නවලෝක_ආතල්

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    edenawa ban price eka dekkama.Maiya Gunasekara kiyanne tikak presidda dockek.Ward round enna oya wage doc kenek oya price eka gannawa athi.Dr chandima de mel ehema oitath wada ganan da manda.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉන්සුවරන්ස් එකෙන් ගෙවන හින්දනෙ බන් ඇඩ්මිට් උනේ දැන් අඩන් නැතුව ඉදින් අතින් වියදන් උනානන්...මහ රෝහල ලග තියෙද්දි නවලෝකෙ ගියෙ ඇයි සල්ලි වලට අඩනවනන්....මේක හරියට අර ශැන්ග්‍රිලා ගිහින් මාලු පාන් කෑව සීන් එක වගේ... :lol:
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    ඉන්සුවරන්ස් එකෙන් ගෙවන හින්දනෙ බන් ඇඩ්මිට් උනේ දැන් අඩන් නැතුව ඉදින් අතින් වියදන් උනානන්...මහ රෝහල ලග තියෙද්දි නවලෝකෙ ගියෙ ඇයි සල්ලි වලට අඩනවනන්....මේක හරියට අර ශැන්ග්‍රිලා ගිහින් මාලු පාන් කෑව සීන් එක වගේ... :lol:

    pau yako :lol:
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    ඕකෙ ICU එකෙන් ටොයිලට් ගඳක් එනවා දවස් 3ක් හිටපු එකෙක්ගෙන් 180000 කපල තිබුනා.
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    පොඩි තුවාලවලට මයියා ගුණසේකර වගේ surgeonලා අල්ලන එක ගමේ ඉස්කෝලෙ ෆුට්බෝල් ටීම් එක පුහුණු කරන්න Barcelona එකෙන් ගෙන්වනවා වගේ වැඩක් :)
    :rofl::rofl::rofl:
    dawasee upamawa
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මෙහෙමයි. ඔයා ප්‍රයිවට් හොස්පිටල් ගියානම් ඔය මුදල ගන්නවා. බොරුවට බෙරිහන් දීලා වැඩක් නැහැ. නවලෝක හරියේ ඔය තුවාලය සිද්ද උනානම් යන්න තිබ්බ කොලබ ජාතික රෝහලට . එතනින් කිසිදු වියදමකින් තොරව බෙහෙත් දාගන්න තිබ්බා.

    වෙන රටවල ඔයිට වඩා ගණන් ගන්නවා. ඒක නිසා තමයි ඒ රටවල මිනිස්සු රක්ෂණය කරලා තියෙන්නේ. ලංකාවේ ගොඩක් අයට රක්ෂණය නැති නිසා තමයි රජයේ රෝහල් වල නොමිලයේ ප්‍රතිකාර කරන්නේ.

    මේ සියලුම ප්‍රතිකාර කරගෙන තියෙන්නේ ඔබගේ කැමැත්තෙන්. ඒ නිසා බොරුවට හෙන ඉල්ලුවට වැඩක් නැහැ.
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    ඔය වසංගතේ බෝවෙන්න කලින් තවත් FB Viral ඇරපන් ඕක. ලංකාවට ඔච්චරයි දැන් ඇමරිකාවෙන් ගන්න කියල අඩුවෙලා තියන්නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    ඉන්සුවරන්ස් එකෙන් ගෙවන හින්දනෙ බන් ඇඩ්මිට් උනේ දැන් අඩන් නැතුව ඉදින් අතින් වියදන් උනානන්...මහ රෝහල ලග තියෙද්දි නවලෝකෙ ගියෙ ඇයි සල්ලි වලට අඩනවනන්....මේක හරියට අර ශැන්ග්‍රිලා ගිහින් මාලු පාන් කෑව සීන් එක වගේ... :lol:

    sirawata :lol::lol::lol:
     
    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    මයියා ගුණසේකර
    මම මෙහෙම ඩොකෙක් දන්නෙවත් නෑ .
    උන් තමයි කියුවේ ..මේ වෙලාවේ ඉන්නේ man,පොරට පෙන්නමු කියල..
    මේ වගේ හදිස්සියක් උනාම..හැම දේම කල්පනා කර කර බලන්න බෑනේ ඉතින්..
    අන්තිමට ඉතින් මාලා තමයි.

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඉන්සුවරන්ස් එකෙන් ගෙවන හින්දනෙ බන් ඇඩ්මිට් උනේ දැන් අඩන් නැතුව ඉදින් අතින් වියදන් උනානන්...මහ රෝහල ලග තියෙද්දි නවලෝකෙ ගියෙ ඇයි සල්ලි වලට අඩනවනන්....මේක හරියට අර ශැන්ග්‍රිලා ගිහින් මාලු පාන් කෑව සීන් එක වගේ... :lol:

    :rofl::lol:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    නෙද්දකින් කව්ද යකෝ ඔය වගේ හිච්චි තුවාල වලට බෙහෙත් දාන්න ඉස්පිරිතාල ගානේ යන්නේ. ගෙදර ඇවිත් බෙටඩින් ටිකක් ගෑවන්ම් ඉවරනේ. නෙදකින් -_-
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මේවාට නම් නියාමනයක් එනන්ම ඔනේ. ගොඩක් වෙලාවට හරිම අසාධාරනයි. උන් දන්නවා උන් ගාවට එන්නේ රජයේ ඒවාට යන්න බැරි අය කියලා