නලුවෙක් නොව මොලයක්

Sickdude

Member
Oct 26, 2018
141
6
0
නලුවෙක් නොව මොලයක්

අන්තිමට මහ පොලවෙන් මතුවෙච්ච සරල එකා ඇරියා නේද මොළේට කෙල වෙලා යන්නම. :lol:
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,292
    32,014
    113
    අන්තිමට මහ පොලවෙන් මතුවෙච්ච සරල එකා ඇරියා නේද මොළේට කෙල වෙලා යන්නම. :lol:

    Grama sewaka in action:P
     
    Sickdude

    Member
    Oct 26, 2018
    141
    6
    0
    මහ පොළවෙන් මතු වෙච්ච එකා මහ පොළවෙන්ම ඉවර වෙයි.

    අපිත් මහ පොලවෙන් තමයි බං ඉවර වෙන්නෙ. :shocked: හැබැයි මෙදා පොටේ බොලාගෙ ලොක්කව පස්ස නායක කමෙනුත් ගහලා පන්නනවා. :rofl::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී කාරයො පව් එක අතකට පත්කට ගත්ත හoසයව..:lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    මහ පොළවෙන් මතු වෙච්ච එකා මහ පොළවෙන්ම ඉවර වෙයි.

    රනිල් එක්ක තව දුරටත් හිටිය නම් ප්‍රතිපත්තිමය වශයෙන්+ජීවිතයෙනුත් ඉවර වෙනවා.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    රනිල් එක්ක තව දුරටත් හිටිය නම් ප්‍රතිපත්තිමය වශයෙන්+ජීවිතයෙනුත් ඉවර වෙනවා.

    එතකොට අර 2015 කියපු MR දිනුවා නම් අඩි 4ක් පොළොව යට යවනවා කියපු කතාව දැන් වලංගු නැද්ද.