18පැනපු ගමන් ලක්ශ 120ක් හොයන්නේ ඇයි? ලක්ශ එකසිය ගනන් ඔනා නැ. ඩොකෙක් වෙන එකෙක් ආන්ඩුවේ යුනි එකකින් ඉගෙන ගන්නවට අවුරුදු 4ට ගනින් ලක්ශ 4ක්.. ඒ ඇති, නිකන් උගන්නනවට වඩා. යුනි එකට සිල්ක්ට් උනාම බැන්කුවකින් නය දෙනවා, ඒ නය ගෙවන්න ඔනා යුනි එකෙන් අවුට් උනාම රස්සාවක් කරන ගමන්. අපි ගෙව්වේ එහෙමයි.. ඉතින් අපිට යුනිවලට අරක නැ මේක නැ කියලා අරගල කරන්න ඔනා නැ.. හැමදේම යුනිවල තියනවා, මොකද යුනි ආන්ඩුවෙන් යැපෙන්නේ නැ. බැන්කුවලින් අපිට දුන්නු ලොන් එකෙන් යුනිවල ඔනා කරන හැමදේටම සල්ලි ලැබෙනවා ඇති වෙන්න.. කොටින්ම පොඩි ගානකට තුන්වේල කන්නත් පුලුවන්.. උබ ඉගෙන ගන්න දේට ගෙව්වම උබෙන් පස්සේ ඉගෙන ගන්න එකෙකුට ඒ ආයතනය පවත්වන්න අරමුදලක් තියනවා.. මොකක්ද කියපන් වැරැද්ද? දැන් ලන්කාවේ ඉන්න දොස්තර කෙනෙකුට ලක්ශ 4ක බැන්කු ලොන් එකක් ගෙවන්නවත් බැරි තරමට අසරනද?