නවතම සේෆ්ටි රේටින්
2016-17 වර්ෂය සඳහා ඉන්දියානු මෝටර් රථ සඳහා NCAP තරු පන්ති නිකුත් කරලා තියෙනවා.කනගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ තරු පේනවා කියල තමයි පින්වතුනි
සමහර ඒවාට එයාර් බෑග් තියෙනවා. එත් ප්රතිපලය වෙනසක් නෑ.
dustar රථය බලපත්ර ලාබින්ට ලක්ෂ 35ට දෙනවා කියල දැන්වීමකුත් දාල තිබුන.
අය්යෝ සල්ලි.