාස, පෘථිවියේ මහද්වීප අතර දෛනික කාල වෙනස්කම් ආදියද මනාව පැහැදිලි කරනු ලැබේ. එම පිළිතුරෙ සඳහන්ව ඇති පෘථිවියේ වේලා කලාප(Time Zones) ගැන විස්තරය මෙසේ දැක්විය හැක.
    “සූර්්‍යදිව්‍යපුත්‍ර තෙම එක පහරින් තුන්දිවයිනක ඝන අන්ධකාරය විධමනය කෙරමින් බබලන්නේය, මේ දඹදිවට යම් කලෙක හිරු උදා වේ නම් එකල පූර්වවිදෙහයට හිරු මුදුන් වූ මධ්‍යාහ්න කාලය වන්නේය, උතුරුකුරු දිවයිනට හිරු අසංගත වන්නේය, අපරගොයානට අර්ධරාත්‍රිය වන්නේය. යම්කලෙක අපරගොයානට හිරු ළදා වේ නම් එකල මේ ජම්බුද්වීපයට හිරු මුදුන් වූ මධ්‍යහ්න කාලය වන්නේය, පූර්වවිදෙහයට හිරු අසංගත වන්නේය, උතුරුකුරු දිවයිනට අර්ධරාත්‍රිය වන්නේය.”
    මෙම පිළිතුරේදී නාගසේන හිමියන් ද්වීප(මහද්වීප) හතරක් ගැන සඳහන් කරති. ඒවා නම් දඹදිව, පූර්වවිදේහය, අපරගොයාන, උතුරුකුරු දිවයිනයි. එහිදී උන්වහන්සේ ඒ ඒ මහද්වීපයට හිරු උදා වීම, බැසීම(අසංගත වීම), මුදුන් වීම සහ මධ්‍යම රාත්‍රිය ආදි වශයෙන් වන විට සෙසු මහද්වීප වලට හිරු සාපේක්ෂව කෙසේ පවතිනේද යන්න දේශනා කරන ලද සේක. එනම් නාගසේන හිමියන්ට එකලදී පෘථිවියේ වේලා කලාප(Time Zones) ගැන දැනුමක් තිබී ඇති බව පැහැදිලිය. පෘථිවියේ වේලා කලාප ගැන දැන ගැනීමට නම් සමස්ත පෘථිවියේම වේලා වෙනස(සූර්්‍යායා උදාවීමේ වෙනස) ගැන එක මොහොතකදී නිරීක්ෂණය කිරීමට කිරීමට හැකියාව තිබිය යුතුය. එසේ නොමැතිව හුදු නාවුක ගමන් වලින් පමණක් වේලා කලාප ගැන කීමට නොහැක.
    වසර දෙදහසකට පමණ පෙර විසූ නාගසේන හිමියන් පෘථිවියේ වේලා කලාප ගැන දැනගත්තේ කෙසේද? එසේත් නැත්නම් මිළින්ද ප්‍රශ්ණය සම්පාදනය කරන ලද මුල් කතෘ අදාල කාරණය බටහිර විද්‍යාඥයන්ට පෙර දැනගත්තේ කෙසේද?

    ...

    http://www.divaina.com/2010/10/10/siya01.html
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113

    මම විශ්වාස කරන්නේ නැ.
    බුදුධහම කියන්නේ කියන්නේ තාත්වික ආගමක් කියල අපිට හිතෙන්නේ අපි ඉපදුනේ බුදු දහමත් එක්ක නිසා. අපි වෙන ආගමක ඉපදුනානම් ඒ ආගම තමයි අපේ රාමුව වෙන්නේ.
    ඒ රාමුවෙන් පිටට යන්න තරම් බුද්දියක් ලැබෙන්නේ ඉතාම අතලොස්සකට.ඒ ආගම අත ඇරලත් තවත් ආගමකට යනවා තවත් රාමුවකට කොටු වෙනවා .
    අපි ආගමේ ලේබල් එක ගහගන්නේ නැතුව ඉගෙන ගන්න තියෙන දෙයක් මොන ආගමෙන් හරි ඉගෙන ගන්න එක තමයි දෙවියන් අදහන්නේ නැති, ආගමකට කොටු වෙලා ඉන්නේ නැති, 100% නිදහසේ හිතන්න පුළුවන් මටනම් හිතෙන්නේ..
    "i believe in a religion that believes in freedom"

