...නවක සිසුන් සාදරෙයන්...

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
හොද ස0වේදී නිර්මණයක් ...
නිදහසේ උසස් අධ්‍යාපනය හදාරන්නට ගිය තවත් එක සිසුවෙකුට අත් වූ ඉරනමක්.හැබැයි....දැන් මේ වගේ සිදුවීම් හුගාක් දුරට අඩුයි කියලයි මම හිතන්නේ

මම හිතන්නේ මේ නිර්මාන ඔයාගෙම නම් නිර්මාණයේ අතුලත ඔයාගේ නම සදහන් කලානම් වඩාත් හොදයි කියලයි. මොකද අපේ නිර්මාණවල අපේ අනන්‍යතාවයක් තියෙනවා...ඒ ගැන පොඩ්ඩක් හිතල බලන්න
 
tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo

    Bohoma Sthuthi Nangiya...meka dan adu deyak neme kiyalanam man hodatama dannawa...me gana kath wenne naththe lagadi kawruth marune nathi hinda withrai...
    eth nomari marena nangila mallila man asdekata dakinawa thamath...

    man nama dannam..
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉතාමත් සංවේදී නිර්මානයක්..හිතට තට්ටු කරල හරිද කියල අහන්න අපිව පෙල ගස්සන පදවැල් ගොන්නක්...බොහොම අගෙයි..

    විශ්ව විද්‍යාලවල හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල තිබෙන නවක වදය බොහෝ කතා බහට ලක්වුනු මාතෘකාවක්...

    මේ නවක වදය එහෙමත් නැත්නම් "රැග්" කිරීම තුල තියෙන ඒකායන අපේක්ෂාව වුයේ නවකයින් විශ්ව විද්‍යාල උප සංස්කෘතියට අනුගත කිරීමයි..

    "Royal Admission Game" යනුවෙන් ඛ්‍රිතාන්‍යය රාජකීය පවුල්වල උදවිය විශ්ව විද්‍යාලයට අධ්‍යාපන කටයුතු සඳහා පැමිනී පසු ඔවුන් පිළිගැනීමට කල උත්සවය හැඳින්වීමට යොදාගත් වචන පෙලින් තමයි අපි ඔය රැග් කියන වචනය හදා ගෙන තියෙන්නේ...

    "රැහේට එක් කර ගන්න" එහෙමත් නැත්නම් කෙටි කාල පරාසයක් තුල "වලට සෙට් වෙන්න" දරන අහිංසක සිතුවිල්ලක් මුල් කරගෙන ඇරඹුනු මෙම ක්‍රියාවලිය පසු කලෙකදී මාරාන්තික එකක් බවට පත්වුනා..ඒ තුලින් වටිනා ජීවිත නැතිවුනා...ආබාධිතයෝ සමාජයට බිහිවුනා..දුප්පත් දෙමාපියන්ගේ දහසක් බලාපොරොත්තු එක දවසින් විනාශ කලා....

    එදාට වඩා මං හිතන්නේ අද මෙම නවක වදයත් නවීකරනය වෙලා කියල..

    අතරින් පතර සමහර ජේ‍යෂ්ඨ දේශපාලනික සිසුවෙකුගේ දෙන්නෙකුගේ හිතු මතේට දරුනු වදදීම් ඇහෙන්න තිබුනත් සමස්තයක් වශයෙන් එදාට වඩා අද තත්වය යහපත් වෙන්න ඕනේ....මං හරිද දන්නෙ නැහැ..මොකද මං රටින් පිට ඉන්න හින්දා අද විශ්ව විද්‍යාලවල ඇතුලාන්තය ගැන නොදන්නා නිසා..

    කොහොම නමුත් අපේ කථානායකයා ඉදිරිපත් කර තිබෙන ශෝචනීය තත්ත්වයන් එදා පැහැදිලිවම තිබුනා...

    කතා බහට ලක් විය යුතු අගනා නිමිත්තක් මෙම නිර්මානකරුවා අප වෙතට භාරකරලා තියෙනවා..

    මේ ගැන කතා කිරීම...සංවාදයකට මුල පිරීම වටිනා දෙයක් බවයි මගේ හැඟීම......උදාහරනයක් වශයෙන් මෙම නවක වදය හොඳඳ..මොනවද එහි ඇති නරක හා හොඳ පැති..

    නවක වදයද වැරදි නැත්නම් ඒ සඳහා හිතුමතේ උපයෝගී කර ගන්නා ක්‍රමවේදයන්ද??

    මල්ලිට ජය!!
     
    Last edited:

    jayanthah

    Member
    Oct 19, 2007
    5,392
    18
    0
    Melbourne
    Nirmanaya lassanai, Rag eka oya mattamin thamath thiyenawa kiyana eka gena mamath puduma wenawa..............oba hari, kenek merunama thamai kawuruth katha karanne,

    Mama paudgalikawa num, Rag eken honda aswadayak lebuwa, hith rideem keepayak ethi novuneth ne........samaharawita, mama wasanawantha wenna ethi,

    Good effort shodaraya, digatame liyanna
     
    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    suhadawa ekineka handuna ganeema sandaha kerunu, sahabagi wana deparshawaya eyn sathutak labapu, jeewithe pasu kaleka pawa mathak kara kara sinaha unu, e sundara athdakeema wenuwata... thamange sithe athi wikurthi ashawan, ayahapath manasika thathwayan, ekeneka thala pela paga dameeme ashawen pelena samajayaka, buddiye thothannak bandu wishwawidyala wala kerunu nawaka wadaya pawa e samajaye lakshana pilibimbu karanawa...

    ehi godurak bawata path wu thama sohoyura wenuwen kerena me shokaalapaya hadawatha kakiyana tharam.... me padha pela, nawaka wadaya pilibanda ekineka thula athi wiwida matha abibawa gos... ehi yatharthaya me sahodarayata/sahodariyata thama wadimal sahodaraya ahimiweeme katuka sathya pamanakma bawa apita kiyanawa... jeewithayak kiyanne uththareethara deyak bawa apita mathak karanawa...

    bohoma sthuthiy me nirmanayata...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නිර්මාණය විශිෂ්ටයි,,

    විශ්වවිද්‍යාල තුල වෙනම සංස්කෘතියක් ඇතිබවට පෙන්වීමට දරන වෑයමක් , නවකයන් දරුනු වදවලට ලක් නොකර , ඔවුන්ගේ සංස්කෘතියේ අනුගාමිකයින් කිරීමට වෙනයම් පිලිවෙතක් අනුගමනය කලේනම් යහකි..
     
    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    ඉතාමත් සංවේදී නිර්මානයක්..හිතට තට්ටු කරල හරිද කියල අහන්න අපිව පෙල ගස්සන පදවැල් ගොන්නක්...බොහොම අගෙයි..

    විශ්ව විද්‍යාලවල හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල තිබෙන නවක වදය බොහෝ කතා බහට ලක්වුනු මාතෘකාවක්...

    මේ නවක වදය එහෙමත් නැත්නම් "රැග්" කිරීම තුල තියෙන ඒකායන අපේක්ෂාව වුයේ නවකයින් විශ්ව විද්‍යාල උප සංස්කෘතියට අනුගත කිරීමයි..

    "Royal Admission Game" යනුවෙන් ඛ්‍රිතාන්‍යය රාජකීය පවුල්වල උදවිය විශ්ව විද්‍යාලයට අධ්‍යාපන කටයුතු සඳහා පැමිනී පසු ඔවුන් පිළිගැනීමට කල උත්සවය හැඳින්වීමට යොදාගත් වචන පෙලින් තමයි අපි ඔය රැග් කියන වචනය හදා ගෙන තියෙන්නේ...

    "රැහේට එක් කර ගන්න" එහෙමත් නැත්නම් කෙටි කාල පරාසයක් තුල "වලට සෙට් වෙන්න" දරන අහිංසක සිතුවිල්ලක් මුල් කරගෙන ඇරඹුනු මෙම ක්‍රියාවලිය පසු කලෙකදී මාරාන්තික එකක් බවට පත්වුනා..ඒ තුලින් වටිනා ජීවිත නැතිවුනා...ආබාධිතයෝ සමාජයට බිහිවුනා..දුප්පත් දෙමාපියන්ගේ දහසක් බලාපොරොත්තු එක දවසින් විනාශ කලා....

    එදාට වඩා මං හිතන්නේ අද මෙම නවක වදයත් නවීකරනය වෙලා කියල..

    අතරින් පතර සමහර ජේ‍යෂ්ඨ දේශපාලනික සිසුවෙකුගේ දෙන්නෙකුගේ හිතු මතේට දරුනු වදදීම් ඇහෙන්න තිබුනත් සමස්තයක් වශයෙන් එදාට වඩා අද තත්වය යහපත් වෙන්න ඕනේ....මං හරිද දන්නෙ නැහැ..මොකද මං රටින් පිට ඉන්න හින්දා අද විශ්ව විද්‍යාලවල ඇතුලාන්තය ගැන නොදන්නා නිසා..

    කොහොම නමුත් අපේ කථානායකයා ඉදිරිපත් කර තිබෙන ශෝචනීය තත්ත්වයන් එදා පැහැදිලිවම තිබුනා...

    කතා බහට ලක් විය යුතු අගනා නිමිත්තක් මෙම නිර්මානකරුවා අප වෙතට භාරකරලා තියෙනවා..

    මේ ගැන කතා කිරීම...සංවාදයකට මුල පිරීම වටිනා දෙයක් බවයි මගේ හැඟීම......උදාහරනයක් වශයෙන් මෙම නවක වදය හොඳඳ..මොනවද එහි ඇති නරක හා හොඳ පැති..

    නවක වදයද වැරදි නැත්නම් ඒ සඳහා හිතුමතේ උපයෝගී කර ගන්නා ක්‍රමවේදයන්ද??

    මල්ලිට ජය!!

    Agree with u ayya..Me gana discussion 1k athi karana 1nam ithama hodai..mokada me thathvaya adath ape universities athule adu vadi vashayen dakinna thiyenava...

    Ayya kivva vage navikaranaya vimak vela thiyenavada kiyala nam hariyatama kiyanna be..bohoma lassana vachana valin adahas valin me vage amihiri siduvim cvr karana 1nam venava...me kiyala thiyenava vage darunu deyak lagadi sidda vune nathath thathvaya e tharam yahapath ne..

    Hoda adahasakin karana ayath innava...eth asahana karayo dethun denek nisa thamai thathvaya ayahapath vela thiyenne..prashne e aya meka palanaya karana, run karana rag leadersla veema...:)
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    ඉතාමත් සංවේදී නිර්මානයක්..හිතට තට්ටු කරල හරිද කියල අහන්න අපිව පෙල ගස්සන පදවැල් ගොන්නක්...බොහොම අගෙයි..

    විශ්ව විද්‍යාලවල හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල තිබෙන නවක වදය බොහෝ කතා බහට ලක්වුනු මාතෘකාවක්...

    මේ නවක වදය එහෙමත් නැත්නම් "රැග්" කිරීම තුල තියෙන ඒකායන අපේක්ෂාව වුයේ නවකයින් විශ්ව විද්‍යාල උප සංස්කෘතියට අනුගත කිරීමයි..

    "Royal Admission Game" යනුවෙන් ඛ්‍රිතාන්‍යය රාජකීය පවුල්වල උදවිය විශ්ව විද්‍යාලයට අධ්‍යාපන කටයුතු සඳහා පැමිනී පසු ඔවුන් පිළිගැනීමට කල උත්සවය හැඳින්වීමට යොදාගත් වචන පෙලින් තමයි අපි ඔය රැග් කියන වචනය හදා ගෙන තියෙන්නේ...

    "රැහේට එක් කර ගන්න" එහෙමත් නැත්නම් කෙටි කාල පරාසයක් තුල "වලට සෙට් වෙන්න" දරන අහිංසක සිතුවිල්ලක් මුල් කරගෙන ඇරඹුනු මෙම ක්‍රියාවලිය පසු කලෙකදී මාරාන්තික එකක් බවට පත්වුනා..ඒ තුලින් වටිනා ජීවිත නැතිවුනා...ආබාධිතයෝ සමාජයට බිහිවුනා..දුප්පත් දෙමාපියන්ගේ දහසක් බලාපොරොත්තු එක දවසින් විනාශ කලා....

    එදාට වඩා මං හිතන්නේ අද මෙම නවක වදයත් නවීකරනය වෙලා කියල..

    අතරින් පතර සමහර ජේ‍යෂ්ඨ දේශපාලනික සිසුවෙකුගේ දෙන්නෙකුගේ හිතු මතේට දරුනු වදදීම් ඇහෙන්න තිබුනත් සමස්තයක් වශයෙන් එදාට වඩා අද තත්වය යහපත් වෙන්න ඕනේ....මං හරිද දන්නෙ නැහැ..මොකද මං රටින් පිට ඉන්න හින්දා අද විශ්ව විද්‍යාලවල ඇතුලාන්තය ගැන නොදන්නා නිසා..

