Thanks බන් විස්තර වලට.. නල ලිං ගහනකොට මෙහෙම වතුර විදිනවද බන්? මම අදමයි දැක්කේ..
![]()
as per the drillers, this is one of the best water source they have ever encountered. it has a quite a big yield. this photo was taken at cleaning phase.
Thanks බන් විස්තර වලට.. නල ලිං ගහනකොට මෙහෙම වතුර විදිනවද බන්? මම අදමයි දැක්කේ..
![]()
B U M P මචන්
පුතී
Thanks බන් විස්තර වලට.. නල ලිං ගහනකොට මෙහෙම වතුර විදිනවද බන්? මම අදමයි දැක්කේ..
![]()
)
. වතුර එනව ඒත් pump කරන්න වෙනව
)
.
. නුවර යද්දි දැකල තියනවද කඩුගන්නාව හරියෙදි පාර අයිනෙ වාහන හෝදන සෙට් එකක් ඉන්නව එකපාරටම
. හෝදන්න වාහන නැති වුණහම මුං ටැප් එක වහන්නැතුව වතුර ඔහේ පාරෙ නාස්ති කරනව. 

(පට්ට අමාරුයී
ලංකාවෙ වතුර සම්බන්ධව (වතුර වලට) වෙච්ච දරුණු අපරාධය තමා ඒ
. ( රතුපස්වල නම් shallow water නෙ pollute වුණේ. deep groundwater වලට ගියාද කියන්නනම් හරියටම දන්නෙ නෑ.
)
)
kohomath wathura awa gaanata wada yatata gahanan ona. stock ekak hadenna nam. 80ta 100 ok. habai ehe gahawwa kiyala e ganata ubalata wathura hamba wenne na. ulpath thiyena widiya, ground water thiyena widiya balanna ona. api mulu Kumana National park ekama wage survay kara, water sources 3i ahu une hariyata. therenawane scene eka. awata giyaata karanna epa. balala karapan.
anika nikamma gaana kiyanawa nam un horu ban. galata thiyena dura, bata dana gaana wage ewa mathama price eka depend wenawa.

සාමාන්‍ය ළිඳක (water table well) වතුර තියන්නෙ පස් වල පෙඟිල. ඒක නිසා තමා water table (water level in a well) එක මතු කරගන වලක් හෑරුවම වටේ පස් වල පෙඟිල තියන වතුර වලට පිරිල ඒක ළිඳක් වෙන්නෙ. සාමාන්‍ය ළිං වල වතුර ගන්න වතුර උඩ අමතර pressure එකක් එකතු වෙලා නැහැ. උඩින් පස් තිබ්බට ඒ පස් තට්ටුව කියන්නෙ permeable layer එකක්. ඒව අස්සෙ වායුගෝලීය පීඩනය තියන හුළං තියන්නෙ.
![]()
deep tube wells (artesian wells) වලින් extract කරන්නෙ පොළව යට water pockets/aquifers වලින්. ඒ කියන්නෙ confined වෙලා තියන aquifers වලින්. මේ aquifer වලට උඩින් තියන්නෙ impermeable layer එකක් (පිහිටි ගලට උඩින් තව තුනී rock layers තියෙන්න පුලුවන්). එතකොට වතුර වලට ගල අතරින් පෙඟිල උඩට එන්න බෑ පස් වල වෙනව වගේ.
ඔය image එකේ deep aquifer සහ shallow aquifer කියන දෙක අතරෙ අඳුරු කරල තියන්නෙ එහෙම impermeable layer එකක්.
ඒ වතුර හිර වෙලා තියන්නෙ උඩ අඩි 80ක් විතර ඝණකමට තියන පස් තට්ටුවකටයි ගල් තට්ටුවකටයි ( සාමාන්‍ය ළිං වල water table එකට උඩින් පස් තට්ටුවක් තිබ්බට ඉස්සෙල්ල කිව්ව වගේ වතුර pressure එකක් යටතේ entrap කරන්න පුළුවන් impermeable layer එකක් ඊට උඩින් නෑ. ළිං හාරනකොට හම්බන්තොට වරායෙ වගේ ගල් මතු වෙනවයැ)
ඉතින් අර confined aquifer වල උඩින් අඩි 80 - 100 ක විතර පස් තට්ටුවක බරක් එනව කියන්නෙ පට්ට pressure එකකින් තියන්නෙ වතුර. tube well එකක් ගහන්න හිලක් හදපු ගමන් චූ බරේ ඉන්න සිංහලයෙක්ගෙ බඩ හිල් කලා වගේ වතුර හෝස් ගාල ඉබේම එනව උඩට pressure එකකුත් එක්ක වතුර pump කරන්න ඕනෙත් නෑ. . (ඔය image එකේ දකුණු පැත්තෙ තියන artesian well එකේ මේ කතාවම වුණත් අර deep confined aquifer එකේ තියන pressure එක නිසා තියෙන්න ඕනෙ ඇත්ත water level එක ground elevation (බිම් මට්ටම) එකට වඩා අඩු වුණොත් කරුමෙ තමා ශිංහලුන්ගෙ. වතුර එනව ඒත් pump කරන්න වෙනව
)
උඩ image එකේ අඩි 20 ක විතර head එකක් තියනව කියන්නෙ අඩි 20 ක් උඩට වතුර ගහනව කියල නෙමෙයි මෙන්න මේ image එකේ වගේ.
නළ ලිඳට දාපු බටේම තව අඩි 20ක් පොළවෙන් උඩට ගහන්න පුළුවන්නම් ඒ බටේ දිගේ මේ වතුර අඩි 20ක් නගිනව( උදාහරණයක්) ඉතින් හොඳ pressure එකක් තියන confined aquifer එකක් වත්තෙ යටට හාරල හොයාගන්න පුළුවන් වුනොත් water board වතුර ගන්න ඕනෙත් නෑ ළිං වලට පොම්ප ගහල ලයිට් බිල් ගෙවන්න ඕනෙත් නෑ. pressured වතුර ඉබේ උඩට ඇවිල්ල තට්ටු තුන හතරක් උඩට උනත් ගන්න පුළුවන් pressure එකකුත් එක්ක.
![]()
තොපි අපි අනාත ශිංහලු එච්චර වාසනාවන්ත නොවුණත් කඩුගන්නවෙ අල්ලා දෙවියන්ගෙ පිහිටෙන් මෙහෙම scene එකක් පිහිටල තියනව. නුවර යද්දි දැකල තියනවද කඩුගන්නාව හරියෙදි පාර අයිනෙ වාහන හෝදන සෙට් එකක් ඉන්නව එකපාරටම
. හෝදන්න වාහන නැති වුණහම මුං ටැප් එක වහන්නැතුව වතුර ඔහේ පාරෙ නාස්ති කරනව.
![]()
![]()
නෑ එහෙම නෙමෙයි උන්ටත් set වෙලා තියන්නෙ උඩම image එකේ වම් පැත්තෙ තියන්ව වගේ confined aquifer එකක්. වතුර වලට ground level එකටත් වඩා උඩට pressure head එකක් තියනව. වතුර ඉබේ උඩ ගහනව. නිකන් එන වතුරෙන් බීල කාල පුක හෝදල ඒ මදිවට වාහනත් හෝදල සල්ලි හොයනව.
මේ deep groundwater extract කරන එකේ water quality එක case එකක් තියනව. පහළින්ම තියන aquifers තියන්නෙ. මොනා හරි පොළවෙන් පහලට seep වෙලා ගිහින් aquifers contaminate වුණොත් ආයි ඒක හදන්න බෑ.(පට්ට අමාරුයී
ඒක තමා groundwater contaminate කිරීම දරුණුතම අපරාධයක් වෙන්නෙ නීතියෙන්.
![]()
යාපනේ චුන්නාක්කම් වල තියන power plant එකකින් පොළවට oil leak වෙලා මේ වගේ major contamination එකක් වුණා. ඒ පැත්තෙ බොන්න වතුර ගන්නෙත් deep groundwater වලින්.ලංකාවෙ වතුර සම්බන්ධව (වතුර වලට) වෙච්ච දරුණු අපරාධය තමා ඒ
. ( රතුපස්වල නම් shallow water නෙ pollute වුණේ. deep groundwater වලට ගියාද කියන්නනම් හරියටම දන්නෙ නෑ.
)
ඒක නිසා tube well එකක් හාරල ගන්න වතුර අනිවාර්යෙන්ම water board එකට අරන් ගිහිල්ල full water quality test එකක් කරගන්න පාවිච්චියට පෙර. එහෙම කරල පිරිසිඳුයි කියල එනවනම් බොන්න. (ඔයිට වඩා අති පිරිසිඳු වතුර කොහෙන්වත් හොයන්න බෑ.)
Deepwater Horizon කියන film එක බලල තියනවනම්. (තනිකර ඇත්ත කතාවක් ලෝකෙ වෙච්ච දරුණුම maritime disaster එකක්) ඒකෙත් වෙන්නෙත් මේ වගේ scene එකක්ම තමා.
![]()
![]()
![]()
උනුත් හාරන්නෙ ළිඳක්. අපි හාරනව වගේ වතුර හොයන නළ ළිං නෙමේ මුහුද යට තියන impermeable layer යටින් තියන බොරතෙල් හොයන්න හාරන ළිං. මේ බොරතෙල් සංචිතත් අර වගේම trap වෙලා තියන්නෙ උඩින් තියන impermeable layers වලින් (පිහිටි ගලටත් වඩා පට්ට ගැඹුරින්). හැතැම්ම ගාණක ගල් + පස් layer එකකුයි ඒ මදිවට තව kilometer ගානක මුහුදු වතුර තට්ටුවකිනුයි හිතාගන්න බැරි pressure එකක් තියන බොරතෙල් සංචිත වලින් තමා ඒව extract කරන්නෙ. මේ pressure එක එළියට එන එක(Blowout) වලක්වන්න තමා Blowout Preventer කියල ගැජමැටික් එකක් මුහුදු පතුලට හයි කරල ඒකෙ ඉඳන් යටට හාරන්නෙ.
![]()
බැරි වෙලාවත් එක කැඩිල ගියොත් එකෙන් mechanism කිහිපයකින් (තව backup උත් එක්ක) ළිඳ auto seal වෙනව. Deepwater Horizon එකේ වෙන්නෙත් BOP එකට කෙළ වෙච්ච එක තමා ( film එක බලන්න පට්ට ). ඔය වගේ pressure එකකින් වාහන දෙකට කපල එහා පැත්තෙ තියන buildings සුනු විසුණු කරල සිංහලයෙක් එහෙම අහු වුණොත් දිය කරල දාන්න තරම් pressure එකක්. ඒකයි ඒ case එකේදි oil exploration rig එක කුඩු වෙන්නෙ.