නවත්තලා තියෙන වාහන ටික බලපන්කෝ...

signshop

Well-known member
  • May 30, 2011
    12,281
    9,140
    113
    Dubai
    277299570_5025442240902889_8732637716923604317_n.jpg


    277104419_5025442250902888_493092281231668847_n.jpg



    වාහන ගැන පෙන්නන්න මේක දැම්මේ. වෙන මුකුත් පෙන්න්න නෙවෙයි :rolleyes:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,281
    9,140
    113
    Dubai
    Ehema tamai utto sadulata bus wala yannada uba kiyanne
    බස් එකේ තියා කෝච්චියේ ගියත් මට මොකෝ බන්. මම වාහන ටික මරු කියලා කිව්වේ.. :rolleyes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,482
    113
    දායකයන්ගෙ වාහන, රිදෝගන්ඩ එපා
    ඔව් නේද..ත්‍රීවීල් වල වඩින හාමුදුරුවරු විතරයි ඉන්නෙ ලංකාවේ..😰
     
    • Haha
    Reactions: HmNRazor

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,047
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Sadu karayak dila wadapan hutto me kariyo tikata

    රොටි ස්නැක් එකක් වලදනවා වෙන්න ඇති මයේ හිතේ....

    rata daya agama bera ganna mahansi weddi badagini enawa pako
    Siurak damma kiyala na payya naginawa lu

    sadu karayak denna
    ------ Post added on Mar 29, 2022 at 12:27 PM
     
    • Love
    Reactions: Yakka putha

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මුන්ට අපිත් අහුවුනා නේ ඒ දවස්වල.මුං කියපු දේවල් ඔක්කොම විශ්වාස කරා.ජාතිවාදය වපුරලා මුස්ලිම් සිංහල අවුලවල බැරි තැන වඳ කොත්තු,වඳ සැත්කම් ඩ්‍රාම ගෙනල්ල අන්තිමට බෝම්බත් ගස්සලා ගෝඨාව කොහොමහරි බලේට ගෙනල්ල දැන් ලෑන්ඩ් කෘසර් වලින් අැවිත් රොටී කනවා..තුක් විතරක් කාලකන්නි.මුන්ට යන්න අපායක් නෑ..
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,815
    13,004
    113
    ලංකාවේ.. ලංකාවේ
    මුන්ට අපිත් අහුවුනා නේ ඒ දවස්වල.මුං කියපු දේවල් ඔක්කොම විශ්වාස කරා.ජාතිවාදය වපුරලා ගෝඨාව කොහොමහරි බලේට ගෙනල්ල දැන් ලෑන්ඩ් කෘසර් වලින් අැවිත් රොටී කනවා..තුක් විතරක් කාලකන්නි
    අන්න වැරදුනා... ඔය පාරේ තියන වාහන ටිකක්. ඕවා ඒගොල්ලන්ගේ කියන්න බෑ නේ..
    අවේලාවේ රොටි.....නෑ ඒවා අවුලක් නෑ... සඟ බෙදේ කරන එකේ රොටි මොන කජ්ජක් ද
     
    • Sad
    • Haha
    Reactions: YelaWolf and SDCR