නවසීලන්තයේ ලංකිකයන්ගේ පෙරහැර

Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo
නවසීලන්තයේ ලංකිකයන්ගේ පෙරහැර

පසුගියදා ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර නවසීලන්තයේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගය බැලීමට එහි සිටි ලාංකිකයන් පෙරහැරකින් පැමිණි අයුරු.

(කවුරු හරි දන්නවද මේ වීඩියෝ එකේ තියෙන සින්දුව මොකක්ද කියලා? )

 
  • Like
Reactions: gayankuwait

Appuham"e"

Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    mamathn methana hitiya,,,,wade ela,,,,okkomath hari hama magulatama ape bera genalla traditional dance dana eka thama alluwe naththe.. mama nam hithanne eka kisima galapimak na me seen ekata.