මයියා ගුණසේකර
මම මෙහෙම ඩොකෙක් දන්නෙවත් නෑ .
උන් තමයි කියුවේ ..මේ වෙලාවේ ඉන්නේ man,පොරට පෙන්නමු කියල..
මේ වගේ හදිස්සියක් උනාම..හැම දේම කල්පනා කර කර බලන්න බෑනේ ඉතින්..
අන්තිමට ඉතින් මාලා තමයි.
මයියා ගුණසේකර
මම මෙහෙම ඩොකෙක් දන්නෙවත් නෑ .
උන් තමයි කියුවේ ..මේ වෙලාවේ ඉන්නේ man,පොරට පෙන්නමු කියල..
මේ වගේ හදිස්සියක් උනාම..හැම දේම කල්පනා කර කර බලන්න බෑනේ ඉතින්..
අන්තිමට ඉතින් මාලා තමයි.
මේ පොර නේද ? ඕක හෙන පොර talk දෙන එකෙක් , මලාට යන්න එපා ඕක ලඟට. බලපන්කො මුනේ තියෙන සිරියාව![]()
මේකයි මචන් , මෙහෙම දෙයක් වෙලාම බලන්න ඕන...මම මේ අනිත් යටත් දැන ගන්න තමයි දැම්මේ ..
accidents එකක් උනාම ඕන එකෙක් බය වෙනවා ..එතකොට මොනවාද කරන්න ඕන කියලා ඔය හෙන පොරවල් වගේ talk දාන අයටත් හිතා ගන්න බැරි වෙනවා ....
මේක දැන් වෙලා ඉවරයි .. මම අනිත් අයටත් දැන ගන්නා තමයි ...මේක විශේෂයෙන් දැම්මේ...
ඉන්සුවරන්ස් එකෙන් ගෙවන හින්දනෙ බන් ඇඩ්මිට් උනේ දැන් අඩන් නැතුව ඉදින් අතින් වියදන් උනානන්...මහ රෝහල ලග තියෙද්දි නවලෝකෙ ගියෙ ඇයි සල්ලි වලට අඩනවනන්....මේක හරියට අර ශැන්ග්‍රිලා ගිහින් මාලු පාන් කෑව සීන් එක වගේ...![]()
Ai eekata mokada uneනවලෝක construction වැටිච්ච නිසා ඒවාගේ පාඩුව මේවගෙන් පියව ගන්නවා ඇති.
piliyandala medihelp eka hodai samanya beheth gannaමින්ස්සුන්ව හූරගෙන කන්නේ නෑතිව, සාදාරන විදියට අය කරන, ටෙස්ට්, ඩොක්ටර් කන්සල්ටින්ග් චාර්ජස් සාදාරන, හෙම්බිරිස්සවට බෙහෙත් ගන්න ගියාම පිලිකාවකට බෙහෙත් නොදෙන. සාමාන්ය මිනිහෙක්ට දවස් කීපයක් උනත් නෑවතිලා බෙහෙත් ගන්න පුලුවන් private hospital එක මොකක්ද උබලාගේ අත්දෑකීම් අනුව?
Samahara dokala reports pennannath salli gannawa neda?
ඉන්ෂුවරන්ස් එකක් දාන්නේ තමන්ගේ පහසුවටනේ. මෙහෙම අසාධාරණ ගණන් දාපුවාම එක පාරකට මුළු claim එකම හුරගන්නවනේ. Consultant කෙනෙක් ගෙන් බේත් ගන්න ගියත් මෙහෙමයි. Claim කරන්න පුළුවන් කිව්වොත් ඉවරයි. ෆාමසියෙම තියෙන බේක් ටික ලියනවා.