නව්රන්ගේ dropshipping කෝස් එක නිකන් බෙදපු අයට වැඩ වරදියි!

dilann

Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    ඕක අර FB පෝස්ට් එකට කමෙන්ට් කරපන්කෝ
    ආසයි මහජනයගෙ රියැක්ශන් බලන්න
    මට fb නෑ බන් :baffled: :lol:
    පවු ඉතින්. අමාරුවෙන් කරපු දේ විකුණගන්න නේ බලන්නේ. ඔය කිව්වට මූ කොල්ලෝ බය කරන්න ඔය පොස්ට් දානව ඇති..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    මට fb නෑ බන් :baffled: :lol:
    පවු ඉතින්. අමාරුවෙන් කරපු දේ විකුණගන්න නේ බලන්නේ. ඔය කිව්වට මූ කොල්ලෝ බය කරන්න ඔය පොස්ට් දානව ඇති..

    ඔවු බන්
    ඕව ඔය බය කරාට ලංකාවෙ නීති තිබුනට නඩු කියලා ලේසියකට ගොඩ යන්න පුලුවන් කමක් නැහැ
    ඕක ටොරන්ට් වගේ දැම්මට පස්සෙ කොහෙ කියල හොයන්නද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    මට fb නෑ බන් :baffled: :lol:
    පවු ඉතින්. අමාරුවෙන් කරපු දේ විකුණගන්න නේ බලන්නේ. ඔය කිව්වට මූ කොල්ලෝ බය කරන්න ඔය පොස්ට් දානව ඇති..

    Google search ekakin hyaganna bari mnwahari ugannanawada bn meke?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    Google search ekakin hyaganna bari mnwahari ugannanawada bn meke?
    එහෙම කොහොමද බන්. ඕන එකෙක් ඕව internet එකෙන් නේ ඉගෙන ගන්නේ. මූ ඉතින් මු කලින් ඕවා කරපු experience එකත් දාල course හදල ඇති. මම බලුවේ නෑ , topics දැක්ක උගේ site එකේ. course 4ක් නේ. ඉතින් ඒ ටික එක ලග සිංහලෙන් තියෙද්දී, සල්ලි ගත්ත කියන උන්ගේ images දාද්දි අපේ උන් ගන්නවා නේ. අනික ඕකේ ලංකාවේ ඉදන් කරද්දී පොඩි ජිල් මාට් වැඩ ඕන නේ. ඒවා ඉතින් කරපු උන්ගෙන් තමයි අහගන්න වෙන්නේ, ගුගල් සර්ච් එකේ උනත්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    එහෙම කොහොමද බන්. ඕන එකෙක් ඕව internet එකෙන් නේ ඉගෙන ගන්නේ. මූ ඉතින් මු කලින් ඕවා කරපු experience එකත් දාල course හදල ඇති. මම බලුවේ නෑ , topics දැක්ක උගේ site එකේ. course 4ක් නේ. ඉතින් ඒ ටික එක ලග සිංහලෙන් තියෙද්දී, සල්ලි ගත්ත කියන උන්ගේ images දාද්දි අපේ උන් ගන්නවා නේ. අනික ඕකේ ලංකාවේ ඉදන් කරද්දී පොඩි ජිල් මාට් වැඩ ඕන නේ. ඒවා ඉතින් කරපු උන්ගෙන් තමයි අහගන්න වෙන්නේ, ගුගල් සර්ච් එකේ උනත්.

    බං උඹලට තේරෙන්නෙ නැද්ද
    උන් කෝස් විකුනලා සල්ලි හොයන්නෙ ඩ්‍රොප්ශිපින් කරලා සල්ලි හොයන්න බැරි නිසානේ බන්.
    සල්ලි ගත්ත උන්ගෙ ඉමේජස් දැම්ම කියන්නෙ එතන උඹ දන්න එකෙක්වත් ඉන්නවද.
    අනික බන් බොහොම පොඩි ගානක් තියාගෙන විකුනලා ලොකු ගනන් හොයන්න සේල්ස් කොයි තරම් කරගන්න ඕනද. මොකද කාර් වගේ ඒව ඩ්‍රොප්ශිප් කරන්නෙ නැහැනේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    ඉඳපන් මම දාන්නම්.
    එක්කෝ බෑ බන්. එතන උගේ ප්‍රොෆයිල් එකේනේ පොස්ට් එක දාල තියෙන්නේ. පේජ් එකක් තියෙනවා ඒකට meme එකක් හදලා දාන්න හිතයි. :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    බං උඹලට තේරෙන්නෙ නැද්ද
    උන් කෝස් විකුනලා සල්ලි හොයන්නෙ ඩ්‍රොප්ශිපින් කරලා සල්ලි හොයන්න බැරි නිසානේ බන්.
    සල්ලි ගත්ත උන්ගෙ ඉමේජස් දැම්ම කියන්නෙ එතන උඹ දන්න එකෙක්වත් ඉන්නවද.
    අනික බන් බොහොම පොඩි ගානක් තියාගෙන විකුනලා ලොකු ගනන් හොයන්න සේල්ස් කොයි තරම් කරගන්න ඕනද. මොකද කාර් වගේ ඒව ඩ්‍රොප්ශිප් කරන්නෙ නැහැනේ.
    මම කිව්වේ උන් කරන්නේ ඇත්තක් කියලා නෙවෙයි බන්. උන් කරන ක්‍රමේ.
    අනිවා දැනට මූ මිලියන ගානක් හොයලා ඇති ඕකෙන්. විකුණන එක වාසි කරනවට වඩා. Online ඕව වලට වඩා ගොඩක් detailed sources තියනවා ඕන තරම්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    බං උඹලට තේරෙන්නෙ නැද්ද
    උන් කෝස් විකුනලා සල්ලි හොයන්නෙ ඩ්‍රොප්ශිපින් කරලා සල්ලි හොයන්න බැරි නිසානේ බන්.
    සල්ලි ගත්ත උන්ගෙ ඉමේජස් දැම්ම කියන්නෙ එතන උඹ දන්න එකෙක්වත් ඉන්නවද.
    අනික බන් බොහොම පොඩි ගානක් තියාගෙන විකුනලා ලොකු ගනන් හොයන්න සේල්ස් කොයි තරම් කරගන්න ඕනද. මොකද කාර් වගේ ඒව ඩ්‍රොප්ශිප් කරන්නෙ නැහැනේ.
    අර කෙන්දර කාරයො දිනන ලොතරැයි ගන්න නැකත් හදනවා වගෙ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඔය course එකේ හොරට paypal හදල රටවල් දෙකක් , ලෝකයේ ප්‍රදාන මුල්‍ය ගනුදෙනු කරන ආයතනක් රවට්ටන්න කියලා දෙනවා නේ ?? :lol:
    ඕකම ඇති මූ ට නඩුවක් දාන්න ..

    මම කියන්න ගියම කියලා...😂 ඔක්කොටම කලින් ඔය තර්කේ දාන්න ඕන