නවකයෙක්ට ගැටලුවක්!!!!!!!!!!

NedStaRk

Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    නවකයෙක්ට ගැටලුවක්!!!!!!!!!!

    මචන්, කොහොමද උඹල නූල් වලට පට්ට කොලිටි images add කරන්නේ?
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    කොහේ හරි site එකකට (photobucket වගේ) upload කරලා ලින්ක් එක දීපන්..
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    නෙට් එකේ තියන ඊමේජ් එක රයිට් ක්ලික් කරලා එකේ කොපි ඊම්ජ් ලොකේෂන් ක්ලික් කරලා ත්‍රෙඩ් එකේ
    අතරට කොපි කරන්න ඕනේ. එහෙම නැත්තන් PC එකේ තියන පින්තූර වෙනම ඊමේජ් හොස්ටින් එකක අප්ලෝඩ් කරලා කලින් කිව්ව විදියට ලින්ක් එක පේස්ට් කරන්න
     
    Thanx guys.