සීනි දාපු නැති pure ඔරිජිනල් කිතුල්පැනි

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අමෝ අමෝ
    දකුනු පලාතෙ ලොකුවටම කුලුබඩු තොග ගානට ගන්න ටවුන් එක ලඟ ඉන්නෙ. පැනි විකුනන කඩයක් හොයාගන්න බෑ
    මෙතන මේකෙ ඉන්න අහිංසක එවුන් කුලප්පු කරන්න දාන ත්‍රෙඩ්
    උඹ කිවුවෙ යාකබැද්ද හන්දියට එන්න කියලා උඹ හම්බෙන්නනේ නැතුව කිවුවෙ නැහැනේ උඹේ කසින් ඉන්නෙ එහෙ කියලා.

    අකුරැස්සෙ ටවුන් එකේ ඉඳං විනාඩි 5 දුරින් ඉන්න කසින් මල්ලිට පැනි විකුනගන්න අකුරැස්සෙන් කඩයක් හොයා ගන්න බැහැ පට්ටම දුක් සීන් එක

    (මේක එලිකිරියෙ ඉන්න අනෙක් එවුන්ට තේරෙන්න මෙහෙම කියන්නං : මගේ කසින් මල්ලි ඉන්නෙ පෑලියගොඩ මාලු මාකට් එක ලඟ, මල්ලි ඔරුවෙන් ගිහින් බලයො කෙලවල්ලො බානවා, මාලු මාකට් එකේ ඉන්න සේරම අය හොඳ මාලු කියලා ගන්නෙ අයිස් දාපු මාලු, කවුරුත් දන්නෙ නැහැ එදා දවසසෙම බාපු බලයො තෝරගන්න, ඒක නිසා මල්ලිට මල්ලිගෙ බලයො ටික විකුනගන්න බැහැ, මල්ලිට අයිස් දාල විකුනන්න අයිස් ගන්න සල්ලිත් නැහැ, මල්ලි අයිස් දාල විකුනන්න හරි මොනවා හරි ජිල්මාට් කරලා මාලු විකුනන්න දන්නෙත් නැහැ, උඹලට මේක ඇත්ත කියලා තේරෙනවද)

    කඩේ නම කඩේ නම
    ඒකත් දාපන්
    මම කියලා තියෙනවද ඌට එකක්වත් විකුනගන්න බැරි උන කියලා..ඒ හරියෙ සප්ලයි එක වැඩි නිසා උගේ ඒව පොඩ්ඩයි විකිනෙන්නෙ සමහර දවස් වලට ඉතුරු වෙනව. එක්කො වැලි හකුරු හැදිලා කියලා ආපහු දෙනවා. ඒ නිසා ඉතුරු වෙන ඒව විකුනන්න මාතර ගියා ම ඕව කියලා තියෙන්නෙ. ත්‍රේඩ් එකක් කියවලා තේරුම ගන්න බැරි පොන්නයෙක් එක්ක මට මේකෙන් කතා කරන්න දෙයක් නෑ. තෝ කියන ඔක්කොම දැම්ම ම තෝ දැන් කඩේ නම දාන්නලු. අනේ පොන්නයෝ ඉස්සෙලා තොගේ ෆොටෝ එකක් දාපන්.
    යාක බැද්දට එන්න බැරි නම් සද්ද වහලා ඉදපන් හුජ්ජ මල්ලී
     
    දැන් කාලෙ ඔය සීනි නොදාපු පැණි හොයන එක ලේසි නැහැ. හැබැයි තියෙනවා. තමන් දැනගන්න ඕනෙ අදුරගන්න. ඔය ලංකාගම එහෙම සුපිරි පැණි තමයි කියලා කට්ටිය බය නැතුව අරන් යනවා. එයාලත් ඉස්සර ඉදලම ඕවා කරලා ඒවා වල ඔස්තාර්ලා වෙලා ඉන්නෙ. ලේසියෙන් හොයන්න බැරි වෙන්න හරිම සූක්ෂම ක්‍රම තියෙනවා එයාලා ලග. එකක් කියන්නම්. ඒ පැත්තෙ පැණි එකතු කරන්න යනවා ටවුන් වල අය. සතියෙන් සතිය හෝ එයාලා යොදාගනිපු දවසකට. ඒ යනකොට පැණි ටික එකතු කරලා තියනවා ගෙවල් වලින්. සමහරු ඉන්නවා ඒ ගෙදර හැමදාම වගේ පැණි තියෙනවා. ගොඩක් වෙලාවට එයාලා කරන්නෙ කිතුල් මල කපලා තෙලිජ්ජ වෑස්සෙන තැනට සීනි බදිනවා. එතකොට තෙලිජ්ජ ඒක හරහා වැටෙන්නෙ එතකොට ප්‍රමාණය වැඩියි. තව ගොඩක් ක්‍රම තියෙනවා. ඕක හදන කෙනා විතරයි දන්නෙ ඉතින් හරියටම හොදම ඒවද කියලා. හොද පැණි කල් තියාගන්නත් ඕන තරම් ක්‍රම ඇති. මම අහලා තියෙනවා කෙම් ක්‍රම තියෙනවා කියලත්..
     
    • Wow
    Reactions: hitlermash

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,381
    41,373
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මගේ කසින් කොලුවෙක් කිතුල් මල් කපන්න ඉගන ගෙන ඌ පැනි උනු කරලා විකුනනවා ගමේ කඩවල් වලට. ඌ ඉන්න ගමේ කිතුල් පැනි සුලභ දෙයක් නිසා ඒවා සමහර දවසට පොර ලග ඉතුරු වෙනවා. ඉතින් ඒ මල්ලි ඒව විකුනන්න ලග ටවුන් එකකට ගියා ම ඒකෙන් ගොඩක් කඩවල් වලින් ඒව ගත්තෙ නෑලු. එක තැනකින් ඒකෙ කල් ඉකුත් වෙන දින දාල නැති නිසා ගත්තෙ නෑලු.
    අනිත් තැන් වලින් කියලා මිනිස්සු ඔරිජිනල් කිතුල් පැනි රස පුරුදු නැති නිසා ඒවට කැමති නෑලු. උන් හොයන්නෙ සීනි මිශ්‍ර කරලා හදපු කිතුල් පැනි වල එන රසලු. ඉතින් මහ අපරාධයක් නෙ ඒ මල්ලි කිතුල් පැනි වලට එක සීනි බින්දුවක් ඩාලා නැතුව තනිකර තෙලිජ්ජෙන් හදන්නෙ. ඌට සල්ලි නෑ සීනි කඩෙන් අරන් ඇවිත් උනු කරලා දාන්න.ඌ නොමිලේ ගෙදර වත්තෙ ගහෙන් ගන්න නැචුරල් ඒවගෙ තමයි තනිකර ගේම ගහන්නෙ. ඉතින් මට හිතාගන්න behe ඇයි මිනිස්සු එහෙම සීනී දාපුව ම ගන්නෙ කියලා. උන් ඒක දන්නෙ නැතුව කරන දෙයක් ද නැත්නම් දැනගෙන ද එහෙම සීනී දාපු ඒව හොයන්නෙ..:oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:..සීනි දාපු නැති pure ඔරිජිනල් කිතුල්පැනි හොයන මිනිස්සු හොයාගන්න නැද්ද?

    edit: එකෙක්වත් මගෙන් පැනි ඉල්ලන්නත් එපා මම ආවේ ඒවා විකුන්නන්න් නෙමෙ සීනි පැනි මිනිස්සු හොයන එකයි ඔරිජිනල් ඒවා ගන්නෙ නැති එකයි ගැන පුදුම හිතුන නිසා.
    Owa tho kiwwata mona danawada api dannawada ponnayo? Third Party testing karala results daapan. Kalu ponnayek mehe awith kiwwai kiyala kawda piliganne :P
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    දැන් කාලෙ ඔය සීනි නොදාපු පැණි හොයන එක ලේසි නැහැ. හැබැයි තියෙනවා. තමන් දැනගන්න ඕනෙ අදුරගන්න. ඔය ලංකාගම එහෙම සුපිරි පැණි තමයි කියලා කට්ටිය බය නැතුව අරන් යනවා. එයාලත් ඉස්සර ඉදලම ඕවා කරලා ඒවා වල ඔස්තාර්ලා වෙලා ඉන්නෙ. ලේසියෙන් හොයන්න බැරි වෙන්න හරිම සූක්ෂම ක්‍රම තියෙනවා එයාලා ලග. එකක් කියන්නම්. ඒ පැත්තෙ පැණි එකතු කරන්න යනවා ටවුන් වල අය. සතියෙන් සතිය හෝ එයාලා යොදාගනිපු දවසකට. ඒ යනකොට පැණි ටික එකතු කරලා තියනවා ගෙවල් වලින්. සමහරු ඉන්නවා ඒ ගෙදර හැමදාම වගේ පැණි තියෙනවා. ගොඩක් වෙලාවට එයාලා කරන්නෙ කිතුල් මල කපලා තෙලිජ්ජ වෑස්සෙන තැනට සීනි බදිනවා. එතකොට තෙලිජ්ජ ඒක හරහා වැටෙන්නෙ එතකොට ප්‍රමාණය වැඩියි. තව ගොඩක් ක්‍රම තියෙනවා. ඕක හදන කෙනා විතරයි දන්නෙ ඉතින් හරියටම හොදම ඒවද කියලා. හොද පැණි කල් තියාගන්නත් ඕන තරම් ක්‍රම ඇති. මම අහලා තියෙනවා කෙම් ක්‍රම තියෙනවා කියලත්..
    සීනි නොදාපු ඒවා ඕන තරම් හදනවා ගම් වල අය එයාලා ලොකුවට විකුනන්නෙ නෑ. මගේ සීයලා නෑදෑ වෙන සීයලා මාමලා කරා.මගේ වයසෙ උන් කරන්නෙ නෑ. කසින් මල්ලි කෙනෙක් කරනවා. ඔයාලා හිතන් ඉන්නෙ ඒව නෑ කියලා එයාලා ඒවා මාකට් කරන්න දන්නෙ නැතිකම නිසා
     
    • Like
    Reactions: ozykolla

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,294
    6,917
    113
    මම කියලා තියෙනවද ඌට එකක්වත් විකුනගන්න බැරි උන කියලා..ඒ හරියෙ සප්ලයි එක වැඩි නිසා උගේ ඒව පොඩ්ඩයි විකිනෙන්නෙ සමහර දවස් වලට ඉතුරු වෙනව. එක්කො වැලි හකුරු හැදිලා කියලා ආපහු දෙනවා. ඒ නිසා ඉතුරු වෙන ඒව විකුනන්න මාතර ගියා ම ඕව කියලා තියෙන්නෙ. ත්‍රේඩ් එකක් කියවලා තේරුම ගන්න බැරි පොන්නයෙක් එක්ක මට මේකෙන් කතා කරන්න දෙයක් නෑ. තෝ කියන ඔක්කොම දැම්ම ම තෝ දැන් කඩේ නම දාන්නලු. අනේ පොන්නයෝ ඉස්සෙලා තොගේ ෆොටෝ එකක් දාපන්.
    යාක බැද්දට එන්න බැරි නම් සද්ද වහලා ඉදපන් හුජ්ජ මල්ලී
    අනේ සොරි අයියේ අම්මෝ මං හිතුවෙ අර පලවෙනි පෝස්ට් එකේ තිබුන එක උනා කියලා
    plot twist එකක්නේ වෙලා තියෙන්නෙ. ඉතිං අයිය මුලින්ම ඔහොම කිවුවනං මං අරවගේ උත්තර දෙන්න අමාරු රිප්ලයි දාන්නෙ නැහැනේ

    අනේ හුට්ටෝ
    කඩේ නම දාගන්න බැරි මෙතන පච කෙලින නිසානේ. හිතුවෙ මේකෙ අනේ එහෙමද මල්ලි පවුනේ කියලා වැටෙන කමෙන්ට් ටික බලලා අත මරන්නද
    සේරම ටික දාපු එකේ කඩේ නමත් දාපන්කෝ එතකොට කඩෙන් කිවුවොතින් උඹ කියන එකම මම නේ ලිඳේ.
    දැං වෙන පචයක් ගහගෙන එනවා
     
    සීනි නොදාපු ඒවා ඕන තරම් හදනවා ගම් වල අය එයාලා ලොකුවට විකුනන්නෙ නෑ. මගේ සීයලා නෑදෑ වෙන සීයලා මාමලා කරා.මගේ වයසෙ උන් කරන්නෙ නෑ. කසින් මල්ලි කෙනෙක් කරනවා. ඔයාලා හිතන් ඉන්නෙ ඒව නෑ කියලා එයාලා ඒවා මාකට් කරන්න දන්නෙ නැතිකම නිසා
    අපේ සීයත් ඕවා කලේ. එයා කවදාවත් සීනි දැම්මෙ නෑ. මම පොඩි කාලෙ ඒ පැණි දාලා තියෙන හට්ටියෙ අඩියෙ හකුරු මිදිලා තියෙනවා. ඒවා කාලා ඇති ඕන තරම්. අපේ සීයා දුමේ එල්ලලා තියන්නෙ පුවක් කොල වල අර ඉස්සර අපි වාඩි වෙලා ඇදගෙන යන කෑල්ල සුද්ද කරලා. එතකොට නරක් වෙන්නෙ නෑ..
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    තව ගොඩක් ක්‍රම තියෙනවා. ඕක හදන කෙනා විතරයි දන්නෙ ඉතින් හරියටම හොදම ඒවද කියලා. හොද පැණි කල් තියාගන්නත් ඕන තරම් ක්‍රම ඇති. මම අහලා තියෙනවා කෙම් ක්‍රම තියෙනවා කියලත්..
    මගේ ඥාති අය කිසි කෙනෙක් එහෙම කල් තියාගන්න ක්‍රමයක් දන්නෙ නෑ.. පුදුමයි ඔය කියන කතා නම්. කිතුල් මලට බෙහෙත් බදිනවා කියලා නම් මම දන්නවා.ඒත් ඒවගෙන් කල් තියාගන්න බෑ.
     
    • Haha
    Reactions: Hasistranger
    ඔයාලා හිතන් ඉන්නෙ ඒව නෑ කියලා එයාලා ඒවා මාකට් කරන්න දන්නෙ නැතිකම නිසා
    මම එහෙම හිතන්නෙ නෑ. මම දන්න තැන් ඕන තරම් තියෙනවා හොද කිතුල් පැණි තියෙන.. මම කියුවෙ අර වගේ දේවලුත් තියෙනවා කියලා විතරයි.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    මාතරට අරන් එන වෙලාවට call එකක් දෙන්න කියපන්. Original Badu නං කඩයක් set කරන්නන්. Dm
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මාතරට අරන් එන වෙලාවට call එකක් දෙන්න කියපන්. Original Badu නං කඩයක් set කරන්නන්. Dm
    අපෝ එපා මේකෙ පොන්න චරිත එක්ක මම කිසි ගනුදෙනුවක් තියාගන්නෙ නෑ. උබට පේනවනෙ දැනට ම සමහර උන් දාලා තියෙන දේවල්. උබ ඕන තුම්පනේක ගිහින් හොයාගනින්. ඌට ලක් එක තිබ්බොත් ඌ ගොඩ යයි. උබලා නම් කිසි දෙයක් ගන්න ඕන නෑ.
    pm දාපු උන්ටත් මම කිව්වෙ මේ ටික ම තමයි.
     
    • Haha
    Reactions: infernocus
    මගේ ඥාති අය කිසි කෙනෙක් එහෙම කල් තියාගන්න ක්‍රමයක් දන්නෙ නෑ.. පුදුමයි ඔය කියන කතා නම්. කිතුල් මලට බෙහෙත් බදිනවා කියලා නම් මම දන්නවා.ඒත් ඒවගෙන් කල් තියාගන්න බෑ.
    කිතුල් මලට අනිවාර්යයෙන් බෙහෙත් බදින්න ඕන ඉතින් මල කපනකොට.. නැත්නම් කපන්න බෑනෙ. එයාලා දන්නෙ නැතුව ඇති. මම කියුවෙ දන්න අය ඉන්නවා කියලා විතරයි.
     
    • Like
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අපේ සීයත් ඕවා කලේ. එයා කවදාවත් සීනි දැම්මෙ නෑ. මම පොඩි කාලෙ ඒ පැණි දාලා තියෙන හට්ටියෙ අඩියෙ හකුරු මිදිලා තියෙනවා. ඒවා කාලා ඇති ඕන තරම්. අපේ සීයා දුමේ එල්ලලා තියන්නෙ පුවක් කොල වල අර ඉස්සර අපි වාඩි වෙලා ඇදගෙන යන කෑල්ල සුද්ද කරලා. එතකොට නරක් වෙන්නෙ නෑ..
    සීයා ඉන්නවා නම් අහලා කියන්නකො කල් තියාගන්නෙ කොහොමද කියලා සීනි නොදා වැලි හකුරු වෙන්නෙ වත් රා වෙන්නෙවත් නැතුව. ඒ මල්ලිට ලොකු උදව්වක් වෙයි ඒක. ඒක දැන ගන්නth ekka thamai මම මේ ත්‍රෙඩ් එක දැම්මෙත්. :love::love:
     
    සීයා නැතිවෙලා දැන් ගොඩක් කල් 😞
     
    • Sad
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    සීයා නැතිවෙලා දැන් ගොඩක් කල් 😞
    එයාගෙ ලමයින්ගෙන්වත් අහලා බලන්නකො මොනව හරි එයා කරා වගේ මතක ද කියලා.ඔයාට ගොඩක් ස්තුතියි දන්න දේවල් කිව්වට
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,878
    113
    Amme ban mewa kiyewwana hitenawa metchara kal cancer netuwa hitiya ekama athi kiyala
     
    එයාගෙ ලමයින්ගෙන්වත් අහලා බලන්නකො මොනව හරි එයා කරා වගේ මතක ද කියලා.ඔයාට ගොඩක් ස්තුතියි දන්න දේවල් කිව්වට
    ළමයි ඉතින් අපේ අම්මා. එයා කියන්නෙත් ඔය ටික තමයි.
     
    • Sad
    Reactions: hitlermash

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,294
    6,917
    113
    සීයා ඉන්නවා නම් අහලා කියන්නකො කල් තියාගන්නෙ කොහොමද කියලා සීනි නොදා වැලි හකුරු වෙන්නෙ වත් රා වෙන්නෙවත් නැතුව. ඒ මල්ලිට ලොකු උදව්වක් වෙයි ඒක. ඒක දැන ගන්නth ekka thamai මම මේ ත්‍රෙඩ් එක දැම්මෙත්. :love::love:
    ලිඳෙං ගොඩ ආවම මේ ටික කරපන්

    මල්ලිට කියපිය පැනි ආපහු රාවෙන්නෙ නැහැ කිහයලා. පැහෙනවා නං හරියට උණු කරන්න කියපිය
    වැලි හකුරු හැදෙන්නෙ නැති වෙන්න ඕන නං සතියකට සැරයක් පැනි තියන බාජනේ මාරු කරන්න කියපිය. එකම බාජනේ හොලවන්නෙ නැතිව තිබ්බම වැලි හකුරු හැදෙන්නෙ
    අනික් එක මල්ලිට කියපිය පැනි තොග කඩවලට දෙන්න කියලා එතකොට උන් රිටන් කරන්නෙ නැහැ

    කොහොද අයියත් බබා මල්ලිත් බබා ඒත් ඉන්නෙ අකුරැස්සෙ. උඹල දෙන්නම පරිස්මට පාරෙ පලයන් උඹලව අකුලකට ඇදෙගෙන යාවි කවුරු හරි දැක්කොතින්

    @Geshi95 Don't waste your time here :), I think you have no idea what is happening here.
     
    • Like
    Reactions: Geshi95