නවසිලන්තේ ජොබක් කරන්න ඕන

saw

Member
Jan 10, 2008
9
1
0
නවසිලන්තේ ජොබක් කරන්න ඕන

සමාවබජනය කොරමින්ම කොටමි....

මේක කලින් කස්ටිය දාන්න ඇති, හැබැයි ඉතිං දැන් කාලේ ගෙවිලා අලුත් වෙලා නෙව.:nerd::nerd::nerd:

1) Software engineering / Quality assurance (software) ෆීල්ඩ් වලට එහේ කොහොමෙයි තත්වේ (අපිට අපිට මෙහෙන් ගිහින් set වෙන්න:D:D:D)

2) එහේ ආණ්ඩුවේ මේ ගැන තියෙන ප්‍රතිපත්ති, තොරතුරු දැන ගන්න පුළුවන් විදි මක්කයි ???

3) ගියපු මහත්තයෙක්/මහත්මියක් ලෝස් බෝස් නැතුව අපිත් එක්ක නිව්සිලන්තේ ගියපු විදිය බෙදා හදා ගත්තොත් නරකෙයි.:love::love::love::angry::angry::

4) ඔසී වගේ අමාරු නෑනේ:dull::dull::dull:

5) තව අපි වගේ තව උන්ට වැදගත් වෙන ඕන මගුලක් ගැන තොරතුරක්:baffled::baffled:
:oo::dull::dull::nerd:
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Posts: 6
Join Date: Jan 2008

:eek::eek:

සමාවබජනය කොරමින්ම කොටමි.... :P:P

තා අවුරුද්දට එක පොස්ට් එකවත් නොදැම්මේ මන්ද :nerd::nerd:
 

psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    Farm jobs atha, goma adinna gonnu handle karanna puluwan Nam alfea site eke balanu, government job site eka,,,
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    1. SE/QA jobs thiyanawa, hebey first job eka set karaganna thamay tikak amaru, mokada NZ ewun, ehe experience hoyanawa. Ehema kiyala jobs hoya ganna beri kamak nam ne. godak eewa depend wenne interview ekata face karana widihay, expect karana salary eka mathay.

    2. Aandu prathipaththi nam danne ne, eekata NZ news balanna, immigration site ekata gihilla balanna, hebey godak small companies walin NZ wala masters karapu ayaawa hire karanawa, ethakota aanduwen ee company ekata gaanak gewanawa.

    3. NZ enna puluwan widhi keepayak thiayanwa,
    a) Silverfern visa
    b) skill migration
    c) Job visa (meka lankawata denawada kiyala sure ne)
    wedi wisthara google karala hoya ganna.
    Skill migration enawa nam, unge points system ekak thiyanawa, eeke 140 point wage thiyenna oni. (experience, age...bla bla..). Mulinma EOI eka submit karanna oni, EOI eka select unath application danna puluwan skill migration walata.

    Agent kenek through demmoth agent tath ganak denna oni, ehema unoth over Rs. 500,000/- wage yay, sure ne.

    Godak wisthara http://www.enz.org/ site eken ganna puluwan, eeke forum ekata join wenna.