නවසීලන්තයෙන් ආසාදිතයෙක් හමුවෙයි.අගමැතිනිය මුළු රටම වසයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    නවසීලන්තයේ විශාලම නගරය වන ඕක්ලන්ඩ් නගරයෙන් එක කොවිඩ් ආසාදිතයෙක් හමුවීමත් සමගම මුළු රටම ආවරණය වන පරිදි දැඩි සංචරණ සීමා පැනවීමට එරට අගමැතිනී ජසින්ඩා ආර්ඩන් තීරණය කළාය.

    ඒ අනුව ඕක්ලන්ඩ් නගරය සතියක් වසාදැමෙන අතර අනෙක් ප්‍රදේශ දින තුනක් සඳහා වසාදැමෙයි.
    දිගු කාලයකට පසුව නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයෙන් කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වී තිබෙනවා. මේ වනවිට එරට සෞඛ්‍ය බළධාරීන් ඔහුට වෛරසය වැළඳුණු ආකාරය පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

    මීට පෙර වාර්තා වූ ආසාදිතයන් සහ අලුතින් හඳුනා ගත් ආසාදිතයා අතර කිසිදු සබඳතාවයක් නොමැති බව මේ වනවිටත් අනාවරණය කරගෙන තිබේ.

    මෙම ආසාදිතයා හමුවීමත් සමග කැබිනට් මණ්ඩලය රැස් කිරීමට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩ්න් කටයුතු කර ඇති අතර ගතයුතු පියවර සම්බන්ධයෙන් කැබිනෙට්ටුව සාකච්ඡා කරමින් සිටී.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    236168108_1157601878064401_5666239732773653538_n.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    පිස්සු ගෑනියක්😅
    යකෝ 28ක් හම්බුනා කියලවත් ස වැහුවේ නෑ.🤣
    අද අපි ඉන්න තැන බලද්දි ජසින්ඩාට ගොඩාඩාඩාක් රෙදෙයි.
    ගෑණු පාලනය කරන හොංකොං, තායිවානය, නවසීලන්තය පට්ට ගේමක් දෙනවා ඩෙල්ටා ඵන ඵක නවත්තන්න..හොංකොං වල කොරන්ටීන් 21 days කරලා ඩෙල්ටා නිසා..රටේ මිනිස්සු බේරගන්නනෙ ඉතිං ඔය..😞

    46cf5742-fe8c-11eb-83d9-2f907cc4e7e5_972x_094055.jpg


    4743c17c-fe8c-11eb-83d9-2f907cc4e7e5_972x_094055.jpg
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,423
    5,792
    113
    1. New zealand kiyanne 1 year unat lock down karala tiyanna puluwan tama economy ekak tiyena ratak
    2. New zealand day to day essentials e ratema hadana ratak, e kiyanne essentials walata 100% imports walin depend wenna ona ne
    3. patta manners/discipline tiyena ratak
    4. mula idanma supiri plan ekak tibba covid 19 walin berenna
    5. gvt eke idan pahalama labor dakwa plan eka implement kara
    6. rata ethule athi wuna economy crisis eka lassanata manage karagena yanawa (samaraha sectors wala nam avul, karanna deyak ne)

    ohoma ratak gatta decision ekka ape rata compare karala wedak ne. api hama pattenma fail ratak, dan tiyenne minissunta decisions 2i ganna
    1. Corona hadila marenna
    2. bada ginne marenna

    minissu hama welawema balanne hodama decision eka ganna, eka tama me welawe taman corona hadila malath gedara aya jiwath karanna ona kiyana idea eka, e nisayi malath lock down karanna epa kiyanne (kuhakayo arenna)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,926
    113
    පුසි. ගෑනියෙක් නිසා කමකුත් නෑ ඉතින්. හැබැයි මේවා හිටලර් කෙනෙක් වගේ ඒකාදිපති මෝරු ඇති කරන ගෝඨයිම්බර වගේ යෝධ හිතක් තියෙන යුද්දෙ ඉවර කරපු මිනීමරු ලේ පිපාසිතයෙකුට ගැලපෙන්නෑ. කෝ බයියනෙ, පපුව ඉස්සරහට දාල ගැම්මක් අරන් ආයි මේක කියවන්ඩ බලන්න.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පුසි. ගෑනියෙක් නිසා කමකුත් නෑ ඉතින්. හැබැයි මේවා හිටලර් කෙනෙක් වගේ ඒකාදිපති මෝරු ඇති කරන ගෝඨයිම්බර වගේ යෝධ හිතක් තියෙන යුද්දෙ ඉවර කරපු මිනීමරු ලේ පිපාසිතයෙකුට ගැලපෙන්නෑ. කෝ බයියනෙ, පපුව ඉස්සරහට දාල ගැම්මක් අරන් ආයි මේක කියවන්ඩ බලන්න.
    වෙලාවට එකාධිපති බෙලාවකට පබයලු හිටන්ට අන්තයිලු අනේ මන්ද එකක් කියපන් පොන්නයො..🤣🤣🤣🤣
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොරෝනා හැදිලා මැරුණට කමක් නෑ. අපිට මැරෙන්න රටක් හරි තියෙන්නේ ගෝටයිම්බර මහත්තයයි මහින්ද මහත්තයයි යුද්දේ දිනපු නිසා. මීට බයියෙක්