මට fb නෑ බන්ඕක අර FB පෝස්ට් එකට කමෙන්ට් කරපන්කෝ
ආසයි මහජනයගෙ රියැක්ශන් බලන්න

පවු ඉතින්. අමාරුවෙන් කරපු දේ විකුණගන්න නේ බලන්නේ. ඔය කිව්වට මූ කොල්ලෝ බය කරන්න ඔය පොස්ට් දානව ඇති..
මට fb නෑ බන්ඕක අර FB පෝස්ට් එකට කමෙන්ට් කරපන්කෝ
ආසයි මහජනයගෙ රියැක්ශන් බලන්න

මට fb නෑ බන්![]()
පවු ඉතින්. අමාරුවෙන් කරපු දේ විකුණගන්න නේ බලන්නේ. ඔය කිව්වට මූ කොල්ලෝ බය කරන්න ඔය පොස්ට් දානව ඇති..
මට fb නෑ බන්![]()
පවු ඉතින්. අමාරුවෙන් කරපු දේ විකුණගන්න නේ බලන්නේ. ඔය කිව්වට මූ කොල්ලෝ බය කරන්න ඔය පොස්ට් දානව ඇති..
ඉඳපන් මම දාන්නම්.ඕක අර FB පෝස්ට් එකට කමෙන්ට් කරපන්කෝ
ආසයි මහජනයගෙ රියැක්ශන් බලන්න
එහෙම කොහොමද බන්. ඕන එකෙක් ඕව internet එකෙන් නේ ඉගෙන ගන්නේ. මූ ඉතින් මු කලින් ඕවා කරපු experience එකත් දාල course හදල ඇති. මම බලුවේ නෑ , topics දැක්ක උගේ site එකේ. course 4ක් නේ. ඉතින් ඒ ටික එක ලග සිංහලෙන් තියෙද්දී, සල්ලි ගත්ත කියන උන්ගේ images දාද්දි අපේ උන් ගන්නවා නේ. අනික ඕකේ ලංකාවේ ඉදන් කරද්දී පොඩි ජිල් මාට් වැඩ ඕන නේ. ඒවා ඉතින් කරපු උන්ගෙන් තමයි අහගන්න වෙන්නේ, ගුගල් සර්ච් එකේ උනත්.Google search ekakin hyaganna bari mnwahari ugannanawada bn meke?
එහෙම කොහොමද බන්. ඕන එකෙක් ඕව internet එකෙන් නේ ඉගෙන ගන්නේ. මූ ඉතින් මු කලින් ඕවා කරපු experience එකත් දාල course හදල ඇති. මම බලුවේ නෑ , topics දැක්ක උගේ site එකේ. course 4ක් නේ. ඉතින් ඒ ටික එක ලග සිංහලෙන් තියෙද්දී, සල්ලි ගත්ත කියන උන්ගේ images දාද්දි අපේ උන් ගන්නවා නේ. අනික ඕකේ ලංකාවේ ඉදන් කරද්දී පොඩි ජිල් මාට් වැඩ ඕන නේ. ඒවා ඉතින් කරපු උන්ගෙන් තමයි අහගන්න වෙන්නේ, ගුගල් සර්ච් එකේ උනත්.
එක්කෝ බෑ බන්. එතන උගේ ප්‍රොෆයිල් එකේනේ පොස්ට් එක දාල තියෙන්නේ. පේජ් එකක් තියෙනවා ඒකට meme එකක් හදලා දාන්න හිතයි.ඉඳපන් මම දාන්නම්.

මම කිව්වේ උන් කරන්නේ ඇත්තක් කියලා නෙවෙයි බන්. උන් කරන ක්‍රමේ.බං උඹලට තේරෙන්නෙ නැද්ද
උන් කෝස් විකුනලා සල්ලි හොයන්නෙ ඩ්‍රොප්ශිපින් කරලා සල්ලි හොයන්න බැරි නිසානේ බන්.
සල්ලි ගත්ත උන්ගෙ ඉමේජස් දැම්ම කියන්නෙ එතන උඹ දන්න එකෙක්වත් ඉන්නවද.
අනික බන් බොහොම පොඩි ගානක් තියාගෙන විකුනලා ලොකු ගනන් හොයන්න සේල්ස් කොයි තරම් කරගන්න ඕනද. මොකද කාර් වගේ ඒව ඩ්‍රොප්ශිප් කරන්නෙ නැහැනේ.
අර කෙන්දර කාරයො දිනන ලොතරැයි ගන්න නැකත් හදනවා වගෙබං උඹලට තේරෙන්නෙ නැද්ද
උන් කෝස් විකුනලා සල්ලි හොයන්නෙ ඩ්‍රොප්ශිපින් කරලා සල්ලි හොයන්න බැරි නිසානේ බන්.
සල්ලි ගත්ත උන්ගෙ ඉමේජස් දැම්ම කියන්නෙ එතන උඹ දන්න එකෙක්වත් ඉන්නවද.
අනික බන් බොහොම පොඩි ගානක් තියාගෙන විකුනලා ලොකු ගනන් හොයන්න සේල්ස් කොයි තරම් කරගන්න ඕනද. මොකද කාර් වගේ ඒව ඩ්‍රොප්ශිප් කරන්නෙ නැහැනේ.

ඔය course එකේ හොරට paypal හදල රටවල් දෙකක් , ලෝකයේ ප්‍රදාන මුල්‍ය ගනුදෙනු කරන ආයතනක් රවට්ටන්න කියලා දෙනවා නේ ??
ඕකම ඇති මූ ට නඩුවක් දාන්න ..