නලුවෙක් නොව මොලයක් අන්තිමට මහ පොලවෙන් මතුවෙච්ච සරල එකා ඇරියා නේද මොළේට කෙල වෙලා යන්නම. :lol:
S Sickdude Member Oct 26, 2018 141 6 0 Oct 27, 2018 #1 නලුවෙක් නොව මොලයක් අන්තිමට මහ පොලවෙන් මතුවෙච්ච සරල එකා ඇරියා නේද මොළේට කෙල වෙලා යන්නම.
jhnnwp Well-known member Jan 6, 2012 44,301 32,020 113 Oct 27, 2018 #2 Sickdude said: අන්තිමට මහ පොලවෙන් මතුවෙච්ච සරල එකා ඇරියා නේද මොළේට කෙල වෙලා යන්නම. Click to expand... Grama sewaka in action
Sickdude said: අන්තිමට මහ පොලවෙන් මතුවෙච්ච සරල එකා ඇරියා නේද මොළේට කෙල වෙලා යන්නම. Click to expand... Grama sewaka in action
S Sickdude Member Oct 26, 2018 141 6 0 Oct 27, 2018 #3 jhnnwp said: Grama sewaka in action Click to expand... ෆොනිලට කෙලෝලම ඇරියා. මෙදා පාර ඕකට පක්ශ නායක කමත් නෑ බලපන්කෝ
jhnnwp said: Grama sewaka in action Click to expand... ෆොනිලට කෙලෝලම ඇරියා. මෙදා පාර ඕකට පක්ශ නායක කමත් නෑ බලපන්කෝ
Identity Well-known member Aug 15, 2016 23,207 18,832 113 අදාල නෑනේ Oct 27, 2018 #4 මහ පොළවෙන් මතු වෙච්ච එකා මහ පොළවෙන්ම ඉවර වෙයි.
S Sickdude Member Oct 26, 2018 141 6 0 Oct 27, 2018 #5 Identity said: මහ පොළවෙන් මතු වෙච්ච එකා මහ පොළවෙන්ම ඉවර වෙයි. Click to expand... අපිත් මහ පොලවෙන් තමයි බං ඉවර වෙන්නෙ. හැබැයි මෙදා පොටේ බොලාගෙ ලොක්කව පස්ස නායක කමෙනුත් ගහලා පන්නනවා.
Identity said: මහ පොළවෙන් මතු වෙච්ච එකා මහ පොළවෙන්ම ඉවර වෙයි. Click to expand... අපිත් මහ පොලවෙන් තමයි බං ඉවර වෙන්නෙ. හැබැයි මෙදා පොටේ බොලාගෙ ලොක්කව පස්ස නායක කමෙනුත් ගහලා පන්නනවා.
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Oct 27, 2018 #7 ගූ ඇන් පී කාරයො පව් එක අතකට පත්කට ගත්ත හoසයව..
ruchira55 Well-known member Mar 23, 2012 39,951 40,792 113 Oct 27, 2018 #8 Identity said: මහ පොළවෙන් මතු වෙච්ච එකා මහ පොළවෙන්ම ඉවර වෙයි. Click to expand... රනිල් එක්ක තව දුරටත් හිටිය නම් ප්‍රතිපත්තිමය වශයෙන්+ජීවිතයෙනුත් ඉවර වෙනවා.
Identity said: මහ පොළවෙන් මතු වෙච්ච එකා මහ පොළවෙන්ම ඉවර වෙයි. Click to expand... රනිල් එක්ක තව දුරටත් හිටිය නම් ප්‍රතිපත්තිමය වශයෙන්+ජීවිතයෙනුත් ඉවර වෙනවා.
saturn Well-known member Mar 21, 2015 5,350 9,124 113 Around the world Oct 27, 2018 #9 ruchira55 said: රනිල් එක්ක තව දුරටත් හිටිය නම් ප්‍රතිපත්තිමය වශයෙන්+ජීවිතයෙනුත් ඉවර වෙනවා. Click to expand... එතකොට අර 2015 කියපු MR දිනුවා නම් අඩි 4ක් පොළොව යට යවනවා කියපු කතාව දැන් වලංගු නැද්ද.
ruchira55 said: රනිල් එක්ක තව දුරටත් හිටිය නම් ප්‍රතිපත්තිමය වශයෙන්+ජීවිතයෙනුත් ඉවර වෙනවා. Click to expand... එතකොට අර 2015 කියපු MR දිනුවා නම් අඩි 4ක් පොළොව යට යවනවා කියපු කතාව දැන් වලංගු නැද්ද.