නවලෝක_ආතල්

priyade

Well-known member
  • Dec 2, 2017
    10,549
    6,144
    113
    මයියා ගුණසේකර
    මම මෙහෙම ඩොකෙක් දන්නෙවත් නෑ .
    උන් තමයි කියුවේ ..මේ වෙලාවේ ඉන්නේ man,පොරට පෙන්නමු කියල..
    මේ වගේ හදිස්සියක් උනාම..හැම දේම කල්පනා කර කර බලන්න බෑනේ ඉතින්..
    අන්තිමට ඉතින් මාලා තමයි.

    maiya-gunasekara-9daef740-de2c-44b1-80ab-c402c060e82-resize-750.jpeg
    මේ පොර නේද ? ඕක හෙන පොර talk දෙන එකෙක් , මලාට යන්න එපා ඕක ලඟට. බලපන්කො මුනේ තියෙන සිරියාව
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,279
    113
    Malabe
    maiya-gunasekara-9daef740-de2c-44b1-80ab-c402c060e82-resize-750.jpeg
    මේ පොර නේද ? ඕක හෙන පොර talk දෙන එකෙක් , මලාට යන්න එපා ඕක ලඟට. බලපන්කො මුනේ තියෙන සිරියාව

    Meya saehena honda saha daksha dokek. (Royal rugger captain karala coach karapu porak.) Sera look ekak thibunata nihathamani. Godak GMOA haalpaaruvo vagey nevei.
     
    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    මේකයි මචන් , මෙහෙම දෙයක් වෙලාම බලන්න ඕන...මම මේ අනිත් යටත් දැන ගන්න තමයි දැම්මේ ..
    accidents එකක් උනාම ඕන එකෙක් බය වෙනවා ..එතකොට මොනවාද කරන්න ඕන කියලා ඔය හෙන පොරවල් වගේ talk දාන අයටත් හිතා ගන්න බැරි වෙනවා ....

    මේක දැන් වෙලා ඉවරයි .. මම අනිත් අයටත් දැන ගන්නා තමයි ...මේක විශේෂයෙන් දැම්මේ...
     
    Last edited:

    nemax

    Well-known member
  • Jun 2, 2010
    282
    249
    63
    මේකයි මචන් , මෙහෙම දෙයක් වෙලාම බලන්න ඕන...මම මේ අනිත් යටත් දැන ගන්න තමයි දැම්මේ ..
    accidents එකක් උනාම ඕන එකෙක් බය වෙනවා ..එතකොට මොනවාද කරන්න ඕන කියලා ඔය හෙන පොරවල් වගේ talk දාන අයටත් හිතා ගන්න බැරි වෙනවා ....

    මේක දැන් වෙලා ඉවරයි .. මම අනිත් අයටත් දැන ගන්නා තමයි ...මේක විශේෂයෙන් දැම්මේ...

    අනිත් අය දැනුවත් කල 1අ වටිනවා. ආයේ කෙනක් මෙදෙයින් බෙරෙයිනේ... rep++
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඉන්සුවරන්ස් එකෙන් ගෙවන හින්දනෙ බන් ඇඩ්මිට් උනේ දැන් අඩන් නැතුව ඉදින් අතින් වියදන් උනානන්...මහ රෝහල ලග තියෙද්දි නවලෝකෙ ගියෙ ඇයි සල්ලි වලට අඩනවනන්....මේක හරියට අර ශැන්ග්‍රිලා ගිහින් මාලු පාන් කෑව සීන් එක වගේ... :lol:

    ඉන්ෂුවරන්ස් එකක් දාන්නේ තමන්ගේ පහසුවටනේ. මෙහෙම අසාධාරණ ගණන් දාපුවාම එක පාරකට මුළු claim එකම හුරගන්නවනේ. Consultant කෙනෙක් ගෙන් බේත් ගන්න ගියත් මෙහෙමයි. Claim කරන්න පුළුවන් කිව්වොත් ඉවරයි. ෆාමසියෙම තියෙන බේක් ටික ලියනවා.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මින්ස්සුන්ව හූරගෙන කන්නේ නෑතිව, සාදාරන විදියට අය කරන, ටෙස්ට්, ඩොක්ටර් කන්සල්ටින්ග් චාර්ජස් සාදාරන, හෙම්බිරිස්සවට බෙහෙත් ගන්න ගියාම පිලිකාවකට බෙහෙත් නොදෙන. සාමාන්ය මිනිහෙක්ට දවස් කීපයක් උනත් නෑවතිලා බෙහෙත් ගන්න පුලුවන් private hospital එක මොකක්ද උබලාගේ අත්දෑකීම් අනුව?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මින්ස්සුන්ව හූරගෙන කන්නේ නෑතිව, සාදාරන විදියට අය කරන, ටෙස්ට්, ඩොක්ටර් කන්සල්ටින්ග් චාර්ජස් සාදාරන, හෙම්බිරිස්සවට බෙහෙත් ගන්න ගියාම පිලිකාවකට බෙහෙත් නොදෙන. සාමාන්ය මිනිහෙක්ට දවස් කීපයක් උනත් නෑවතිලා බෙහෙත් ගන්න පුලුවන් private hospital එක මොකක්ද උබලාගේ අත්දෑකීම් අනුව?
    piliyandala medihelp eka hodai samanya beheth ganna
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Nawaloka vitarak neme koi pvt hospital ekath ekai.. lol oka normal charges if you stay oneday at hospital.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Samahara dokala reports pennannath salli gannawa neda?

    නෑ බන් පලවෙනි පාර පෙන්නල සතියක් ඇතුලත රිපෝට් පෙන්නන්න පුලුවන් ෆ්‍රී, ගොඩක් තැන් වල...

    ඉන්ෂුවරන්ස් එකක් දාන්නේ තමන්ගේ පහසුවටනේ. මෙහෙම අසාධාරණ ගණන් දාපුවාම එක පාරකට මුළු claim එකම හුරගන්නවනේ. Consultant කෙනෙක් ගෙන් බේත් ගන්න ගියත් මෙහෙමයි. Claim කරන්න පුළුවන් කිව්වොත් ඉවරයි. ෆාමසියෙම තියෙන බේක් ටික ලියනවා.

    ඔව් බන් ගොඩක් පුද්ගලික රෝහල් ඔහොම තමයි හූරගෙන කන්න තමා බලන්නෙ...