    ඔයා කියන එක ඇත්ත ඒ උනාට අපි "100% නිදහසේ හිතන්න පුළුවන්" කියන රාමුවට නෙවෙයිද කොටු වෙන්නෙ?
    එතකොට අපි ඒ රාමුව ස්ථාවර වෙන්න ඕනි කරනු එකතු කරන්න හදනව නේද හරි හෝ වැරදි හෝ හරියට ඔබට අනුව ආගම් වල ඉන්න අපි ඒක හරි කියන්න කරුණු එකතු කරනව වගේ?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රජ්ජුරුවෝ;15994102 said:
    2011 වෙද්දී මන් out වෙලා අවුරුදු දෙකක් වෙනවා. මං කිව්වේ අපේ කාලේ තිබුන දේශනයක්.

    01:01:11 - 01:01:20 අතර කියන ටික තමා මම මුල්ම රිප්ලයි එකේ quote කරලා දැන්මේ. "භාවනාවෙන් ලැබෙන අධ්‍යාත්මික ශක්තියත් මට ලැබිලා නෑ. මට මේ තියෙන්නේ වෙනින් මොකද්ද එකක්. ඒකෙන් තමා මේ කියන දේවල් ලියන දේවල් ඔක්කොම කියන්නේ."
    මන් නං අන්නන්න හැදුවේ නෑ කාටවත්.

    මචන්, ඒත් උබ ඒ ටික හරියට අහල නෑ...අහපු නැති අයට දැනගන්න ඒ විදිහටම දාන්නම්...

    "මට මේ තියෙන්නේ වෙනින් මොකක්ද එකක්...ඒකෙන් තමයි මං මේ කියන දේවල්, ලියන දේවල් ඔක්කොම කියන්නේ..ඒක සමහර විට සංසාරගත මොකක් හරි පුරුද්දක් වෙන්න ඇති.."
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    මිළින්ද ප්‍රශ්නය

    කැමති කෙනෙක් ඉන්නව නන් කියවල බලන්න.සම්පූර්ණ පොතම මහප්‍රාණ සිංහල නම් ටිකක් වැඩිපුර තියෙනව තේරුම් ගන්න නම් එච්චර අමාරු නෑ.
    ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රදාන ගැටළුවක් වෙන දේශීය දැනුම කියන දේ පදනම් වෙලා තියෙන බුද්ධාගමේ සිටි රහතන්වහන්සේ කෙනෙක් සහ අධිරාජයෙක් අතර ඇති උන කතාව තමා ඔතන තියෙන්නෙ.
    එක කොටසක් විතරක් දාල තියෙනව අන්තර්ගතය තේරුම් ගන්න.
    බුද්ධාගම ගැන තිබ්බ ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු ඔය පොතෙන් මට හම්බ උනා.
    බුද්ධාගම යනු කුමක්ද කියල නොදන්නා කෙනෙක් අහන කෙනෙක්ට දෙන පිළිතුරු ඔතන තියෙන්නෙ.

    http://dhammacakka.weebly.com/35203545350535013530-3504351535303512-34843530zwj3515350535303502.html

    නියමයි මචන්...මේ පොත් ටික නම් ගොඩක් වටිනවා...උබට පින්..

    ධම්මපදය

    5089415.jpg
    ධම්මපද ප්‍රදීපය

    5401950.jpg

    විමානවත්ථු අට්ඨකථා

    5116850.jpg

    විස්තරාර්ථ සන්න සහිත විශුද්ධි මාර්ගය

    7538032.jpg

    මිළින්ද ප්‍රශ්නය

    3128973.jpg

    පිරුවානා පොත් වහන්සේ

    7128136.jpg

    මහා සතිපට්ඨාන සූත්‍ර වර්ණනාව

    6283165.jpg
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    නියමයි මචන්...මේ පොත් ටික නම් ගොඩක් වටිනවා...උබට පින්..

