නවසිලන්තේ ජොබක් කරන්න ඕන
සමාවබජනය කොරමින්ම කොටමි....
මේක කලින් කස්ටිය දාන්න ඇති, හැබැයි ඉතිං දැන් කාලේ ගෙවිලා අලුත් වෙලා නෙව.

1) Software engineering / Quality assurance (software) ෆීල්ඩ් වලට එහේ කොහොමෙයි තත්වේ (අපිට අපිට මෙහෙන් ගිහින් set වෙන්න

)
2) එහේ ආණ්ඩුවේ මේ ගැන තියෙන ප්රතිපත්ති, තොරතුරු දැන ගන්න පුළුවන් විදි මක්කයි ???
3) ගියපු මහත්තයෙක්/මහත්මියක් ලෝස් බෝස් නැතුව අපිත් එක්ක නිව්සිලන්තේ ගියපු විදිය බෙදා හදා ගත්තොත් නරකෙයි.

:
4) ඔසී වගේ අමාරු නෑනේ

5) තව අපි වගේ තව උන්ට වැදගත් වෙන ඕන මගුලක් ගැන තොරතුරක්

සමාවබජනය කොරමින්ම කොටමි....
මේක කලින් කස්ටිය දාන්න ඇති, හැබැයි ඉතිං දැන් කාලේ ගෙවිලා අලුත් වෙලා නෙව.

1) Software engineering / Quality assurance (software) ෆීල්ඩ් වලට එහේ කොහොමෙයි තත්වේ (අපිට අපිට මෙහෙන් ගිහින් set වෙන්න

)2) එහේ ආණ්ඩුවේ මේ ගැන තියෙන ප්රතිපත්ති, තොරතුරු දැන ගන්න පුළුවන් විදි මක්කයි ???
3) ගියපු මහත්තයෙක්/මහත්මියක් ලෝස් බෝස් නැතුව අපිත් එක්ක නිව්සිලන්තේ ගියපු විදිය බෙදා හදා ගත්තොත් නරකෙයි.

:4) ඔසී වගේ අමාරු නෑනේ