සීනි දාපු නැති pure ඔරිජිනල් කිතුල්පැනි

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    නියම පැණි කාපු අය නම් ඕවා ගනී අනිවාර්යයෙන්ම. වැඩේ කියන්නේ නියම පැණිවල රස දන්නේ ගම්වල මිනිස්සු. එක්කෝ ගම්වල ඇති වෙන්න පැණි තියෙනවා. නැත්තං සල්ලි දීලා ගන්න අය අඩුයි ගම්වල
     
    • Like
    Reactions: hitlermash

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,888
    3,393
    113
    සීනි නොදාපුවා කඩවල් වලින් ගන්නේ නෑ බං. මොකද කල් තියාගන්න බෑ. ඉක්මනට රා වෙලා නරක් වෙනවා. හකුරු වුනත් එහෙමම තමයි. හරිහමන් විදියට හදන හකුරු නිකන් එලියේ මුල හදලා තියාගන්න බෑ. ෆ්‍රිජ් එකේ දාන්න වෙනවා. අනික සීනි දාපුවා කාලා ලංකාවෙ ගොඩක් උන් ඔරිජිනල් රහ දන්නෙ නෑ. කොලිටි පැණි තද දුඹුරු නෑ. ලා පාටයි. ඔරිජිනල් කිතුල් හකුරු එලියෙ තිබ්බම දිය වෙනවා.කළු පාට නෑ. ලා දුඹුරු පාටයි. මේ දෙකම කල් තියාගන්න බෑ ෆ්‍රිජ් එකේ නොදා. කල් තියාගන්න බැරිකම නිසා ලංකාවෙ කොහෙවත් කඩවල හොඳ පැණි, හකුරු හොයාගන්න අමාරුයි. ගොඩක් ඒවා කල් තියාගන්න ඕන නිසාම සීනි දාලා විකුණන්නේ. කොලිටි බඩු ගන්න නම් නෙළුව, දෙණියාය වගේ පැත්තක කිතුල් මදින එකෙක් අල්ලගෙන ඌට වෙනම ගාණක් දීලා කොලිටි බඩු ඉල්ලන්න වෙනවා.
     
    • Like
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347

    @infernocus ඇද්ද පොන්නයෝ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,296
    6,918
    113
    @infernocus ඇද්ද පොන්නයෝ.
    උඹෙන්ම තමයි ඒක අහන්න වෙන්නෙ

    ඌ කියලා තියෙන්නෙ ඔරිජිනල් බඩු හොයන්න අර පැත්තෙන් එකෙක් හොයාගන්නම වෙනවා කියලා, ඒහෙම හොයන එවුනුත් ඉන්නවා හැබැයි උඹේ කසින්ට එහෙම එකෙක් හොයාගන්න විදියක් නැහැ

    මුලින් එක පචයක් කියලා පස්සෙ වෙනමම පචයක් කෙලලා දැන් වෙන මගුලක් අල්ලගෙන නටනවා

    මගේ කසින් කොලුවෙක් කිතුල් මල් කපන්න ඉගන ගෙන ඌ පැනි උනු කරලා විකුනනවා ගමේ කඩවල් වලට. ඌ ඉන්න ගමේ කිතුල් පැනි සුලභ දෙයක් නිසා ඒවා සමහර දවසට පොර ලග ඉතුරු වෙනවා. ඉතින් ඒ මල්ලි ඒව විකුනන්න ලග ටවුන් එකකට ගියා ම ඒකෙන් ගොඩක් කඩවල් වලින් ඒව ගත්තෙ නෑලු. එක තැනකින් ඒකෙ කල් ඉකුත් වෙන දින දාල නැති නිසා ගත්තෙ නෑලු.
    අනිත් තැන් වලින් කියලා මිනිස්සු ඔරිජිනල් කිතුල් පැනි රස පුරුදු නැති නිසා ඒවට කැමති නෑලු. උන් හොයන්නෙ සීනි මිශ්‍ර කරලා හදපු කිතුල් පැනි වල එන රසලු. ඉතින් මහ අපරාධයක් නෙ ඒ මල්ලි කිතුල් පැනි වලට එක සීනි බින්දුවක් ඩාලා නැතුව තනිකර තෙලිජ්ජෙන් හදන්නෙ. ඌට සල්ලි නෑ සීනි කඩෙන් අරන් ඇවිත් උනු කරලා දාන්න.ඌ නොමිලේ ගෙදර වත්තෙ ගහෙන් ගන්න නැචුරල් ඒවගෙ තමයි තනිකර ගේම ගහන්නෙ. ඉතින් මට හිතාගන්න behe ඇයි මිනිස්සු එහෙම සීනී දාපුව ම ගන්නෙ කියලා. උන් ඒක දන්නෙ නැතුව කරන දෙයක් ද නැත්නම් දැනගෙන ද එහෙම සීනී දාපු ඒව හොයන්නෙ..:oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:..සීනි දාපු නැති pure ඔරිජිනල් කිතුල්පැනි හොයන මිනිස්සු හොයාගන්න නැද්ද?

    edit: එකෙක්වත් මගෙන් පැනි ඉල්ලන්නත් එපා මම ආවේ ඒවා විකුන්නන්න් නෙමෙ සීනි පැනි මිනිස්සු හොයන එකයි ඔරිජිනල් ඒවා ගන්නෙ නැති එකයි ගැන පුදුම හිතුන නිසා.
    මුලින් මෙහෙමයි කිවුවෙ

    මම කියලා තියෙනවද ඌට එකක්වත් විකුනගන්න බැරි උන කියලා..ඒ හරියෙ සප්ලයි එක වැඩි නිසා උගේ ඒව පොඩ්ඩයි විකිනෙන්නෙ සමහර දවස් වලට ඉතුරු වෙනව. එක්කො වැලි හකුරු හැදිලා කියලා ආපහු දෙනවා. ඒ නිසා ඉතුරු වෙන ඒව විකුනන්න මාතර ගියා ම ඕව කියලා තියෙන්නෙ. ත්‍රේඩ් එකක් කියවලා තේරුම ගන්න බැරි පොන්නයෙක් එක්ක මට මේකෙන් කතා කරන්න දෙයක් නෑ. තෝ කියන ඔක්කොම දැම්ම ම තෝ දැන් කඩේ නම දාන්නලු. අනේ පොන්නයෝ ඉස්සෙලා තොගේ ෆොටෝ එකක් දාපන්.
    යාක බැද්දට එන්න බැරි නම් සද්ද වහලා ඉදපන් හුජ්ජ මල්ලී
    මුලින් එක බයිලයක් පස්සෙ තව බයිලයක්
    පස්සෙ ඒක ගැන අහද්දි කඩේ නම කියන්නෙත් නැහැ. කඩේ නම ඇහුවම මගේ පොටෝ මොකටද ඒක බලාගෙන අතේ පාරක් ගහන්නද?

    දැන් ඉතිං මේ ත්‍රෙඩ් එක ඇදං ගිහිං වැඩක් නැහැ වෙන එකවුන්ට් එකකින් වෙන ත්‍රෙඩ් එකක් දාගනිනං
     
    • Haha
    Reactions: hitlermash

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,928
    11,364
    113
    මගේ කසින් කොලුවෙක් කිතුල් මල් කපන්න ඉගන ගෙන ඌ පැනි උනු කරලා විකුනනවා ගමේ කඩවල් වලට. ඌ ඉන්න ගමේ කිතුල් පැනි සුලභ දෙයක් නිසා ඒවා සමහර දවසට පොර ලග ඉතුරු වෙනවා. ඉතින් ඒ මල්ලි ඒව විකුනන්න ලග ටවුන් එකකට ගියා ම ඒකෙන් ගොඩක් කඩවල් වලින් ඒව ගත්තෙ නෑලු. එක තැනකින් ඒකෙ කල් ඉකුත් වෙන දින දාල නැති නිසා ගත්තෙ නෑලු.
    අනිත් තැන් වලින් කියලා මිනිස්සු ඔරිජිනල් කිතුල් පැනි රස පුරුදු නැති නිසා ඒවට කැමති නෑලු. උන් හොයන්නෙ සීනි මිශ්‍ර කරලා හදපු කිතුල් පැනි වල එන රසලු. ඉතින් මහ අපරාධයක් නෙ ඒ මල්ලි කිතුල් පැනි වලට එක සීනි බින්දුවක් ඩාලා නැතුව තනිකර තෙලිජ්ජෙන් හදන්නෙ. ඌට සල්ලි නෑ සීනි කඩෙන් අරන් ඇවිත් උනු කරලා දාන්න.ඌ නොමිලේ ගෙදර වත්තෙ ගහෙන් ගන්න නැචුරල් ඒවගෙ තමයි තනිකර ගේම ගහන්නෙ. ඉතින් මට හිතාගන්න behe ඇයි මිනිස්සු එහෙම සීනී දාපුව ම ගන්නෙ කියලා. උන් ඒක දන්නෙ නැතුව කරන දෙයක් ද නැත්නම් දැනගෙන ද එහෙම සීනී දාපු ඒව හොයන්නෙ..:oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:..සීනි දාපු නැති pure ඔරිජිනල් කිතුල්පැනි හොයන මිනිස්සු හොයාගන්න නැද්ද?

    edit: එකෙක්වත් මගෙන් පැනි ඉල්ලන්නත් එපා මම ආවේ ඒවා විකුන්නන්න් නෙමෙ සීනි පැනි මිනිස්සු හොයන එකයි ඔරිජිනල් ඒවා ගන්නෙ නැති එකයි ගැන පුදුම හිතුන නිසා.
    ජිවිතෙට සීනි නොදා නම් කඩවල් වල හම්බෙන්නෙ නැ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රත්තරං වගේ කිතුල් පැනි බෝතලයක් තියන් හිටියා. බාගයක් කාලා සති දෙකක් එලියේ තියල තිබුනා ආයේ කිරි ටිකක් ගෙනාවම කන්න. ඇරල බලද්දී මතුපිටින් පුස් තට්ටුවක් හැදිල. වතුර වැටුනද දන්නේ නෑ.😑

    මොකවුනත් මේක බය නැතිව ගනිල්ලා. ලංකාවෙන් පිට දැනට හම්බුන හොඳම පැණි. ඇරලා දවස් දෙක තුනින් ඉවරකරපල්ලා.
    මේ බෝතලේ 2000යි.

    ත්‍රෙඩ් එක දාපු එකා විකුණගන්න බැරිව දඟලනවා අපි බෝතලේ 4000ට ගන්න නැතිව දඟලනවා. MD, Kist තියෙනවා සීනි කලවන් ජරාව🤮.

    පුලුවන්නං ලංකාවේ මේක කරන අයව සම්භන්දකරන් පැණි ටික විකුණගන්න කියන්න.

    https://www.facebook.com/spnfoodsuk

    Kithul-Treacle-375ml.png

    😑
     
    Last edited:
    • Wow
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    උඹෙන්ම තමයි ඒක අහන්න වෙන්නෙ

    ඌ කියලා තියෙන්නෙ ඔරිජිනල් බඩු හොයන්න අර පැත්තෙන් එකෙක් හොයාගන්නම වෙනවා කියලා, ඒහෙම හොයන එවුනුත් ඉන්නවා හැබැයි උඹේ කසින්ට එහෙම එකෙක් හොයාගන්න විදියක් නැහැ

    මුලින් එක පචයක් කියලා පස්සෙ වෙනමම පචයක් කෙලලා දැන් වෙන මගුලක් අල්ලගෙන නටනවා

    මුලින් මෙහෙමයි කිවුවෙ

    මුලින් එක බයිලයක් පස්සෙ තව බයිලයක්
    පස්සෙ ඒක ගැන අහද්දි කඩේ නම කියන්නෙත් නැහැ. කඩේ නම ඇහුවම මගේ පොටෝ මොකටද ඒක බලාගෙන අතේ පාරක් ගහන්නද?

    දැන් ඉතිං මේ ත්‍රෙඩ් එක ඇදං ගිහිං වැඩක් නැහැ වෙන එකවුන්ට් එකකින් වෙන ත්‍රෙඩ් එකක් දාගනිනං
    දැන් ඔහොමවත් කියපන් පොන්නයා
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ත්‍රෙඩ් එක දාපු එකා විකුණගන්න බැරිව දඟලනවා අපි බෝතලේ 4000ට ගන්න නැතිව දඟලනවා. MD, Kist තියෙනවා සීනි කලවන් ජරාව🤮.
    මොනව උනත් පැනි සීනි නොදා කල් තියාගන්න බැරි බවක් තාත්තාගෙන් ඇහුවම කිව්ව බන්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොනව උනත් පැනි සීනි නොදා කල් තියාගන්න බැරි බවක් තාත්තාගෙන් ඇහුවම කිව්ව බන්.
    කෝකටත් මම දාපු ලින්ක් එකේ මිනිස්සුන්ව හම්බෙන්න බලන්න. මමත් හොයනව පැණි ටිකක් ගන්න.
     
    • Like
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    කට උත්තර නැති උනාම එහෙම වත් කියපන් පොන්න හුකන්නා
    උබ කරන්නෙ සීනි නොදා කල් තියාගන්න පුලුවන් කියලා බොරු මතයක් හදලා උබලගෙ සීනී දාපු පැනි වලට මිනිස්සුන්ගෙ තියෙන ඉල්ලුම අඩුවෙයි කියලා ගේමක් ගහන එක නේද? ඔහොම පොන්න වැඩ කරනවට වඩා නම්බුයි බන් පාරේ ලේන්සුවක් එලාගනින්.
    ගමේ මිනිස්සු මහන්සියෙන් හදන පැනි තුට්ටු දෙකට අරන් සීනි දාලා විකුණන බිස්නස් එකක් තමයි උබ ශුවර් එකට කරනවා ඇත්තෙ. ඒක තමයි මේ කියන්නෙ තොග ගන්න තැන් වලට දුන්න ම ආපහු රිටර්න් කරන්නෙ නෑ කියලා. ඕවා කියපන් කොන්ඩෙ බැදපු චීන්නුන්ට. බොරු කියලා මිනිස්සුන්ට ජරාව කවන උබලට නම් හොදක් වෙන්නෙ නෑ.උබ මැරෙන්න ඕන එක තැන කුනු වෙලා දිය වැඩියාව ඇදිලා. මම බැලුවා මොකද මම ඇත්තක් කිව්ව ම පොන්නයෙක් මෙහෙම එක දිගට බොරු කිය කිය එල්ලීගෙන එන්නෙ මොකද කියලා. අද තමයි හොයලා බැලුව ම සිදුවීම තේරුනේ.
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    fb page එකක් හදල පිලිවලට brand කරල විකුනන්න කියපන් කෝ යකෝ . . සෑහෙන හොයන්න පුලුවන් හරියට කරොත්
    ☝️
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,296
    6,918
    113
    උබ කරන්නෙ සීනි නොදා කල් තියාගන්න පුලුවන් කියලා බොරු මතයක් හදලා උබලගෙ සීනී දාපු පැනි වලට මිනිස්සුන්ගෙ තියෙන ඉල්ලුම අඩුවෙයි කියලා ගේමක් ගහන එක නේද? ඔහොම පොන්න වැඩ කරනවට වඩා නම්බුයි බන් පාරේ ලේන්සුවක් එලාගනින්.
    ගමේ මිනිස්සු මහන්සියෙන් හදන පැනි තුට්ටු දෙකට අරන් සීනි දාලා විකුණන බිස්නස් එකක් තමයි උබ ශුවර් එකට කරනවා ඇත්තෙ. ඒක තමයි මේ කියන්නෙ තොග ගන්න තැන් වලට දුන්න ම ආපහු රිටර්න් කරන්නෙ නෑ කියලා. ඕවා කියපන් කොන්ඩෙ බැදපු චීන්නුන්ට. බොරු කියලා මිනිස්සුන්ට ජරාව කවන උබලට නම් හොදක් වෙන්නෙ නෑ.උබ මැරෙන්න ඕන එක තැන කුනු වෙලා දිය වැඩියාව ඇදිලා. මම බැලුවා මොකද මම ඇත්තක් කිව්ව ම පොන්නයෙක් මෙහෙම එක දිගට බොරු කිය කිය එල්ලීගෙන එන්නෙ මොකද කියලා. අද තමයි හොයලා බැලුව ම සිදුවීම තේරුනේ.
    අහ් උඹට තේරුනා නේ
    ඔය වගේ මගේ බිස්නස් එක තේරෙන්නෙ ඒ වගේම හොඳ කිතුල් පැනි තියනවා ගන්න කෙනෙක් නැහැ කියලා පොඩි දුක් සීන් එකක් දාල කිතුල් පැනි හෝ මොකක් හරි බිස්නස් එකක් කරන්න හදන එකක්ටම තමයි

    උඹට ලොජිකල් තින්කින් තියනවා නං ආයෙ රිප්ලයි ටික මුල ඉඳන් බලපන්. මේ ත්‍රෙඩ් එක බලන ලොජිකල් තින්කින් තියන ඕන කෙනෙක්ට මේක අදාලයි

    ඔය අන්තිමට ඔය හොඳ කිතුල් පැනි හරියට උණු කරාම එහෙම ලොකු ප්‍රශ්නයක් නැතිව කල් තියාගන්න පුලුවන් කියලා කිවුවෙ එකම එක තැනක විතරයි. මම මුල ඉඳන් Argue කරේ හොඳ කිතුල් පැනි තියනවා නං ඔය වගේ බයිලා ගහන්න ඕන නැහැ මාකට් එකක් තියනවා කියන එකට සහ මොන කඩෙන්ද හොඳ කිතුල් පැනි ගන්නෙ නැත්තෙ සීනි පැනි තමයි උන් ගන්නෙ කියලා ගහපු බයිලා වලට
    මම මුල ඉඳන් කිවුවෙ මෙතන හොඳ කිතුල් පැනි කඩවලින් ගන්නෙ නැහැ කියපු එක බොරු කියලා. ඒකට ඒකට තමයි මම ඇහුවෙ කඩේ මොකද්ද කියලා මම කෝල් කරලා කඩෙන්ම අහල කෝල් රෙකෝඩින් එක මෙතන දාන්න
    ඊට පස්සෙ කියනවා කඩෙන් ගන්නවා විකෙනෙන්නෙ නැහැ ආපහු රිටන් කරනවා කියලා. කඩේ මොකද්ද කියලා කියන්නෙ නැත්තෙ එහෙම දෙයක් වෙලා නැති නිසා.
    ඊට පස්සෙ මම කිවුවෙ ඔහොම අමාරු නං පැනි ගන්න තොග කඩේකට දෙන්න කියලා
    ඊට පස්සෙ තමයි ඉතින් රිදිලා කුනුහරප කියාගෙන රිප්ලයි දාන්න ගත්තෙ.

    මේ පාට් එක මේ ත්‍රෙඩ් එක බලන EK එකේ අනෙක් අයට
    ත්‍රෙඩ් එක දිගටම බලාගෙන එන්න. ලොජිකලි පොයින්ට් එකක් ගෙනාවම පොයින්ට් එකට නැතිව වෙන වෙන මගුල් කියවලා වෙන වෙන පොයින්ට් අල්ලගෙන කුනුහරප කියාගෙන දඟලගෙන රිප්ලයි කරපු හැටි බලාගන්න පුලුවන් ලස්සනට

    පරන එකවුන්ට් හෝ අලුත් එකවුන්ට් ඕන එකකින් ස්කෑම් එන්න පුලුවන්. මිනිස්සුන අන්දන්න පුලුවන්. ඒක නිසා EK එකේ තියන ගොඩක් ත්‍රෙඩ් grain of salt එක්ක ගන්න.
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    මමත් ඔරිජිනල් පැනි ගන්න තැනක් තියෙනවා හෝකන්දර දෙපාරක් ගෙන්න ගත්තා. බෝතලේ පෙන තියෙනවා. වහල තිබිල ගලවද්දි ගෑස් එකට විසිවෙනවා මූඩිය. පැනි එක සැරයි පොඩ් ඇඹුල් ගතියකුත් එනවා. කඩේ ගන්න එකේ ඔය මොනවත් නෑ කල් තියාගන්න පුලුවන් සිනි නිසා. ඔරිජිනල් එකත් එක්ක කිරි කන්න පුලුවන් ඇති වෙන්න.
    eke contacts