    ධම්මපදය

    5089415.jpg
    ධම්මපද ප්‍රදීපය

    5401950.jpg

    විමානවත්ථු අට්ඨකථා

    5116850.jpg

    විස්තරාර්ථ සන්න සහිත විශුද්ධි මාර්ගය

    7538032.jpg

    මිළින්ද ප්‍රශ්නය

    3128973.jpg

    පිරුවානා පොත් වහන්සේ

    7128136.jpg

    මහා සතිපට්ඨාන සූත්‍ර වර්ණනාව

    6283165.jpg

    විස්තරාර්ථ සන්න සහිත විශුද්ධි මාර්ගය,
    මිළින්ද ප්‍රශ්නය

    me poth deka mage gawa thiyenawa
    , palaweni eka nan hariyatama therun ne thama, poda poda kiyawala balanawa. මිළින්ද ප්‍රශ්නය nam echara aulak ne saralawa wage liyala thiyenawa., eka digatama kiyawana therum gana hadan nathuwa.ibema therum yanawa dewani para kiyawadi.e widiyata thama mama kiyawane.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දැන් මෙතන දෙවිවරු කියල ජාතියක් නෑ කියන බෞද්ධයොත් සිටීද?

    මචන්, මං දන්න විදිහට බුදුහාමුදුරුවෝ දහම් දෙසුවේ, සතුන්, මිනිසුන් සහ දෙවියන්ට..උදාහරණයකට, බුදුන් වහන්සේ කරණීයමෙත්ත සූත්‍රය දේශනා කෙරුවේ, වනයේ ආරාමගතව වැඩ සිටිමින් භාවනා කරපු භික්ෂුන්ට හිරිහැර කිරීමට පැමිණි අමනුෂ්‍ය බලවේග වලින් ආරක්ෂා වීමට...අමනුෂ්‍යයෝ හෝ දෙවියෝ කියල කොටසක් හිටියේ නැත්නම් කරණීයමෙත්ත සූත්‍රය කියල දෙයක් බුද්ධ භාෂිතයට ඇතුලත් වෙන්නේ නෑ..

    නමුත් වැදගත්ම දේ තමයි, බුදුහාමුදුරුවෝ කවදාවත් දෙවියන්ව අදහන්න කියල කොහෙවත් කියල නෑ...එහෙම කොට්ඨාශයක් ඉන්න බව විශ්වාස කිරීම එක දෙයක්...එම කොට්ඨාශය ඇදහීම කියල කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්...අපි තෙරුවන් සරණ යනවා නම් කවදාවත් දෙවියන්ගේ පිහිටක් අවශ්‍ය වෙන්නේ නෑ...බුදුන්, සද්ධර්මය සහ සංඝරත්නය යන තෙරුවන් සිටින්නේ සියලුම දෙවියන්ට ඉහලින්...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl

    නැත්තම් භාවනා කරද්දි හිතේ එකඟතාව බිඳෙන එක නැති කරන්න සජ්ජායනා කලා වෙන්න බැරිද?
    :rolleyes:
    Science of Mind is Buddhism....
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    නැත්තම් භාවනා කරද්දි හිතේ එකඟතාව බිඳෙන එක නැති කරන්න සජ්ජායනා කලා වෙන්න බැරිද?
    :rolleyes:
    Science of Mind is Buddhism....

    wenna puluwan... namuth budun wadala suthrayak lesa ganna mangala suthraya dewiyan udesa kiwwa ekak kiyalay kiyawenne... ehenam ekko dewiyo innawa naththan aananda maharahathan wahanse boruwak kiyala.. :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන්, මං දන්න විදිහට බුදුහාමුදුරුවෝ දහම් දෙසුවේ, සතුන්, මිනිසුන් සහ දෙවියන්ට..උදාහරණයකට, බුදුන් වහන්සේ කරණීයමෙත්ත සූත්‍රය දේශනා කෙරුවේ, වනයේ ආරාමගතව වැඩ සිටිමින් භාවනා කරපු භික්ෂුන්ට හිරිහැර කිරීමට පැමිණි අමනුෂ්‍ය බලවේග වලින් ආරක්ෂා වීමට...අමනුෂ්‍යයෝ හෝ දෙවියෝ කියල කොටසක් හිටියේ නැත්නම් කරණීයමෙත්ත සූත්‍රය කියල දෙයක් බුද්ධ භාෂිතයට ඇතුලත් වෙන්නේ නෑ..

