නවරන්ටත් හරි ගිහිල්ලා වගේ.

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මූ මේක ජෝක් ඒකට දැම්මද මන්ද ඒ්ත් හැමතැනම ෂෙයා වෙනවා. හැමෝම විෂ් කරනවා. හැබැයි ජෝක් ඒකක් උනත් නොවුනත් මේක හොද මෝටිවේෂන් ඒකක් විදියට ගනිල්ලා. උඹලත් ට්‍රයි කරපල්ලා බැරි නෑ.ඒ්කයි මෙතන දැම්මෙ.

    " Alevel fail නම් මොනාද කරන්න පුලුවන් කියලා ඇහුවා! 🤷🏼‍♂️
    පියන් රස්සාවට තමයි යන්න වෙන්නෙ කියලා කියපු අයත් නැතුවාම නොවෙයි! 😅 1000ක් try කරා එකක් හරි ගියා! 🙌🏼
    ජිවිතේ පලවෙනි වතාවට නැගපු BMW එක! 😊

    දානවද නැද්ද කියලා හිත හිත ඉදලා, කමක් නෑ දාමු කියලා හිතුවා. "
    nawa.jpg
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,927
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Oka
    Muslim goda giye sinhalungen
    Apita eka aulak na u wahab karayek jihad karayek newey nam
    anit un wage mu nam issellama car gatte na gewal ehema hadan tamay car gatte

    molen gema gahuwa

    apitat itin sabakole natuwa audience ekakata kata karanna puluwan una nam hoday api passe inna tak kal puka denno raganne school walat ehemay une

    ubalat cam eka issarahata awilla hemak gahapalla kollane
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මුස්ලිම්ද සි0හලද අදාල නැහ් උ කට්ටක් කාල ඔතනට ආපු එකෙක්
    සි0හලු හැමදාම හිල්ලුවේ මිනිහෙක් මහන්සියෙන් ගත්ත දෙකට විතරයි මොකක් හරි දැක්කොත් ඔය කුඩු සල්ලි කියලා කියන්නහ් පුරුදු උනහ් ජාතියක්
    A/L ෆෙල් වෙලත් ඔය තැනට උ ආවා කියන්නෙහ් උගේ කැපවිම
    උ එක පාස් උනානම් කොහෙහරි ඔෆිස් එක 40,000 ට වැඩ කරනහ් එකෙක්
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මුස්ලිම්ද සි0හලද අදාල නැහ් උ කට්ටක් කාල ඔතනට ආපු එකෙක්
    සි0හලු හැමදාම හිල්ලුවේ මිනිහෙක් මහන්සියෙන් ගත්ත දෙකට විතරයි මොකක් හරි දැක්කොත් ඔය කුඩු සල්ලි කියලා කියන්නහ් පුරුදු උනහ් ජාතියක්
    A/L ෆෙල් වෙලත් ඔය තැනට උ ආවා කියන්නෙහ් උගේ කැපවිම
    උ එක පාස් උනානම් කොහෙහරි ඔෆිස් එක 40,000 ට වැඩ කරනහ් එකෙක්

    ගල් පැලෙන ඇත්ත :yes::yes::yes:
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මූ යුටියුබ් සීන් එක ලොකුවටම කරේ නෑ මම දන්න විදිහට. මූ කරන්නෙ ඩ්‍රොප්ෂිපින්. ඒවා කරන ගමන් මුගේ කෝස් එකක් සෙල් කරනවා. ඔහොම තමයි බුවා ගොඩගියේ. අද කාලෙ කරන්න බැරි දෙයක් නෑ මොලේ ටිකක් කල්පනා කරානම්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,269
    1
    101,116
    113
    34
    Kalutara
    Oka
    Muslim goda giye sinhalungen
    Apita eka aulak na u wahab karayek jihad karayek newey nam
    anit un wage mu nam issellama car gatte na gewal ehema hadan tamay car gatte

    molen gema gahuwa

    apitat itin sabakole natuwa audience ekakata kata karanna puluwan una nam hoday api passe inna tak kal puka denno raganne school walat ehemay une

    ubalat cam eka issarahata awilla hemak gahapalla kollane
    cam එක ඉස්සරහට ඇවිල්ල ගේම් ගහන උන් ඉන්නවා පොන්හබ් එකේ. :rolleyes:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මූ යුටියුබ් සීන් එක ලොකුවටම කරේ නෑ මම දන්න විදිහට. මූ කරන්නෙ ඩ්‍රොප්ෂිපින්. ඒවා කරන ගමන් මුගේ කෝස් එකක් සෙල් කරනවා. ඔහොම තමයි බුවා ගොඩගියේ. අද කාලෙ කරන්න බැරි දෙයක් නෑ මොලේ ටිකක් කල්පනා කරානම්
    දැන් ඊබේ ඒකේ අලුත් ඒකවුන්ට් හදන ඒක හෙන ගේමක් දෙන්න ඔ්න වැඩක්ලුු නේද .ඒකවුන්ට් හදන පරක්කුවෙන් බෑන් කරනවලු. මම වැඩේට අතගහන්න හැදුව විතරයි. ඒ්ත් අතහරින්නෙ නෑ මොනව කලත් ඒ්කට සොලුෂන් ඇතිනෙ.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    දැන් ඊබේ ඒකේ අලුත් ඒකවුන්ට් හදන ඒක හෙන ගේමක් දෙන්න ඔ්න වැඩක්ලුු නේද .ඒකවුන්ට් හදන පරක්කුවෙන් බෑන් කරනවලු. මම වැඩේට අතගහන්න හැදුව විතරයි. ඒ්ත් අතහරින්නෙ නෑ මොනව කලත් ඒ්කට සොලුෂන් ඇතිනෙ.

    ebay නෙමෙයි මචන් shopify. ebay ගැන නම් මන් ලොකුවට දන්නෙ නෑ. පොඩි වැරැද්දක් උනත් අකවුන්ට් එක බෑන් කරනවා කියලා තමයි කියන්නෙ. අරකෙ එහෙම නෑ. අපේම store එකක අපි කරන්නෙ
     
    • Like
    Reactions: TakaTakas

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    මූව එක පාරක් සෙට් උනා ඉවෙන්ට් එකකදී. පට්ටම නිහතමානී කොල්ලෙක් :yes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    මුස්ලිම්ද සි0හලද අදාල නැහ් උ කට්ටක් කාල ඔතනට ආපු එකෙක්
    සි0හලු හැමදාම හිල්ලුවේ මිනිහෙක් මහන්සියෙන් ගත්ත දෙකට විතරයි මොකක් හරි දැක්කොත් ඔය කුඩු සල්ලි කියලා කියන්නහ් පුරුදු උනහ් ජාතියක්
    A/L ෆෙල් වෙලත් ඔය තැනට උ ආවා කියන්නෙහ් උගේ කැපවිම
    උ එක පාස් උනානම් කොහෙහරි ඔෆිස් එක 40,000 ට වැඩ කරනහ් එකෙක්

    අඩෝ ඒ කථාව සහතික අැත්ත.අපේ රටේ හැම ඵකාම කාට හරි ඉරිසියාකම් කුහක කම් කරන්න තමා දන්නෙ..ජෙප්පො වගේ..
     
    • Like
    Reactions: TakaTakas

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,146
    1
    61,462
    113
    Mother Earth
    නියමයි නවුරාන්ගෙ හැබැයි ටිකක් මෝඩ වීඩියෝ තියෙන්නෙ. මම බලලා තියෙනවා. කොහොම වුණත් කාර් එකක් ගත්ත එකට සුභ පතනවා.