නලීන් ද සිල්වා කුඩ්ඩොත් එක්ක හෙලුවෙන්

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
නලීන් ද සිල්වා කුඩ්ඩොත් එක්ක හෙලුවෙන්

1395334_409898589160454_341089153684808427_n.jpg
 
marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    වකුගඩු රොගෙට හෙතුව ආසනික් කියල නාථ දෙයියන්නසෙ කියන්ඩ කලින් අ නාථ කොම්පැනියෙ එකාල පොහොර ගෙනකොටම දන්නවලු ඔවයෙ ආසනික් කැඩ්මියම් තියන නිසයි වෙන රටවලට නොගන්නෙ කියල

    අ නාථ කරපු කොම්පැනියෙ ඉදන්ම නාථ ගෙන් අහගත්ත එක සොයි ඇ

    ෆොටො එක හරිම පින්බරයි . මෙ උපාසකකම් ..රටට වසනාවන්
     
    Nov 6, 2014
    161
    35
    0

    ජාතියේ මහා යුග පුරුෂයෝ තුන්දෙනෙක් තමයි ඔය ඉන්නේ :yes: . එහෙත් මා මැද සිටින පුද්ගයා ගැන පමණක් පවසන්නම්.

    ඔය මැද සිටින කෙනා දස මහා යෝධයෙකු මෙන් ශරීර ශක්තිය ඇති , ඇත් රජෙක් මෙන් මහා ගාම්භීර පෙනුමක් ඇති, පොල් කුඩු , මිරිස් කුඩු , ගම්මිරිස් කුඩු , තුනපහ කුඩු , Brown Sugar (දුඹුරු සීනි) වැනි දේ ජාතියට ලබා දී රටට ඉමහත් සේවයක් කරන මහා යුග පුරුෂයෙකි :yes:
     
    • Like
    Reactions: Wal MAMA

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    රට ජාතිය ගැන කතා කලොත් ඌ ජාතිවාදියෙක් ද.කුඩු කාරයෙක් පන්සලේ ඉන්නකොට පන්සල් යන්න බැරිද අනිත් අයට.උබගෙ අල්ලපු ගෙදර එකා කුඩු කාරයෙක් උනාට ඌ පන්සලේ ඉන්න වෙලාවට උඹට පන්සල් යන්න බැරිද.බුදු දහමේ වෙනස දන්නෙ නෑ නෙ උඹ, එක්කො උඹ හම්බයෙන් නැත්නම් කුරැසකාරයෙක් ඒත් නැත්නම් හින්දු.සුනීතට වගේම අංගුලිමාලටත් පන්සල විවෘතයි.
     
    RanilWick

    Member
    Nov 6, 2014
    78
    8

    :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    Nalin Sir me wage thunayi panahe kudu karayo ekka inna eka gana dukayi :sorry: mama ethumata garu karana kenek nisa mokuth kiyanna yanne na mita wada :dull: