හොද ස0වේදී නිර්මණයක් ...
නිදහසේ උසස් අධ්‍යාපනය හදාරන්නට ගිය තවත් එක සිසුවෙකුට අත් වූ ඉරනමක්.හැබැයි....දැන් මේ වගේ සිදුවීම් හුගාක් දුරට අඩුයි කියලයි මම හිතන්නේ
මම හිතන්නේ මේ නිර්මාන ඔයාගෙම නම් නිර්මාණයේ අතුලත ඔයාගේ නම සදහන් කලානම් වඩාත් හොදයි කියලයි. මොකද අපේ නිර්මාණවල අපේ අනන්‍යතාවයක් තියෙනවා...ඒ ගැන පොඩ්ඩක් හිතල බලන්න

ඉතාමත් සංවේදී නිර්මානයක්..හිතට තට්ටු කරල හරිද කියල අහන්න අපිව පෙල ගස්සන පදවැල් ගොන්නක්...බොහොම අගෙයි..
විශ්ව විද්‍යාලවල හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල තිබෙන නවක වදය බොහෝ කතා බහට ලක්වුනු මාතෘකාවක්...
මේ නවක වදය එහෙමත් නැත්නම් "රැග්" කිරීම තුල තියෙන ඒකායන අපේක්ෂාව වුයේ නවකයින් විශ්ව විද්‍යාල උප සංස්කෘතියට අනුගත කිරීමයි..
"Royal Admission Game" යනුවෙන් ඛ්‍රිතාන්‍යය රාජකීය පවුල්වල උදවිය විශ්ව විද්‍යාලයට අධ්‍යාපන කටයුතු සඳහා පැමිනී පසු ඔවුන් පිළිගැනීමට කල උත්සවය හැඳින්වීමට යොදාගත් වචන පෙලින් තමයි අපි ඔය රැග් කියන වචනය හදා ගෙන තියෙන්නේ...
"රැහේට එක් කර ගන්න" එහෙමත් නැත්නම් කෙටි කාල පරාසයක් තුල "වලට සෙට් වෙන්න" දරන අහිංසක සිතුවිල්ලක් මුල් කරගෙන ඇරඹුනු මෙම ක්‍රියාවලිය පසු කලෙකදී මාරාන්තික එකක් බවට පත්වුනා..ඒ තුලින් වටිනා ජීවිත නැතිවුනා...ආබාධිතයෝ සමාජයට බිහිවුනා..දුප්පත් දෙමාපියන්ගේ දහසක් බලාපොරොත්තු එක දවසින් විනාශ කලා....
එදාට වඩා මං හිතන්නේ අද මෙම නවක වදයත් නවීකරනය වෙලා කියල..
අතරින් පතර සමහර ජේයෂ්ඨ දේශපාලනික සිසුවෙකුගේ දෙන්නෙකුගේ හිතු මතේට දරුනු වදදීම් ඇහෙන්න තිබුනත් සමස්තයක් වශයෙන් එදාට වඩා අද තත්වය යහපත් වෙන්න ඕනේ....මං හරිද දන්නෙ නැහැ..මොකද මං රටින් පිට ඉන්න හින්දා අද විශ්ව විද්‍යාලවල ඇතුලාන්තය ගැන නොදන්නා නිසා..
කොහොම නමුත් අපේ කථානායකයා ඉදිරිපත් කර තිබෙන ශෝචනීය තත්ත්වයන් එදා පැහැදිලිවම තිබුනා...
කතා බහට ලක් විය යුතු අගනා නිමිත්තක් මෙම නිර්මානකරුවා අප වෙතට භාරකරලා තියෙනවා..
මේ ගැන කතා කිරීම...සංවාදයකට මුල පිරීම වටිනා දෙයක් බවයි මගේ හැඟීම......උදාහරනයක් වශයෙන් මෙම නවක වදය හොඳඳ..මොනවද එහි ඇති නරක හා හොඳ පැති..
නවක වදයද වැරදි නැත්නම් ඒ සඳහා හිතුමතේ උපයෝගී කර ගන්නා ක්‍රමවේදයන්ද??
මල්ලිට ජය!!

meka aththa siddiyakda........:roleyes:
ethama sanwedi nirmanayak....samahara pahath hegem thiyana sarasavi sisun nisa athiwena thathwayak oka.....kawada hoda pethhtta hereida manda....

හරීම සංවේදි මචං
ඇත්ත නවක වදයෙ හොඳපැති වගේම නරක පැතිත් තියෙනවා
විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සූදානම් කරනවා වෙනුවට ජේෂ්ථයොන්ගෙ අතකොළු(කොටින්ම කිව්වොත් ආතල්) වෙන්න ගිහිල්ල නොමැරී මැරෙන අයත් අදටත් ඉන්නෙ පොලීසියෙ පරිපාලනයේ සික්කොංගෙ ඇහැට පෙනී පෙනී තමා
ඔයාටට හොඳ හැකියාවක් තියෙනවා
දිගටම ලියමු හොඳෙ![]()