නලින් ද සිල්වා මහාචාර්ය නලින් ද සිල්වා කියන්නෙ ගණිතඥයෙක් ද? :oo::oo::oo: එතුමා විසින් ඉදිරිපත් කරපු සොයාගැනීම් එහෙම තියෙනවා ද? ආසනික් ගැන මොකද්දෝ හුටපටයක් ගියා මතකයි.තිබුණ බර වචන නිසා මම ඒවා වැඩිය කියෙව්වෙ නෑ :oo: