අනේ නිකම් පලයන් පොන්නයෝ උබ පැනි ගැන දන්න තැරියක් නෑ. ඒක මේකෙන් තේරෙනවාවැලි හකුරු හැදෙන්නෙ නැති වෙන්න ඕන නං සතියකට සැරයක් පැනි තියන බාජනේ මාරු කරන්න කියපිය. එකම බාජනේ හොලවන්නෙ නැතිව තිබ්බම වැලි හකුරු හැදෙන්නෙ
හුලන් වැදෙන්නෙ නැති උනා ම වැලි හකුරු හැදෙනවා.සුලන් වැදුනොත් කොච්චර උනු කරත් හුලන් වැදුන ම රා වෙනවා.