    කොහොම නමුත් අපේ කථානායකයා ඉදිරිපත් කර තිබෙන ශෝචනීය තත්ත්වයන් එදා පැහැදිලිවම තිබුනා...

    කතා බහට ලක් විය යුතු අගනා නිමිත්තක් මෙම නිර්මානකරුවා අප වෙතට භාරකරලා තියෙනවා..

    මේ ගැන කතා කිරීම...සංවාදයකට මුල පිරීම වටිනා දෙයක් බවයි මගේ හැඟීම......උදාහරනයක් වශයෙන් මෙම නවක වදය හොඳඳ..මොනවද එහි ඇති නරක හා හොඳ පැති..

    නවක වදයද වැරදි නැත්නම් ඒ සඳහා හිතුමතේ උපයෝගී කර ගන්නා ක්‍රමවේදයන්ද??

    මල්ලිට ජය!!

    Me gana Sanwadayak athi wenawanam maath godak kamathi ayye..
    aththa ada nawaka wadye aduwimak tiyanawa..... Namuth Nawaka wadaya dena widiye darunu kama wadiwela kiyalai matanam hagenne....namuth nawaka wadaya sampurnayenma bahara karapu campus..e wagema samahara faculty ada tiyanwa..

    Namuth gataluwa nawaka wadaya thamath kriyathmaka wena campus wala ha faculty wala eya itha darunu lesa kriyathmaka wimai....
    meka aththatama nawaka wadaya dena pudgalayan matha rada pawathina deyak....
    hariyata wadurata dali pihiya ahu una wage...

    itin ehema awasthwak kawru hari asahana karayekta laba denna one na kiyalai mage hagima....

    Hamadamath wage Ayyage adahas mata godak Watinawa..Bohoma Sthuthi
     
    Last edited:

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    :shocked:
    meka aththa siddiyakda........:roleyes:
    ethama sanwedi nirmanayak....samahara pahath hegem thiyana sarasavi sisun nisa athiwena thathwayak oka.....kawada hoda pethhtta hereida manda....

    me wage siduwim adu wadi washayen edath adth sidda una..adth sidda wenawa machoo...

    Bohoma Sthuthi adahasata..
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    godk lassna... apita dayk hitanna ituru karapu nirmanak.... ou tahamath may kalakanni nawaka wadaya darunuwatama tiyanawa... dandan nawaka wadaya LINGIKA WADAYAK BAWATA PERELILA.... ahinsaka kellan gahanun karana taharam ada wishwa widyala wala jyshtain pirihila... ahinska kollan smalingika sewanayata yoda ganna tharam ada jyshta uththamayan manasika asahana karayo wela..... mama hithanne api hamomo maykata wiruddawa nagisitinna oone
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හරීම සංවේදි මචං
    ඇත්ත නවක වදයෙ හොඳපැති වගේම නරක පැතිත් තියෙනවා
    විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සූදානම් කරනවා වෙනුවට ජේෂ්ථයොන්ගෙ අතකොළු(කොටින්ම කිව්වොත් ආතල්) වෙන්න ගිහිල්ල නොමැරී මැරෙන අයත් අදටත් ඉන්නෙ පොලීසියෙ පරිපාලනයේ සික්කොංගෙ ඇහැට පෙනී පෙනී තමා :yes:

    ඔයාටට හොඳ හැකියාවක් තියෙනවා
    දිගටම ලියමු හොඳෙ :D
     
    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    හරීම සංවේදි මචං
    ඇත්ත නවක වදයෙ හොඳපැති වගේම නරක පැතිත් තියෙනවා
    විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සූදානම් කරනවා වෙනුවට ජේෂ්ථයොන්ගෙ අතකොළු(කොටින්ම කිව්වොත් ආතල්) වෙන්න ගිහිල්ල නොමැරී මැරෙන අයත් අදටත් ඉන්නෙ පොලීසියෙ පරිපාලනයේ සික්කොංගෙ ඇහැට පෙනී පෙනී තමා :yes:

    ඔයාටට හොඳ හැකියාවක් තියෙනවා
    දිගටම ලියමු හොඳෙ :D

    :yes::yes::yes::yes::yes::yes:
    sarthaka godaaaaak sanwedi nirmanayak bro...