    නමුත් වැදගත්ම දේ තමයි, බුදුහාමුදුරුවෝ කවදාවත් දෙවියන්ව අදහන්න කියල කොහෙවත් කියල නෑ...එහෙම කොට්ඨාශයක් ඉන්න බව විශ්වාස කිරීම එක දෙයක්...එම කොට්ඨාශය ඇදහීම කියල කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්...අපි තෙරුවන් සරණ යනවා නම් කවදාවත් දෙවියන්ගේ පිහිටක් අවශ්‍ය වෙන්නේ නෑ...බුදුන්, සද්ධර්මය සහ සංඝරත්නය යන තෙරුවන් සිටින්නේ සියලුම දෙවියන්ට ඉහලින්...

    අවසානයේ උඹ වැදගත් තැනකට සංවාදය ගෙනල්ල තියෙනව ... දෙවියො ඉන්නවද නැද්ද කියල හොයන්න යනවට වඩා වැදගත් වෙන්නෙ ඒකයි ... අපිට වැඩක් නෑ නලින් ද සිල්වා දෙවියො එක්ක කතා කරාද නැද්ද කියන එක ... අපි ප්‍රශ්ණෙ බලන්න ඕන වකුගඩු රෝගයෙන් දුක් විඳින මිනිස්සුන්ගෙ පැත්තෙ ඉඳගෙන ... ඒ මිනිස්සුන්ට සාධාරණයක් වෙනවනම් එච්චරයි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    නැකැත් රාල;15995798 said:
    wenna puluwan... namuth budun wadala suthrayak lesa ganna mangala suthraya dewiyan udesa kiwwa ekak kiyalay kiyawenne... ehenam ekko dewiyo innawa naththan aananda maharahathan wahanse boruwak kiyala.. :yes:

    machan dewiyo kiyanne mona dewiyoda? uba kiyana naatha deyyada? wishnu da? shiwa da? nattam zues , hades da? nattam allah da???
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ගොඩක් අය කියනවා විද්‍යාව වෙනස් වෙනවලු... ඔව් පිලිගන්නවා Research වල තියන hypothesis ඊලඟ hypothesis එකේ බිඳිනනවා (Self learning process, Science learns by itself.. Not guided by a prophet, angel or God or Deity)

    බුදු හමුදුරුවොත් සත්‍ය සොයාගත්තේ ඒ වගේ... අත්තකිලමථානුයෝග , කාමසුකල්ලානුයෝග වගේ දේවල් අත් හදා බලා භානාවෙන් හිත දියුණු කරගෙන මිසක් නාථ දෙය්යිගේ හාස්කම් වලින් නෙමෙයි...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    අපේ මිනිස්සු දේවල අස්සේ රින්ග රින්ග ඉද්දි, බටහිර මිනිස්සු බෞද්ධ ධර්මයට ඇදී එනවා.. ;)

    අනික මතක තියාගන්න, බටහිර විද්‍යාව සහ ආගම් කියන්නේ එකක් නෙමෙයි දෙකක්...

    "If there is any religion that could cope with modern scientific needs it would be Buddhism" -Albert Einstein
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    නලින්ද සිල්ව එළකිරි සාමාජිකයෙක් වෙලා එනවා නම් ඉතා අගය කොට සලකමි
    එතකොට අපිට පුළුවන් ඔහුගේ තර්ක බිඳ හෙලන්න
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අවසානයේ උඹ වැදගත් තැනකට සංවාදය ගෙනල්ල තියෙනව ... දෙවියො ඉන්නවද නැද්ද කියල හොයන්න යනවට වඩා වැදගත් වෙන්නෙ ඒකයි ... අපිට වැඩක් නෑ නලින් ද සිල්වා දෙවියො එක්ක කතා කරාද නැද්ද කියන එක ... අපි ප්‍රශ්ණෙ බලන්න ඕන වකුගඩු රෝගයෙන් දුක් විඳින මිනිස්සුන්ගෙ පැත්තෙ ඉඳගෙන ... ඒ මිනිස්සුන්ට සාධාරණයක් වෙනවනම් එච්චරයි

    ඔව්...ඒ කතාවට මං එකගයි...නමුත් වකුගඩු රෝගීන් සුවපත් කරන්න යන ඒ ගමනේදී, සම්‍යක් දෘෂ්ටික දෙවියන් මාර්ගයෙන් ලැබුණු දැනුම යොදාගෙන පිළියෙළ කරගත්ත යම් බෙහෙතක් හරි වෙන විසදුමක් හරි ක්‍රියාත්මක කිරීමේදී, කෙනෙක් ඒකට විරුද්ධ වෙනවා නම්, එකම හේතුව, එයට විද්‍යාත්මක පදනමක් නෑ කියන එක පදනම් කරගෙන, මං ඒකට එකග වෙන්නේ නෑ...
    නවීන බටහිර විද්‍යාවට අවුරුදු ගානක ඉදල තවමත් හොයා ගන්න බැරි උන මේ ලෙඩේට විසදුම, දෙවියෝ නෙමෙයි, වසවර්ති මාරයා හරි හොයල දෙනවා නම්, සහ ඒකෙන් නියත වශයෙන්ම සුව වෙනවා නම්, ඒකෙ තියෙන විද්‍යාත්මක/අවිද්‍යාත්මක බව හොයන්නේ නැතුව, ඒක පිලිගන්න ඕන කියලයි මගේ මතය...නමුත් ඒක තමයි දැනට නොවෙන්නෙත්..
    කැලණිය කණ්ඩායම, නිකමට වත් දෙවියන්ගේ සම්බන්ධයක් නොකියා, නමුත් ඔවුන්ගෙන් ඒ ලබාගත්ත දැනුම උපයෝගී කරගෙන, පරීක්ෂණ තත්ත්ව විතරක් වෙනස් කරලා iti එකේ හරි, පිළිගත්ත විශ්වවිද්‍යාලයීය රසායනාගාරයක හරි, ඔය පරීක්ශනේ දැන් කරපු විදිහටම කරලා ආසනික් අඩංගු බව ඔප්පු කළා නම්, මුළු රටම ඔවුන්ව පිලිගන්නවා...ඔවුන් දැන් පවා ඒ පරීක්ෂණය කලේ, නියම ම විද්‍යාත්මක ක්‍රමය පාවිච්චි කරලා උනත්, අර 'දෙවියන්ගෙන් තමයි දැනගත්තේ' කියන දේ කියවුන නිසා, මොන විද්‍යාත්මක ක්‍රමය පාවිච්චි කරලා කලත් වැඩක් නැති උනා...මෙහෙ ඉන්න ප්‍රබුද්ධයෝ කලේ, ආසනික් හම්බුනේ,
    විද්‍යාත්මක ක්‍රමය 100% ක් යොදාගෙන කරපු පරීක්ශනයෙන් කියන එක ඉස්මතු වෙන්න ඉඩ නොදී, ඒක මුළුමනින් ම වහල දාල, දෙවියෝ මගින් ආසනික් හොයා ගත්තා කියල මතයක් සමාජයට කාවද්දපු එක...එතැනදී තමනුත් විද්‍යාඥයෝ කියල ලෝකෙට පෙන්නන්න ආස මිනිස්සු පොදි පිටින් පත්තර වල ලියන්න ගත්තා, දෙවියෝ නෑ, විද්‍යාවත් එක්ක මිත්‍යාව වපුරන්න එපා, අරව මේවා කියල...ඒකෙන් උනේ 100% ක් විද්‍යාත්මකව ඔප්පු කරපු පරීක්ෂණය ගැන ඇත්ත තොරතුරු, දෙවියන් ගැන කතාවෙන් වැහුන එක...ඒකෙන් උනේ හොදක් ද?
    දුක, දුකට හේතුව දන්නේ නැතුව දුක නැතිකිරීමක් කරන්න බෑ වගේ, මේ රෝගයට ඉදිරිපත් කරපු හේතුව යටගහලා, ඊට විරුද්ධව මතයක් ගොඩ නගන්න උත්සාහ කරපු නිසා, ඊට කඩිනමින් බෙහෙත් කරන්න තිබුන අවස්තාව මග ඇරුණ..මග අරුනා නෙමෙයි, කෘෂි රසායනික සමාගම් වල කෝටි ගණන් සල්ලි වලට යට වෙලා, ඒ වටිනා අවස්තාව ඕන කමින් මග හැරියා...:angry::angry:

