තාම නෑඋගෙ වීඩියෝ බලලා ගොඩ ගිය කවුරු හරි ඉන්නවද![]()
wadak naha kiyala lanakwe inissunwa andala salli hoyana un wadiyතාම නෑ
මං බැලුවෙ මාත් ඔය මොකක් හරි වීඩියෝ කෝස් එකක් කරලා සෙල් කරන්න කියලා
මගේ ඇප් ටිකක් සෙල් කරලා ඩොලර් 3000ක් විතර හොයල තියනවා (හැබැයි ඒක හොයන්න අවුරුදු 11ක් ගිහින් තියනවා, ඒක ඉතින් වීඩියෝ වල කියන්න ඕන නැහැනේ), ඩොලර් 3000 කතාව කිවුවම සිංහලු ගන්නෙ සට සට ගාල
ගොඩගියොත් කියන්නං,
උඹ මේ ලින්ඩා මතක්කරනවා. උඹේ අම්ම එවන්නේ නෑද්ද?වතිල, සොහොන, ලින්ඩා හොරු තුන්කට්ටුව මතක් වුණා.
දන්නේ නෑ මම දැම්මේ නෑ. ෆ්රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕන නෑ කමෙන්ට් කරන්න.u comment delete karanawada
ඌ කියන්නේ නම් නඩු හතරකුත් ඉවරයි කියලා.nadu ahala iwara wenakota nawwa heaven ekata gihin athi virginsla balanna![]()
මූ ඔය බය කරන්න හදන්නෙදන්නේ නෑ මම දැම්මේ නෑ. ෆ්රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕන නෑ කමෙන්ට් කරන්න.
ඌ කියන්නේ නම් නඩු හතරකුත් ඉවරයි කියලා.
View attachment 93840

මූ ඔය බය කරන්න හදන්නෙ
දැං කවුරු හරි ටොරන්ට් එකක් හරි කොහේ හරි ෆයිල් ශෙයාරින් තැනකට හරි අප්ලෝඩ් කරොත් මොකද වෙන්නෙ,
ලොකු කේස් එකකුත් නැහැනේ, අඬලා වැඩේ ගොඩදාගන්න පුලුවන්නේ
බං උඹලට තේරෙන්නෙ නැද්ද
උන් කෝස් විකුනලා සල්ලි හොයන්නෙ ඩ්රොප්ශිපින් කරලා සල්ලි හොයන්න බැරි නිසානේ බන්.
සල්ලි ගත්ත උන්ගෙ ඉමේජස් දැම්ම කියන්නෙ එතන උඹ දන්න එකෙක්වත් ඉන්නවද.
අනික බන් බොහොම පොඩි ගානක් තියාගෙන විකුනලා ලොකු ගනන් හොයන්න සේල්ස් කොයි තරම් කරගන්න ඕනද. මොකද කාර් වගේ ඒව ඩ්රොප්ශිප් කරන්නෙ නැහැනේ.

නෑ බන්, මම කියන්නෙ මූ රීසේල් කරපු එවුන්ට කෝල් කරලා හරි මොකක් හරි කරලා තග දාල උන් ඇඬුව කියලා නඩු දාන්නෙ නැහැ කියලා නිකන් ඉන්නවා ඇතිරීසෙල් කරපු උන් වෙන්න ඇති
නෑ බන්, මම කියන්නෙ මූ රීසේල් කරපු එවුන්ට කෝල් කරලා හරි මොකක් හරි කරලා තග දාල උන් ඇඬුව කියලා නඩු දාන්නෙ නැහැ කියලා නිකන් ඉන්නවා ඇති
එහෙමකට නඩු කියයි කියල මම නං හිතන්නෙ නැහැ, සෙල් කරන එවුනුත් ඔන්ලයින් නේ බන් සෙල් කරන්නෙ,ඕව ඔප්පු කරන්න කොයි තරම් කට්ටක් කන්න ඕනද
දැං බලපන් ඕකට ඇරියස් එකටම තව එවුන් ඕක නිකන්ම දෙන්න හදන්නෙ නැද්ද කියලා෴
