නලු නිලි කොරොනා

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    මෙරට ජනප්‍රිය ටෙලිනාට්‍ය රංගන ශිල්පීන් ශිල්පිනියන් 14 දෙනකුට කොරෝනා වෛරසය වැලඳී ඇතැයි හෙළි වී තිබේ.

    එක් රංගන ශිල්පියෙකුට කොරෝනා වැළඳී තිබුණද එය නොතකා දිගටම රූගත කිරීමේ යෙදී හේතුවෙන් මෙම ව්‍යාප්තිය සිදුව ඇත.

    ඔවුන්ගේ ආශ්‍රිතයන් මේ වන විට නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජනප්‍රිය ටෙලිනාට්‍ය රංගන ශිල්පීන් ශිල්පිනියන් 14.

    mehema aya dan innawada ban? post eka edit karapan gon badu saha ponsiyo kiyala,
     
    • Like
    Reactions: Tharusha_peiris

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මළ ජරා ටෙලිනාට්‍ය කොරෝන හදාගෙන හරි මිනිස්සුන්ට පෙන්නන්න තමා හදන්නෙ..
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    හිරුගෙ රියාලිටි ශෝ එකකට අපු සෙට් එකක් කියල තමයි දැනගත්තෙ.
     
    • Dislike
    Reactions: jcj