    උබ කිව්වා වගේ අපි ඒ මිනිස්සුන්ගේ පැත්ත අරගෙන, කැළණි කණ්ඩායම මේකට විසදුමක් ඉදිරිපත් කරපු මුල්ම අවස්ථාවේ, ඒ කියන්නේ 2011 දී, ඒක පිළිඅරන් මේකට බෙහෙත් කරන්න පටන් ගත්තා නම්, එහෙනම් මොන තරම් ලෙඩ්ඩු ප්‍රමාණයක් මේ වෙනකොට බේරගෙනද? කෘෂිකර්ම ඇමතිගේ ඉදලා (දැන් නම් මිනිහටත් තේරිලා තියෙනවා ඇත්ත..ඒත් මේ වෙනකොට දාස් ගානක් මරණ ලැයිස්තුවට අලුතෙන් ලෙඩ්ඩු එකතු වෙලා ඉවරයි), ඒ අමාත්යාන්ශේ සහ සෞඛ්‍ය අමාත්යාන්ශේ ඉන්න කාලකන්නි නිලධාරීන්ගෙත්, රටේ කරුමෙට පහල උන ප්‍රබුද්ධ කියල හිතන් ඉන්න රසායන විද්‍යාඥයන්ගේත් තියෙන 'දෙවියන් භීතිකාව' නිසා, අද රටට බත් සපයපු ගොවි පවුල් කී දාහක් මැරිලද? (මේ අවුරුදු 20 ඇතුලත මේ වකුගඩු රෝගයෙන් 22,000 ක් මිනිස්සු මැරිලා කියල තමයි කියන්නේ...ඒකයි tv දෙරණ එකෙන් කරන "මනුසත් දෙරණ" program එකේ කියන්නේ, අද රජරට ප්‍රදේශය, විශාලා මහනුවරක් වෙලා කියල.. :( :( )
    තමන්ගේ පාණ්ඩිත්‍යය, බටහිර විද්‍යාව ගැන තමන්ට තියෙන නිවට බයාදුකම ඔප්පු කරන්න, රටේ මිනිස්සුන්ට මෙහෙම මැරෙන්න ඇරපු එක කොච්චර දුරට හරිද?
    විද්‍යාව/ අවිද්‍යාව හොයන්නේ නැතුව අවුරුදු 2 කට කලින් ඉදල,මේකට බෙහෙත් කරන්න ගත්තා නම් දැනට කී දෙනෙක් බේරිලද? මොකද, අවුරුදු 2 කට පස්සේ, ආපහු කැරකිලා ඇවිත් තියෙන්නෙත් එතනටමයි...WHO එකත්, මේකට හේතුව ආසනික් කියල දැන් කියද්දී, උන්ගේ විද්‍යාත්මක පරීක්ෂණ බල්ලට දාල, මේකට විසදුම 2011 දී ම දුන්න නම්, අද වෙනකොට මේ නිසා මැරුණු 50% ක් වත් ම්නිස්සු අදත් ජීවත් වෙනවා..
     
    Last edited: